541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම ඇම්බිලිපිටියෙ, උම්බ කොහෙටද ආවෙ?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,580
    5,748
    113
    ඇත්තටම ඉතින්, තොවිල් වලින් කරන්නෙ, ඒව විශ්වාස කරන අයගෙ මනස ශක්තිමත් කරන එකයි, බලි තොවිල් වලට වැරද්දක් කියන්න බෑ, ඒව විශ්වාස කරන අයට සෙතක් වෙන නිසා, අනිත් එක ඉතින් අපේ සංකෘතියත් එක්ක එන දේවල් නෙ, මෝහනය කරල යක්ෂ ලෙඩ සුව කරනව වගේ වැඩක්, ඇත්තටම යක්ෂයොයි අරුන් මුන් ගෙන් කරදරයක් නෙමෙයි, ඕක මානසික දුර්වලතා .. ප්‍රේතාත්ම වගේ දේවල් නැහැයි කියනව නෙමෙයි ... ඕව ගැන ඉතින් මේ වගේ ත්‍රෙඩ් වල කියන්න ගියාම බැනුම් තමයි, ඒත් ඒක තමයි ඇත්ත ... බිත්තර සීන් කෝන් එක නම් ඉතින්, මේ කට්ටඩි මහත්තයම මේ දවස් ටිකේ බිස්නස් අඩු නිසා ගෙවල් දෙක තුනකට බිත්තර වලින් නෙලන්න ඇති, හිතේ බය නිසා ගෙවල් වල අයට විවිධ වර්ගයේ ශබ්ධ ඇහෙන්න පුළුවන් ... මිනිස්සු අඩුම ගානෙ සතියකට එක දවසක් විනාඩි 15 ගානෙ ආනාපානසති භාවනාව වත් කරනව නම්, ඔය හිත්වල තියෙන දුර්වලතා මගහරව ගන්න පුළුවන්, මේක බෞද්ධ දර්ශනයෙ විතරක් නෙමෙයි, අනිත් ආගම්වලත් තියෙන දෙයක්, (විවිධ බමුණු ආගම්, මහා සෘසිවරු) ... ටිකක් කල් යනකොට තමන්ට නපුරු හීනයක්‌ වත් පේන්නෙ නෑ, පේන අනිත් හීනත් තමන්ට ඕනෙ විදිහට පාලනය කරන්න පුළුවන්, භය වෙන්න තියෙන හීනයක්‌ උනත්, භය නොවී ඉන්න පුළුවන්, ඕනෙ නම් භය හීනෙ වෙනස් කරන්නත් පුළුවන් තරම් හිත පාලනය කරන්න පුළුවන් වෙනව ... තව මෙතන කියන්න බැරි, භාවනා කරන අය අත්දකින ඕනෙ තරම් විශ්මයජනක දේවල් තියෙනව ...
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,580
    5,748
    113
    විස්තරේ සවිස්තරව දාන්න වෙලාවක් ලැබුනාම. මට ලොකු ආසාවක් තියනවා මේ කියන බුත යක්ස ආත්මයක් හැබැහින් දකින්න. එහෙම දකින්න ක්‍රමයක් තියනවනම් කියල දෙනවද. මට ටිකක් මේ අද්භූත දේවල් ගැන කුතුහලයක් තියනව.


    උබ හොදට බිලා පලයන් කන්නාඩිය ඉස්සරහට
    :rofl::rofl:



    :lol::lol:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,580
    5,748
    113
    උබ හොදට බිලා පලයන් කන්නාඩිය ඉස්සරහට
    :rofl::rofl:

    අඩේ මචන්, ++රෙප් දෙන්න ගිහිල්ල එබුනෙ -rep ... sorry වෙන්න ඕනෙ, අත්වැරදීමක් ... :P:P පස්සෙ උඹට ඩබල් කරල දෙන්නම් :dull::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ධර්මය අනුව හැසිරෙන්නාට, ධර්මය අනුව ජීවත් වෙන්නාට දෙවි දේවාතාවුන්ගේ මෙන්ම අමනුෂ්‍යයින්ගේද ‍රැකවරණය හා ආශිර්වාදය, ආරක්ෂාව ලැබේ.
     
    Aug 24, 2014
    63
    4
    0
    අපරාදේ බන් කොටි ගණන් වියදං කරන් යුද්ධ කලේ.
    ඔච්චර ඕව හරිනං ප්‍රභාකරන්ටත් හූනියමක් කරන්නනේ තිබ්බේ බන්.
    අර කටු ගහනවද මොනවද කරලා මිනිහව disable කරලා දාන්න හරි තිබ්බනේ අඩුමගානේ.
    ලංකාවේ කොල්ලෝ කීයකගේ ජීවිත බේරගන්න තිබ්බද උබට එහෙනං.
    ඇයි බන් නොකළේ.
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    කට්ටඩි.ගුරුන්නා;17103279 said:
    sanni21.jpg


    මෙය අපගේ පින්තුරයක් නොවන බව කරුණාවෙන් සලකන්න.


    පහුගිය ටිකේ එන්න බැරිඋන අධික කාර්යබහුලත්වය නිසා. මම ගියා ඇබිලිපිටියේ ආතුරයෙක් සනීප කරන්න.

    තරුණ කාන්තාවක් උමතු වෙලා. ගෙදරට හැමදාම බිත්තර වලින් ප්‍රහාර එල්ල වෙනවා. කොහෙන් එනවද කියල හිතා ගන්න බැහැ නිවැසියන්ට. රාත්‍රියට මැද සාලේ කකුල් අද්ද අද්ද කෙනෙක් අවිදිනවලු. පස්සේ ලාම්පු පත්තු කරලා බැලුවම කවුරුත් නැහැලු මධ්‍යම රාත්‍රිය පහු උනාම ගේ වටේම කවුද අඩි හයියෙන් තිය තියා අවිදිනවලු. හිටපු ගමන් ජනෙල් වලට තට්ටු කරනවලු.

    මේකෙන් ගෙදර අය හොදටම බයවෙලා. වැඩියෙන්ම බය වෙලා තියන්නේ ගෙදර පුතා ගේ අලුත් මනමාලිය. කසාද බැඳලා දැන් අවුරුද්දක් වෙන්න එනවලු. දවසක් මේ කාන්තාව හවස වැඩ ඇරිලා ගෙදර ඇවිත් නැහැ. සාමාන්‍යයෙන් ඒ ප්‍රදේශයේ ගෙවල් අඩුයි. ගන කැලේ. පොඩි තාර දාපු පාරක් තියෙන්නේ. හවස 6 පස්සේ බස් දුවන්නෙත් නැහැ. ලයිට්වත් නැහැ පාරේ. පස්සේ මේ කාන්තාව එදා බස් එක අල්ලගන්න බැරුව රාත්‍රී 8 ට විතර පාරේ තනියම ආවලු . එපමණයි ඇයට මතක. පස්සේ ගෙදර අය කලබල වෙලා හොයල හම්බ වෙලා නැහැ. පසේ පොලිසියටත් ගිහින් එදා රාත්‍රියේම. පස්සේ උදේ හම්බවෙලා ගෙවල් ළඟ පොඩි කනත්තක් තියනවා. එකේ වැටිලා ඉඳල. පස්සේ මේවට හේතු හොයාගත්ත. ඇත්තටම බැලින්නම් ගෙදර කරදර කර තියෙන්නේ යක්ෂ ආත්මයක්. මිට වසර 30 ට කලින් තමයි මේ මිනිස්සු මේ ඉඩම අරන් තියෙන්නේ. නමුත් ලගකදී තමයි ගෙවල් හදල තියෙන්නේ.

