mokadda ban..os lens ekei...normal 70-200 ekei wenasa..?
Machan d5100 can ekata tamron 70-300 Lence ekak ganna inne vR nam name man hithanne macro support lence eka hondaida

ගෙවන ගානට වටිනාම ලෙන්ස් එකක් තමයි මටනම් Tamron 70-300 ලෙන්ස් එක...Machan d5100 can ekata tamron 70-300 Lence ekak ganna inne vR nam name man hithanne macro support lence eka hondaida

මම Tele ලෙන්ස් එකකට මුලින්ම ගත්තේ ඔය ලෙන්ස් එක.. මමනම් ගොඩක් වැඩ ගත්ත ඕකෙන්.. VC නැති එකනම් මට එච්චර ගැටළුවක් උනේ නෑ.. අත හුරු උනාම Lowshutter දාලත් ගන්න පුළුවන්. (Macro තියනවා කියල කිව්වට එක එච්චර ප්‍රයෝජනවත් නෑ)
පොඩි Effect එකක් විතරයි එක...
https://www.facebook.com/chathura.m...set=a.3886981807056.2145584.1054240662&type=3
) එත් දැන් Nikkor 55-300VR එකෙත් ගාන අඩුවෙලා නිසා තව ටිකක් සල්ලි එකතුකරලා Nikkor එකම ගන්න පුලුවන්නම් හොඳයි. (Quality එක ඕනෙනම්) Nikkor එක Tamron එකට වඩා Focusing Speed එකත් වැඩි.. 

Machan mage D5100 ekata mama nikon 55-200mm lens ekak ganna inne habai 18-105mm hodai kiyala mata yaluwo godak kiyanawa medeken kokada ubala recommend karanne kiyala mata kiyanawada