එළකිරි ක්‍රිකට් තරගාවලිය 2015 පැවත්විය යුත්&a

එළකිරි ක්‍රිකට්


  • Total voters
    141
  • Poll closed .
Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගිය පාර එන්න බැරි උනා.. මේ පාර එනවා..:dull:
    :oo::oo::oo:
    එතකොට අපේ පිළට එදා සෙල්ලම් කල එකා මොකාද.මොකා උනත් ඌවම ඇන්න වර මේ පාර කප් එකත් අපිට තම....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    2015 ඇට බෝල ගැහිල්ල නුවර පැවැත්විය යුතු කාරනා .....

    1. ඕක 2014 සහ ඊට පෙර පවත් වුයේ කොළඹය
    2. ඕන මගුලක් උබලා කරන්නේ කොළඹය , නමුත් ලංකාවේ ලොකුම ෆ්‍රෙන්ඩ්ස් ෆෝරම් එක , කොළඹටම ගැති නොවිය යුතුය
    3. ඒ වගේම කොළඹ බෝල ගැහිල්ල කුජීතය , ෆන් එකට වැඩිය තම්බෙනවාය
    4. හුලන් පොදක් වැදිලා , ගතට සනීපෙන් , කුල් එකේ නුවර මැච් එකක් ගැසිය හැකිය

    බෝල පිට්ටනි, ඔරගනයිසින් පාර මට සහ , මෙහෙ අහල පහල එලකිරියෝන්ට බලාගත හැක
    5. ඉන්න තැන් ඕනා නම් ඒවාද අඩුම මුදලට සෙට් කර දිය හැකිය ටුවරිස්ට් බෝර්ඩ් අප්රුඩ් හෝටලයක
    6. නුවර ඇවිල්ලා ,දවසක් ඉදලා , බලන්න තියෙන තැන බලලා යන්න වරෙල්ලා

    මේකට මාත් එකඟයි..කට්ටිය මොකෝ කියන්නේ..:yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    giyapara gam5 kollo tika dinapu handa medapara gam5 thanaka thiyamu :cool:

    ඒ වගේම මෙහෙන් නුවරට කෝච්චියක් පුරවන් ගිහින් නුවරට ගහල කප් එක ගම්පහට ගේනකොට තියෙන ලල් එක..:lol::lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කොහෙ තිබ්බත් නයිට් ක්ලබ් කුකුලෝස් තමයි කප් එක උස්සන්නෙ :cool::cool:

    picture.php
    picture.php
    picture.php

    picture.php

    bolage un gahapu hati dakka :rofl::rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    ඒ වගේම මෙහෙන් නුවරට කෝච්චියක් පුරවන් ගිහින් නුවරට ගහල කප් එක ගම්පහට ගේනකොට තියෙන ලල් එක..:lol::lol::lol:

    ක්‍රිකට් ගහන්න පුළුවං එකෙක් කිව්වනම් දුක නෑ :rofl:
     
    Status
    Not open for further replies.