    අපි 3 දෙනෙක් මේ වැඩේට සහභාගී උනා. වැඩි කන්මුතුයි. අන්තිමට යක්ෂාව ඈත තියන ගහකට පිටමන් කළා. නමුත් මේ වැඩේ නිමයි කියල කියන්න බැහැ. මේ අමනුෂ්යට නැවත එන්න පුළුවන්. එක නිසා වෙනම ආරක්ෂාවක් ලබන මාසේ අපි කරනවා. මෙය තනිකරම තරු එලිය ශාන්තියක් කොට ගෙන කරපු කාර්යක්. එක මම පස්සේ වෙලාවක පැහැදිලි කරන්නම්

    Dan oya Weda valata Gana kiyak ehema gannavada Gurunnannse
     
    අපරාදේ බන් කොටි ගණන් වියදං කරන් යුද්ධ කලේ.
    ඔච්චර ඕව හරිනං ප්‍රභාකරන්ටත් හූනියමක් කරන්නනේ තිබ්බේ බන්.
    අර කටු ගහනවද මොනවද කරලා මිනිහව disable කරලා දාන්න හරි තිබ්බනේ අඩුමගානේ.
    ලංකාවේ කොල්ලෝ කීයකගේ ජීවිත බේරගන්න තිබ්බද උබට එහෙනං.
    ඇයි බන් නොකළේ.

    මෙහෙමයි මිනිහෙක්ගේ කේන්දරේ බලවත් නම් මොනවා කරත් වැඩක් නැහැ. නමුත් තස්ත්‍රවදියාගේ අවසන් කාලය බලයෙන් අඩු උනා. එකයි ඔහු විනාශ උනේ. තවදෙයක් මන් මෙතනට ආවේ වාද කරන්න නොවෙයි.
     
    Aug 24, 2014
    63
    4
    0
    කට්ටඩි.ගුරුන්නා;17104801 said:
    මෙහෙමයි මිනිහෙක්ගේ කේන්දරේ බලවත් නම් මොනවා කරත් වැඩක් නැහැ. නමුත් තස්ත්‍රවදියාගේ අවසන් කාලය බලයෙන් අඩු උනා. එකයි ඔහු විනාශ උනේ. තවදෙයක් මන් මෙතනට ආවේ වාද කරන්න නොවෙයි.

    කේන්දරේ බලවත්.
    අවුරුදු 30න් 28ක්ම උබේ කේන්දරේ බලවත්.. එහෙමද..:confused:
    වාද කරන නොකරන එක උබේ වැඩක්.
    මෙතන එවුන්ට නිකන් බොරු විසබීජ බෝ නොකර හිටපන්.
    මෙතන ගොඩක් ඉන්නේ 20-22 කොල්ලෝ.
    ජීවිතෙන් කාලක්වත් නොගෙවපු එවුන්.
    ඔය මනස්ගාත වලින් උන්ගේ ඔලු පුරවන්නේ නැතුව වැඩකට ඇති දෙයක් දාපන් රෙද්ද.
     
    • Like
    Reactions: SeriousGuy

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    කට්ටඩි.ගුරුන්නා;17104790 said:
    ඒක කරන වැඩේ අනුව වෙනස් වෙනවා. රුපියල් 85000 ඉඳල අය කරනවා. නමුත් නැති බැරි කෙනෙක් අවොත් නිකම්ම නිකන් කරලා දෙනවා

    ammatasiri 85000.... mama danna wedamahattayek innava tovila tiyanne nathuva bhutadosa ain karanava 40000.... asindutu shakshi anuva kiyanne vede pattetama venava
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩේ මචන්, ++රෙප් දෙන්න ගිහිල්ල එබුනෙ -rep ... sorry වෙන්න ඕනෙ, අත්වැරදීමක් ... :P:P පස්සෙ උඹට ඩබල් කරල දෙන්නම් :dull::rofl:

    :rofl::rofl: උබද ආතුරයා :D:D

    + - මරුවෙන්න් තරම් බයවෙලා
    :rofl::rofl:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ධර්මය අනුව හැසිරෙන්නාට, ධර්මය අනුව ජීවත් වෙන්නාට දෙවි දේවාතාවුන්ගේ මෙන්ම අමනුෂ්‍යයින්ගේද ‍රැකවරණය හා ආශිර්වාදය, ආරක්ෂාව ලැබේ.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කොහොමත් ගමකට අලුතෙන් කෙල්ලෙක් ආවම පෙරෙතදෝශ කුම්බාන්ඩයො එහෙම ටිකක් එනවා වැඩි වගෙ:P

    ජෝක් එකට් කිව්වෙ