එහෙම කියලා මදිලු බං. රෙන47 කොලුවට video proof එකක් ඕනේ කියන්නේ..
සාධාරණයි නේ කතාව, එළකිරියේ හැමෝම දන්නවානේ RedBitch නොහොත් Evoque එකේ photo/video proof දාපුවා.
![]()


ඒ ගැන නම් කතා කරල වැඩක් නැ 47 ඉවොක් අපතය උනේ ඔකෙන්නෙ.එහෙම කියලා මදිලු බං. රෙන47 කොලුවට video proof එකක් ඕනේ කියන්නේ..
සාධාරණයි නේ කතාව, එළකිරියේ හැමෝම දන්නවානේ RedBitch නොහොත් Evoque එකේ photo/video proof දාපුවා.
![]()


ඒ ගැන නම් කතා කරල වැඩක් නැ 47 ඉවොක් අපතය උනේ ඔකෙන්නෙ.oo dannawanam meh tike oowa natawapu netilla oo waha kaala merenawa.![]()






..:ලොල්ල:..;17106877 said:අඩෝ අරුණය.
අනුන්ගේ ගෙවල් වල වීඩියෝ ඉල්ලන්නේ මුලින්ම උබ දාපන්කෝ උබේ නමට තියෙන ඉවෝක් එකේ පොතේ ෆොටෝ එකක්.
අන්න වැඩ.
උබ මුලින්ම ඒක දාල ඉවරවෙලා ඉදපන්කෝ.
ඔන්න මෙතන ඉන්න හැම එකාම දැන් ලෑස්ති වෙලා ඉදපන් ඉවෝක් එකක පොතක් බලන්න අරුණගේ නමට තියෙන හොදේ.![]()


ඇයි බන් මේ ගෙවල් මාරු කලා මාරු කලා කියල අඩන්නෙ.. අර පෝල් දාගෙන දගලපු ත්‍රෙඩ් එකේ තිබ්බ අලුත් ගෙදරට යනව කියලනෙ. අර මලිත් ද කවුද ගියා කියල හැම වෙලේම උගෙ නම විකුන විකුන කියෙව්වෙ අලුත් ගෙවල් කතාවක්නෙ..

ගෙවල් මාරු කරලා මල්ලි එකයි යන්න බැරි වෙලා තියෙන්නෙ නැත්නම් සංවිදායකයො සංවිදානය කරපු හැටියට මාස ගානක ඉදලා නොගිහින් ඉදිද![]()

එක එකාගෙ ෆ්බී එකවුන්ට ගන්න ගහපු ගේමක් දුරදිග ගියා.. තව අර එකෙකුත් සුවිස් ටුවර් බලන්න එන්න කියල පට්ට ෆේක් ෆ්බී එකවුන් එකක් එවල ෆ්‍රෙන්ඩ් කරගෙන පූෆ් බලන්න එන්න කිව්වෙ. සිංහලයො වෙනුවෙන් පෙනී ඉන්න හැම එකාම මෙහෙමද? 
