රිස්ක් එකක් තියනව නම් ජීවිතයට, සල්ලි සෑහෙන්න ළග තියනව සහ ප්‍රවාහනය කරනව නම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්.
ගිනි අවිය ලබා දෙන්නේ තමුන් ගේ රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරලා සහ තියන රිස්ක් එකේ හැටියට.
මුදල් ගෙවල ගන්න වෙන්නේ.
ප.ලි.
ගන්නව නම් චීනෙ ගහපු බ්‍රවුනින්ග් කහල ගොඩවල් ගන්නේ නැතුව ස්මිත්&වෙසන් එකක් හෝ අඩුම තරමේ එස්&ජී එකක් වත් ගනිය..............

මටත් දැනගන්න ඕනෙ බං..
රබර් බුලට් වුනත් කමක් නෑ
තිබ්බාම කොහොම හරි සෑහෙන්න රිදෙන එකක් ගන්න තියෙනවනං ඒ ඇති..
මරන්න ඕන්නෑ.

රිස්ක් එකක් තියනව නම් ජීවිතයට, සල්ලි සෑහෙන්න ළග තියනව සහ ප්‍රවාහනය කරනව නම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්.
ගිනි අවිය ලබා දෙන්නේ තමුන් ගේ රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරලා සහ තියන රිස්ක් එකේ හැටියට.
මුදල් ගෙවල ගන්න වෙන්නේ.
ප.ලි.
ගන්නව නම් චීනෙ ගහපු බ්‍රවුනින්ග් කහල ගොඩවල් ගන්නේ නැතුව ස්මිත්&වෙසන් එකක් හෝ අඩුම තරමේ එස්&ජී එකක් වත් ගනිය..............

mama danna ekek laga thiyanawa habai uta license nam na![]()

රිස්ක් එකක් තියනව නම් ජීවිතයට, සල්ලි සෑහෙන්න ළග තියනව සහ ප්‍රවාහනය කරනව නම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්.
ගිනි අවිය ලබා දෙන්නේ තමුන් ගේ රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරලා සහ තියන රිස්ක් එකේ හැටියට.
මුදල් ගෙවල ගන්න වෙන්නේ.
ප.ලි.
ගන්නව නම් චීනෙ ගහපු බ්‍රවුනින්ග් කහල ගොඩවල් ගන්නේ නැතුව ස්මිත්&වෙසන් එකක් හෝ අඩුම තරමේ එස්&ජී එකක් වත් ගනිය..............

හම්බයෝන්ගේ අවසානය ...........
![]()
mu nam ekekta hari wade dei

![]()
ලංකාවේ නිතිය අනුව තුවක්කුවක් ලග තබා ගැනීමට මොනාද අවශ්‍ය කරන්නේ? තුවක්කුවක් ගන්න බලපත්‍ර දෙනවද? දැනට තියෙන නිතිය මොකක්ද?දන්නා එකෙක් කියපන් බලන්න.

අවශ්‍ය සුදුසුකම්
තුවක්කු බලපත්‍රයක අවශ්‍යතාවය සාධාරණීය කරන වලංගු හේතූන් ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.
සටහන : තුවක්කු හිමිකර ගැනීමට නුසුදුසු පුද්ගලයෝ
මහලු පුද්ගලයන්
රෝගී පුද්ගලයන්
කුඩා ලමුන්
ඉදිරිපත් කිරීවේ ක්‍රියාපටිපාටිය
අයදුමිකරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කෙටුම්පත් ඉල්ලුම් පත්‍රයක් ( DOP AG1 )ලබා ගැනීම.
සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් මගින් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම.
අවශ්‍ය ලියවිලි
ඉල්ලුමි කරුගේ නම හා ලිපිනය
බලපත්‍රය අවශ්‍ය කරන තුවක්කුවේ අංකය හා විස්තරය එනමි වර්ගය නිෂ්පාදිත නාමය බැරලයෙහි දැක්වෙන අංකය
බලපත්‍ර නිකුත් කිරීවේ බලධාරීන් ඉල්ලා සිටිනවිට ඔවුන් ඉදිරියෙහි එම තුවක්කුව ඉදිරිපත් කල යුතුය.
ඉල්ලුමිකරු හට එම තුවක්කුව පාවිචිචි කිරීමට අවශ්‍ය නිසි නිපුණත්වයක් ඇතිබවට බලපත්‍ර නිකුත් කිරීමේ බලධාරියා සෑහීමකට පත්විය යුතුය.
සේවාව සදහා ගතවන කාල සීමාව
සේවාව සදහා ගතවන සමිපූර්ණ කාල සීමාව
නිශ්චිත පරිදි දැක්විය නොහැක.
ඉදිරිපත් කිරීම සදහා ගතවන කාල සීමාව
වැඩ කරන වේලාවන්
අමාත්‍යාංශය : පෙ ව 8 00 - ප ව 4 30 සදුදා - සිකුරාදා
පොලිස් ස්ථානය : 24-7-දින 365
සේවාව සදහා වැයවන මුදල
දෙපාර්තමේන්තුව විසින් දක්වා නැත.
දඩ හා වන්දි මුදල
වැරදි ලෙස පාවිචිචි කිරීම සමිබන්ධව තුවක්කු බලපත්‍ර ලාභියා වගකිවයුතු වන අතර පොලිස් නිලධාරියා විසින් එවැනි අවස්ථාවන්හිදී නිසි පියවර ගනු ඇත.
සේවා වගකීමි සටහන
මහජන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්
සහකාර පොලිස් අධිකාරී (ප්‍රදේශයෙහි)
විශේෂ අවස්ථා
මෙම සේවයට අදාල නොවේ.
ආදර්ශ දත්තයන් සමග සාමිපල් ආකෘතිය
රහස්‍ය තොරතුරු ඇතුලත් වීම හේතු කොට ගෙන පොලිස් දෙපාර්තමේන්තුව විසින් සපයනු නොලැබේ.
ආයතනයේ තොරතුරු
පොලිස් දෙපාර්තමේන්තූව
පොලිස් මූලස්ථානය
කොළඔ 01.
දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
ෆැක්ස් අංක:+94-11-234553
විද්‍යුත් තැපෑල:[email protected]
වෙබ් අඩවිය: www.police.lk
පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2011-06-06 11:34:26

අඩෝ සිරාවට මට ඉන්නවා තම්බි දෙන්නෙක් බය කරන්න. මට උන්ට මුකුත් කරන්න ඕන නැහැ, රැවුල කපපන් කියලා බය කරා නම් හොදටම ඇති.![]()

Mata ochchara bayada ponnayao??
Baya wenna epa ponnayao, tho 7 wenida awe nettan toge nama mama danna kossekta deela address hoyagena api ennam tho wa hoyagena.
Matanam thowa marala damanna sehenna one.![]()