Gun license

aruna47

Well-known member
  • :rofl::rofl:


    තුවක්කු පිස්තෝල ගන්න තරම් බයවෙලා™


    :rofl::rofl:


    බම්ප් මචං :P:P

    උබ හැබැයි ඕවා දාලා එරෝසන්ව බයකරනවා නම් වැරදි:dull:

    එරෝසන්ට මොන තුවක්කුද බන්. මහින්දගේ ෆොටෝ එක පෙන්නුවා නම් දන ගහලා :rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේක ගනින් පට්ට
    මන් igi එකේ පාවිචිකරලා තියනවා

    UtVtm4n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අල්ලා ට බඩු පැකට් වෙයි වගේ... අරුණයා තුවක්කුවක් ගන්නලු යන්නෙ..
    ඇසිඩ් කාරයයි අල්ලාායි තමා ලිස්ට් එකේ උඩම ඉන්නෙ මං හිතන්නෙ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අල්ලා ට බඩු පැකට් වෙයි වගේ... අරුණයා තුවක්කුවක් ගන්නලු යන්නෙ..
    ඇසිඩ් කාරයයි අල්ලාායි තමා ලිස්ට් එකේ උඩම ඉන්නෙ මං හිතන්නෙ

    අල්ලා මැරුව කියමුකෝ
    දැන් අපි කොහොමද අල්ලා මයි කියලා හොයාගන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    හොඳ ප්‍රශ්නයක්, මටත් සැහෙන්න කාලෙක ඉඳලා දැනගන්න ඕනවෙලා තිබ්බෙ ඕක :cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අල්ලා මැරුව කියමුකෝ
    දැන් අපි කොහොමද අල්ලා මයි කියලා හොයාගන්නේ
    මිනිස්සු අල්ලාහුඅක්බර් කියලා කෑ ගහං දුවගෙන එයි :cool:
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    මගෙ ලග මේ වගෙ භාන්ඩයක් තියේනවා ෆොටො දාන්න මම දන්නෙ නෑත. :oo::oo::oo:

    http://www.andaberaya.com/advertisements/show/air-rifle-with-scope?q=AIR+RIFLE+WITH+SCOPE

    Galle wala shop ekak tiyenawa Monkeys thama mage target eka , un Licence eka hadala denawa Travel karanakotha licence eka langa tiya ganna oni echcharai :D minihekta tiuwoth hil wela thama naweatinne,


    මගෙ ටාර්ගට් එක වදුරොයි අල්ලපු ගෙදර බෙලි ගහෙ ගෙඩි ටික තමා. කුනුහරුප ඉවරය් :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    US සොන්නලු බැලුම් පුපුරවන්නත් ගන් තියං ඉන්නේ.. අන්න නියම gun law. ශික් සිංහලුන්ට කවද මෙහෙම නීති හැදෙයිද මන්ද

    හෝම්මේඩ් ඒවාට නීතිය කොහොමෙයි ?
    ග්‍රාමේ කිව්වා වත්තක් තියේ නම්, සත්තු කනවා නම් එයාර රයිෆල් වලට ලයිසන් දෙනවලු
    තවත් කුකුල්ලු පිරසක් කිව්වා දැන් එයාර රයිෆල් වලට ලයිසන් ඕනා නෑ ලු
    හොඳ AR එකක් ගන්න මුදලින් බ්ලැක් මාර්කට් එකෙන් FA එකක් ගන්න පුළුවන්ලු

    කෙසේවෙතත් හානියක් නම් කරන්න ඕනා එයාර් රයිෆල් එකෙනුත් පුළුවන්. ඊයම් උන්දෙ මොඩිෆයි කරන්න වෙනව. එයාර් රයිෆල් ගැන දන්නා උන් දාපියව්. ගැස් ටැංකි යුස් කරන ඒවා නෙවි. ස්ප්‍රින් ඒවා.

    ගිණි අවි - මම ආසම මාතෘකාවක්.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    guns nam danne na.. professional vintage bow ekaknam genawa mama.. ape malli kenekuta..
    ekata giya 45000k wage serama.. customs eken tax gahuwa 2000k
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මෙව්ව දෙන්න ගියොත් තුවක්කුව ගද්දි තම්බි ගනියෙක්ට උකලා ඒකිගේ ළමයට අවුරුද් 5 පිරෙයි. අනික මේක මුන් අන්තිමට update කරලා තියෙන්නේ 2011 හද්ද පරණයි :angry:
    :rofl::rofl:
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    mama danna widiyata ehema nikan denne nee ubata gun ekak use karanna tharam thiyena hethu sadaka pennala thamai ganna wenne kollo eth parissamin gun kiyanne bayanaka sellam baduwak
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    6077829003345920.png

    කොන්ද පන නැති සොන්නයෙක්ට රිදිලා..කවුරු හරි මේකක් පු* ට තිබ්බද දන් නැහැ..
     
    Last edited:
    • Like
    Reactions: aruna47

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ඉඩම් අක්කර 5කට වැඩියෙන් තියනවනම් වගා ආරක්ෂාව සඳහා ගිනි අවියක් ඉල්ලුම් කල හැක(shot gun only),අවුරුද්දකට ලක්ෂ 10 කට වඩා ආදායම්බදු ගෙවනවනම් පුද්ගල ආරක්ෂාව පිනිස ගිනිඅවියක් (pistol)ඉල්ලුම් කල හැක .වැඩි විස්තර ප්‍රාේශීය ේකම් කාර්යාලයෙන් .....:D