මත්තල_යමුද..?

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    පාස් පෝට් ඔනෙ නැහැ... අයිඩි එක තිබුනම ඇති... ඕක හිස් යන්නෙ නැහැ බන්... ඕකෙ අනිත් ඩෙස්ටිනේශන් එකට යන අය ඉන්නව... මත්තලින් නගින්නයි බහින්නයි උන් නැත්තෙ

    uba gihin thiyenawada machan....?
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    кσяη ησρє;17090725 said:
    29cx6rr.jpg

    මත්තල හරි යන්න ඔනි බන්... 5 වෙනිදාට flight එකක් තියෙනවා. ඔකේ කවුරුවත් යන්නේ නෑ. තනියම ෆ්ලයිට් එකක් අරන් යනවා වගේ යන්න පුලුවන්...:rolleyes:
    වෑඩි ගානකුත් නෑ බන්.. රු: 3135/= යි... (ෆ්ලයිට එකම :P)
    මම ගිහින්ම නෑ බන් ෆ්ලයිට් එකක.ඒ නිසා මෙහෙම හරි යන්න ආසයි..
    මෙහෙම යන්න පාස්පොට් එකයි.ටිකට් එකයි තිබුනාම ඈති නෙද? බන්....
    ඔය විසා එහෙම ඕන නෑ නෙද බන්...?
    තනියම යන්න බය නිසා උබලත් එනවද...? :sorry:
    එකෙක් සෙට් උනොත් යනවා...
    :yes::yes::yes:

    No need passport if travelling within the country....just need an identity proof of any sort......
    Eth me lankaawa hinda koi ekatath aran yanne....apey evun ge gon moleyta owa therenne nathuwa rata athuleth Visa gahanne passport illai.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මිස්ටර් එරෝෂන් මහතා හිටිය නම් අනිව උබලට මෙහෙම දඟලන්න හම්බෙන්නෙ නෑ :P
    එතුමා කියාවි මේක අද ඊයේ ගැන හිතල නෙවෙයි අනාගතය ගැන හිතල ගහපු එයාර්පොට් එකක් කියලා
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    නොදකින් විතරක්... මුන් මේ විනාශ කරන්නේ කාගේ සල්ලිද?
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    кσяη ησρє;17090891 said:
    uba gihin thiyenawada machan....?
    දන්න නිසා කියන්නෙ...;)

    වීස ඔනෙ නැහැ... තම්න් බව සනාථ කරන්න අයිඩ් එක හරි, ලයිශන් එක හරි තිබ්බනම් ඇති... පොඩි උන්ට නම් උප්පැන්නෙ ඔනෙ...

    ඔය යන එක ෆ්ලයිට් එකකවත් ලාස්ට් ඩෙස්ටිනෙශන් එක මත්තල නෙමෙ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දන්න නිසා කියන්නෙ...;)

    වීස ඔනෙ නැහැ... තම්න් බව සනාථ කරන්න අයිඩ් එක හරි, ලයිශන් එක හරි තිබ්බනම් ඇති... පොඩි උන්ට නම් උප්පැන්නෙ ඔනෙ...

    ඔය යන එක ෆ්ලයිට් එකකවත් ලාස්ට් ඩෙස්ටිනෙශන් එක මත්තල නෙමෙ...

