මචන්. මට ලක්ෂ 5 කින් විතර ආරම්භ කරන්න පුලුවන් මොකක් හරි බිස්නස් එකක් ගැන අදහසක් ඕන එලකිරි යාලුවන්ගෙන්. මගෙනම් හිතේ තියෙන්නෙ වාහන සම්බන්ද ඒවා තමයි( බොඩිකිට්,වාහන ඩීවීඩී. සෙකුරිටි සිස්ටම් වගෙ දේවල්)ඒත් ඒවා ගෙන්වන්න ඕන කොහොමද කියල කිසිම අදහසක් නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් පුලුවන්නම් කියල දෙන්න. වෙන හොඳ අදහසක් වුනත් කමක් නෑ. කරන රස්සාවට අමතරව තමයි කරන්න ඉන්නෙ,මචන් උඹලගෙ අදහස් සහ යෝජනා ගොඩක් වටිනවා
ස්තුතිය්!!!
ස්තුතිය්!!!
