විස්තරේ සවිස්තරව දාන්න වෙලාවක් ලැබුනාම. මට ලොකු ආසාවක් තියනවා මේ කියන බුත යක්ස ආත්මයක් හැබැහින් දකින්න. එහෙම දකින්න ක්‍රමයක් තියනවනම් කියල දෙනවද. මට ටිකක් මේ අද්භූත දේවල් ගැන කුතුහලයක් තියනව.
උබ හොදට බිලා පලයන් කන්නාඩිය ඉස්සරහට
![]()


උබ හොදට බිලා පලයන් කන්නාඩිය ඉස්සරහට
![]()

පස්සෙ උඹට ඩබල් කරල දෙන්නම් 

කට්ටඩි.ගුරුන්නා;17103279 said:![]()
මෙය අපගේ පින්තුරයක් නොවන බව කරුණාවෙන් සලකන්න.
පහුගිය ටිකේ එන්න බැරිඋන අධික කාර්යබහුලත්වය නිසා. මම ගියා ඇබිලිපිටියේ ආතුරයෙක් සනීප කරන්න.
තරුණ කාන්තාවක් උමතු වෙලා. ගෙදරට හැමදාම බිත්තර වලින් ප්‍රහාර එල්ල වෙනවා. කොහෙන් එනවද කියල හිතා ගන්න බැහැ නිවැසියන්ට. රාත්‍රියට මැද සාලේ කකුල් අද්ද අද්ද කෙනෙක් අවිදිනවලු. පස්සේ ලාම්පු පත්තු කරලා බැලුවම කවුරුත් නැහැලු මධ්‍යම රාත්‍රිය පහු උනාම ගේ වටේම කවුද අඩි හයියෙන් තිය තියා අවිදිනවලු. හිටපු ගමන් ජනෙල් වලට තට්ටු කරනවලු.
මේකෙන් ගෙදර අය හොදටම බයවෙලා. වැඩියෙන්ම බය වෙලා තියන්නේ ගෙදර පුතා ගේ අලුත් මනමාලිය. කසාද බැඳලා දැන් අවුරුද්දක් වෙන්න එනවලු. දවසක් මේ කාන්තාව හවස වැඩ ඇරිලා ගෙදර ඇවිත් නැහැ. සාමාන්‍යයෙන් ඒ ප්‍රදේශයේ ගෙවල් අඩුයි. ගන කැලේ. පොඩි තාර දාපු පාරක් තියෙන්නේ. හවස 6 පස්සේ බස් දුවන්නෙත් නැහැ. ලයිට්වත් නැහැ පාරේ. පස්සේ මේ කාන්තාව එදා බස් එක අල්ලගන්න බැරුව රාත්‍රී 8 ට විතර පාරේ තනියම ආවලු . එපමණයි ඇයට මතක. පස්සේ ගෙදර අය කලබල වෙලා හොයල හම්බ වෙලා නැහැ. පසේ පොලිසියටත් ගිහින් එදා රාත්‍රියේම. පස්සේ උදේ හම්බවෙලා ගෙවල් ළඟ පොඩි කනත්තක් තියනවා. එකේ වැටිලා ඉඳල. පස්සේ මේවට හේතු හොයාගත්ත. ඇත්තටම බැලින්නම් ගෙදර කරදර කර තියෙන්නේ යක්ෂ ආත්මයක්. මිට වසර 30 ට කලින් තමයි මේ මිනිස්සු මේ ඉඩම අරන් තියෙන්නේ. නමුත් ලගකදී තමයි ගෙවල් හදල තියෙන්නේ.
අපි 3 දෙනෙක් මේ වැඩේට සහභාගී උනා. වැඩි කන්මුතුයි. අන්තිමට යක්ෂාව ඈත තියන ගහකට පිටමන් කළා. නමුත් මේ වැඩේ නිමයි කියල කියන්න බැහැ. මේ අමනුෂ්යට නැවත එන්න පුළුවන්. එක නිසා වෙනම ආරක්ෂාවක් ලබන මාසේ අපි කරනවා. මෙය තනිකරම තරු එලිය ශාන්තියක් කොට ගෙන කරපු කාර්යක්. එක මම පස්සේ වෙලාවක පැහැදිලි කරන්නම්
Dan oya Weda valata Gana kiyak ehema gannavada Gurunnannse
අපරාදේ බන් කොටි ගණන් වියදං කරන් යුද්ධ කලේ.
ඔච්චර ඕව හරිනං ප්‍රභාකරන්ටත් හූනියමක් කරන්නනේ තිබ්බේ බන්.
අර කටු ගහනවද මොනවද කරලා මිනිහව disable කරලා දාන්න හරි තිබ්බනේ අඩුමගානේ.
ලංකාවේ කොල්ලෝ කීයකගේ ජීවිත බේරගන්න තිබ්බද උබට එහෙනං.
ඇයි බන් නොකළේ.
කට්ටඩි.ගුරුන්නා;17104801 said:මෙහෙමයි මිනිහෙක්ගේ කේන්දරේ බලවත් නම් මොනවා කරත් වැඩක් නැහැ. නමුත් තස්ත්රවදියාගේ අවසන් කාලය බලයෙන් අඩු උනා. එකයි ඔහු විනාශ උනේ. තවදෙයක් මන් මෙතනට ආවේ වාද කරන්න නොවෙයි.

කට්ටඩි.ගුරුන්නා;17104790 said:ඒක කරන වැඩේ අනුව වෙනස් වෙනවා. රුපියල් 85000 ඉඳල අය කරනවා. නමුත් නැති බැරි කෙනෙක් අවොත් නිකම්ම නිකන් කරලා දෙනවා
අඩේ මචන්, ++රෙප් දෙන්න ගිහිල්ල එබුනෙ -rep ... sorry වෙන්න ඕනෙ, අත්වැරදීමක් ...පස්සෙ උඹට ඩබල් කරල දෙන්නම්
![]()

උබද ආතුරයා 



සයිබර් සමජයක කට්ටඩියේක් දැක්කමයි