    කටුනායකින් වගේ මිනිස්සු ඉන්නවද මත්තලින් නගින්න
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කටුනායකින් වගේ මිනිස්සු ඉන්නවද මත්තලින් නගින්න
    නැහැ බන්... හැබැයි සමහර දාට ටුවර් ඔර්ගනයිසර්ස්ල ටුවර්ස් සෙට් කරනව මත්තලින් නගින්න... ඒකත් ඉතින් මාසෙට පෝයට... ඔය මාලෙ චීනෙ වගෙ යන උන්... එහෙම නැත්තන් නෑ වගෙ තමා... :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නැහැ බන්... හැබැයි සමහර දාට ටුවර් ඔර්ගනයිසර්ස්ල ටුවර්ස් සෙට් කරනව මත්තලින් නගින්න... ඒකත් ඉතින් මාසෙට පෝයට... ඔය මාලෙ චීනෙ වගෙ යන උන්... එහෙම නැත්තන් නෑ වගෙ තමා... :P
    අනේ මන්ද බන් ගොබ්බ වැඩක් නේ කරල තියෙන්නේ :angry::angry:
    මත්තල වැඩ කරන උන්ට කරන්න කිසිම වැඩක් නැතුව ඇති
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ මන්ද බන් ගොබ්බ වැඩක් නේ කරල තියෙන්නේ :angry::angry:
    මත්තල වැඩ කරන උන්ට කරන්න කිසිම වැඩක් නැතුව ඇති

    ඒ ගැන මුකුත් නොකියන එකම හොදා.
    :dull:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මචන් , ඊලග පාර ආවම මාත් යනවා මත්තල .
    හැබැයි වැඩේ තියෙන්නේ මත්තලින් බැස්සට පස්සේ කතරගම පැත්තට යන්න ටැක්සි සේවාවක් එහෙම තියනවද දන්නේ නෑ නේද මචන් ලා ?
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන් , ඊලග පාර ආවම මාත් යනවා මත්තල .
    හැබැයි වැඩේ තියෙන්නේ මත්තලින් බැස්සට පස්සේ කතරගම පැත්තට යන්න ටැක්සි සේවාවක් එහෙම තියනවද දන්නේ නෑ නේද මචන් ලා ?

    හවසට අලි බහින්න කලින් ගොඩ බැස්සොත් මොකක් හරි කරගන්න පුලුවන් වෙයි..
    ඒත් 7න් පස්සේ වගේ ඉතින් ආවොත් එයාපෝට් එකේ ඉඳලා උදේට යන්න පුලුවන් වෙයි..:P:P

    PS: danne na ban wihiluwata kiwe :yes:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    හවසට අලි බහින්න කලින් ගොඩ බැස්සොත් මොකක් හරි කරගන්න පුලුවන් වෙයි..
    ඒත් 7න් පස්සේ වගේ ඉතින් ආවොත් එයාපෝට් එකේ ඉඳලා උදේට යන්න පුලුවන් වෙයි..:P:P

    PS: danne na ban wihiluwata kiwe :yes:

    බුදු අම්මෝ ,,,, එහෙනම් මත්තල එපා ....

    එයාපෝර්ට් එකේ ඉදන් එද්දී අලියෙක් ගහල මලා කිව්වම කොච්චර අවනම්බුවක්ද බන් අපේ රටට හා මේවා හැදුව උත්තමයන්ට
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බුදු අම්මෝ ,,,, එහෙනම් මත්තල එපා ....

    එයාපෝර්ට් එකේ ඉදන් එද්දී අලියෙක් ගහල මලා කිව්වම කොච්චර අවනම්බුවක්ද බන් අපේ රටට හා මේවා හැදුව උත්තමයන්ට

    එහෙ ඉන්න සත්තුන්ට අඹ සරණයි :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බුදු අම්මෝ ,,,, එහෙනම් මත්තල එපා ....

    එයාපෝර්ට් එකේ ඉදන් එද්දී අලියෙක් ගහල මලා කිව්වම කොච්චර අවනම්බුවක්ද බන් අපේ රටට හා මේවා හැදුව උත්තමයන්ට
    එක හදල තියෙන්නේ ෆොරින් සෙට් එකට ටුවරිස්ලට ගෙදර යන්න ඔන්න මෙන්න තියලත් ලංකාවේ තියෙන ස්භාවික දේවල් ප්‍රොමෝට් කරන්න ලංකාවේ ඉන්න සත්තු
    ගස් කෝලන් මොණරු