මත්තල_යමුද..?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දවසකට උපරිම එන්නෙ ෆ්ලයිට් පහයි... ඔය පහට ඔහෙන් නගින්න පනහක්වත් ඉන්නවද නෑ. :rofl::rofl:
    මත්තල එයාපෝට් එකේ මාසික ආදායම රුපියල් දාසයදාහයි.:P
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    දවසකට උපරිම එන්නෙ ෆ්ලයිට් පහයි... ඔය පහට ඔහෙන් නගින්න පනහක්වත් ඉන්නවද නෑ. :rofl::rofl:

    domestic pax 50 witara dawasata set wenawa.idala idala CMB-HRI-CMB yanna loku kanadayam set wenawa.:D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    domestic pax 50 witara dawasata set wenawa.idala idala CMB-HRI-CMB yanna loku kanadayam set wenawa.:D
    එක එක කොම්පැණිකාරයන්ට පින්සිද්ද වෙන්න කොළඹ හම්බන්තොට සෙට් වෙන්නෙ... උන් ටික ගන්න තකහනියක් ඔහෙන් බස්සනව. කාට කියන්නද. කොන්ද පන තියන මැනෙජ්මන්ට් එකක් එනකන්:dull::dull::dull::dull:
     
    Abbadon

    Member
    Sep 4, 2014
    10
    1
    0
    මචං, ශ්‍රී ලන්කන් එකේ බිජිං එහෙම යන ෆ්ලයිට් කටුනායක ඉදලා මත්තලට ගිහිං එතනින් තමයි ආයේ චීනෙට යන්නේ. හැබැයි මත්තලින් ගොඩක් වෙලාවට මගීන් කවුරුත් ෆ්ලයිට් එකට නගින්නේ බහින්නේ නෑ. මත්තලින් බහින දෙතුන් දෙනාත් ඔය එයාර්පෝට් එකේ වැඩ කරන අය. හරිම දුකයි බං එව්වා දකිද්දී. මුන්ට තේරෙන්නේ නැද්ද අපේ සල්ලි මේ කබසිනියා වෙන්නේ කියලා.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මිස්ටර් එරෝෂන් මහතා හිටිය නම් අනිව උබලට මෙහෙම දඟලන්න හම්බෙන්නෙ නෑ :P
    එතුමා කියාවි මේක අද ඊයේ ගැන හිතල නෙවෙයි අනාගතය ගැන හිතල ගහපු එයාර්පොට් එකක් කියලා
    :yes::yes:
     
    • Like
    Reactions: Mal Baba

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මචං, ශ්‍රී ලන්කන් එකේ බිජිං එහෙම යන ෆ්ලයිට් කටුනායක ඉදලා මත්තලට ගිහිං එතනින් තමයි ආයේ චීනෙට යන්නේ. හැබැයි මත්තලින් ගොඩක් වෙලාවට මගීන් කවුරුත් ෆ්ලයිට් එකට නගින්නේ බහින්නේ නෑ. මත්තලින් බහින දෙතුන් දෙනාත් ඔය එයාර්පෝට් එකේ වැඩ කරන අය. හරිම දුකයි බං එව්වා දකිද්දී. මුන්ට තේරෙන්නේ නැද්ද අපේ සල්ලි මේ කබසිනියා වෙන්නේ කියලා.

    sirawatamada ban.... :sorry: