මත්තල_යමුද..?

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එක හදල තියෙන්නේ ෆොරින් සෙට් එකට ටුවරිස්ලට ගෙදර යන්න ඔන්න මෙන්න තියලත් ලංකාවේ තියෙන ස්භාවික දේවල් ප්‍රොමෝට් කරන්න ලංකාවේ ඉන්න සත්තු
    ගස් කෝලන් මොණරු
    :rofl::rofl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එක හදල තියෙන්නේ ෆොරින් සෙට් එකට ටුවරිස්ලට ගෙදර යන්න ඔන්න මෙන්න තියලත් ලංකාවේ තියෙන ස්භාවික දේවල් ප්‍රොමෝට් කරන්න ලංකාවේ ඉන්න සත්තු
    ගස් කෝලන් මොණරු
    :rofl::rofl: Only explanation .
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බුදු අම්මෝ ,,,, එහෙනම් මත්තල එපා ....

    එයාපෝර්ට් එකේ ඉදන් එද්දී අලියෙක් ගහල මලා කිව්වම කොච්චර අවනම්බුවක්ද බන් අපේ රටට හා මේවා හැදුව උත්තමයන්ට

    හිනා වෙන්නද අඬන්නද කියල හිතා ගන්න බෑ බං...අයියෝ සල්ලි..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    බුදු අම්මෝ ,,,, එහෙනම් මත්තල එපා ....

    එයාපෝර්ට් එකේ ඉදන් එද්දී අලියෙක් ගහල මලා කිව්වම කොච්චර අවනම්බුවක්ද බන් අපේ රටට හා මේවා හැදුව උත්තමයන්ට

    :yes::yes::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    උබලා ඔය හිනා වෙන්නේ
    උබලගේම සල්ලි වෙන
    එකෙක් නාස්ති කරනවා බලන ගමන්
    හරි නම් ඕකට අඩපන්

    :dull: :baffled: කමක් නෑ බං යුද්දේ දින්නනේ....... :(
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    HRI Airport

    mcn දැනට මෙහෙට(HRI) උදේපාන්දර ඉදලා හවස වෙනකම් විතරය් flight එන්නේ.මට්ටල Airport එකේ ඉදලා හම්බන්තොටට 27Km තියෙනවා.පාර සුපිරියට තියෙන නිසා ඒ දුර පැය බාගයකට අඩුවෙන් යන්න පුළුවන්.TAXI service එකක් තියෙනවා.ඒ නැතත් airport එක බලන්න එන සෙට් එකක වාහනයක එල්ලිලා හම්බන්තොටට යන්න පුළුවන්.:P

    මට්ටලට කොලබ ඉදලා එන්න

    FZ5557
    UL846
    MJ307
    UL157
    UL848
    UL846
    UL285
    MJ315
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    mcn දැනට මෙහෙට(HRI) උදේපාන්දර ඉදලා හවස වෙනකම් විතරය් flight එන්නේ.මට්ටල Airport එකේ ඉදලා හම්බන්තොටට 27Km තියෙනවා.පාර සුපිරියට තියෙන නිසා ඒ දුර පැය බාගයකට අඩුවෙන් යන්න පුළුවන්.TAXI service එකක් තියෙනවා.ඒ නැතත් airport එක බලන්න එන සෙට් එකක වාහනයක එල්ලිලා හම්බන්තොටට යන්න පුළුවන්.:P

    මට්ටලට කොලබ ඉදලා එන්න

    FZ5557
    UL846
    MJ307
    UL157
    UL848
    UL846
    UL285
    MJ315

    දවසකට උපරිම එන්නෙ ෆ්ලයිට් පහයි... ඔය පහට ඔහෙන් නගින්න පනහක්වත් ඉන්නවද නෑ. :rofl::rofl: