NewZealand Migration ගැන

sokka

Member
Mar 27, 2009
134
3
0
Sri Lanka
මචංලා මට NewZealand Migration ගැන විස්තර දැනගන්න ඕන කරල තියෙනව. Elakiri set එකේ  ඉන්න කවුරුහරි help එකක් දෙනවද? පහල ඒව තමයි දැනගන්න ඕන

1. ලංකාවේ මේ වැඩේට හොඳ agent ලා කවුද ඉන්නේ?
2. IT වලින් යනවනම් IELTS කොච්චර ඕනද?
3. කෙලින්ම PR apply කරන්න පුලුවන්ද ?නැත්නම් tempory visa ද ලැබෙන්නේ?
4. IT වලට experience කොච්චර ඕනද?
5. ඔක්කොම process වෙලා ඉවර වෙන්න කොච්චර කල් යනවද?
6. මුලු වැඩේට කීයක් වගේ යයිද?

අහ් තව එහෙ IT vacancy වල තත්වය, living cost එහෙමත් කියන්න මචං. ලොකු help එකක්:yes::yes:
 
blackcatcyb

Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand

    1. -
    2. 6.5(Overall)
    3. පුළුවන්. ලැබෙන්නේ PR ද temporary visa කියන එක වෙනස් වෙන්න පුළුවන්, ගොඩක් වෙලාවට temporary visa
    4. එහෙම එකක් නම් නැහැ. මට හම්බුනා පොරක් උට 1 year experience තිබ්බේ
    5. 9 months හෝ ඊට වැඩි
    6. PR වලට නම් 6lk විතර.

    IT vacancy නම් තියෙනවා සෑහෙන්න. හැම රටකින්ම වගේ එන උන් ඉන්නවනේ. ඉතින් IT වලට ලොකු competition එකක් තියෙන්නේ. එනවා නම් හොද experience එකක් ඇතිව, skills හදාගෙන එන්න. Living cost එක සාමාන්‍යයෙන් single එනවා නම් $200-$250 per week (පුද්ගලයා අනුව වෙනස් විය හැකියි).
     
    Thanks machan.
    මට IELTS 6.5 overall band තියෙනව. එනවනම් දෙන්නත් එක්කම තමා. Tempory Visa දුන්නොත් කොච්චර කාලයකට වගේද set වෙන්නෙ?
    Job එකක් set වෙනකල් part time කරල shape වෙන්න පුලුවන් වෙයි නේද?:oo:
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    Thanks machan.
    මට IELTS 6.5 overall band තියෙනව. එනවනම් දෙන්නත් එක්කම තමා. Tempory Visa දුන්නොත් කොච්චර කාලයකට වගේද set වෙන්නෙ?
    Job එකක් set වෙනකල් part time කරල shape වෙන්න පුලුවන් වෙයි නේද?:oo:

    මචන් උබට IT field එකේ කොච්චර විතර experience තියෙනවද ??? language එක මොකක්ද ?? part time jobs හොයාගන්න එක ටිකක් විතර අමාරුයි.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    mama student yanna try ekak denawa me daws wala,rules wenas wela ban thiyenne,hodata hoyala balapan,godak than wala consult fee ekak ganne naha.eka hinda gihinma katha karaganna,eka thama hodama

    http://www.sfacolombo.lk/

    http://thevisacentre.com/visas/new-zealand-migration/

    http://www.beverleyint.co.nz/services.html

    http://www.inspiremigration.com/contact-us/

    machan student visa waladi Agent ta school eken gewana nisa un student gen gaanak ganna baa. but samahara ewun registration fee, documentation fee kiyala Rs 5000- 40000 th athara gaanak gannawa. uba oya daapu than walin dekakath ehema gaana kapaa gannawa.
    ewage gaana kapa ganne nathi thanak set karaganin.
    Thanks machan.
    මට IELTS 6.5 overall band තියෙනව. එනවනම් දෙන්නත් එක්කම තමා. Tempory Visa දුන්නොත් කොච්චර කාලයකට වගේද set වෙන්නෙ?
    Job එකක් set වෙනකල් part time කරල shape වෙන්න පුලුවන් වෙයි නේද?:oo:
    machan dennath ekka kiwwe anith kena Bakkada? (uba Sokka nisa):D:D
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan student visa waladi Agent ta school eken gewana nisa un student gen gaanak ganna baa. but samahara ewun registration fee, documentation fee kiyala Rs 5000- 40000 th athara gaanak gannawa. uba oya daapu than walin dekakath ehema gaana kapaa gannawa.
    ewage gaana kapa ganne nathi thanak set karaganin.

    machan dennath ekka kiwwe anith kena Bakkada? (uba Sokka nisa):D:D

    thankz machan.balala yannam
     
    sokka

    Member
    Mar 27, 2009
    134
    3
    0
    Sri Lanka
    මචන් උබට IT field එකේ කොච්චර විතර experience තියෙනවද ??? language එක මොකක්ද ?? part time jobs හොයාගන්න එක ටිකක් විතර අමාරුයි.

    3+ තියනව experience, dev නෙවෙයි මචෝ QA වලින්.automation ත් තියෙනව.