Hoooooooooooooooooooo Ponnayo!!!!!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කියලා මදිලු බං. රෙන47 කොලුවට video proof එකක් ඕනේ කියන්නේ..
    සාධාරණයි නේ කතාව ;), එළකිරියේ හැමෝම දන්නවානේ RedBitch නොහොත් Evoque එකේ photo/video proof දාපුවා. :sorry::sorry::sorry::sorry:
    :yes::yes::yes: ඒ ගැන නම් කතා කරල වැඩක් නැ 47 ඉවොක් අපතය උනේ ඔකෙන්නෙ.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    avatar464475_2.gif
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ..:ලොල්ල:..;17106877 said:
    අඩෝ අරුණය.
    අනුන්ගේ ගෙවල් වල වීඩියෝ ඉල්ලන්නේ මුලින්ම උබ දාපන්කෝ උබේ නමට තියෙන ඉවෝක් එකේ පොතේ ෆොටෝ එකක්.
    අන්න වැඩ.
    උබ මුලින්ම ඒක දාල ඉවරවෙලා ඉදපන්කෝ.
    ඔන්න මෙතන ඉන්න හැම එකාම දැන් ලෑස්ති වෙලා ඉදපන් ඉවෝක් එකක පොතක් බලන්න අරුණගේ නමට තියෙන හොදේ.:rofl:

    oka loke lokuma modaya ban,penne nedda kata karana vidiyenma...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,534
    1
    15,140
    113
    Movie එක හරි නැ සික් ටිකට් අපරාදෙ
    වෙන ජොකර් කෙනෙක් දැම්මා නම් හොදයි වගෙ
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    avatar464475_2.gif


    කෝ මේ ප්‍රධාන විකට නළුවා රෙන47? :confused: :confused: :confused:

    කමක් නෑ ගණන් ගන්න එපා බං. හෙට ආයෙත් හම්බයන්ට හරි මහා රජාට හරි පලු යන්න බැනලා thread එකක් දාපන්. ආයෙත් උඹේ ජනප්‍රියත්වය එයි :yes: :D
     
    • Like
    Reactions: JesonRulez

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    ඇයි බන් මේ ගෙවල් මාරු කලා මාරු කලා කියල අඩන්නෙ.. අර පෝල් දාගෙන දගලපු ත්‍රෙඩ් එකේ තිබ්බ අලුත් ගෙදරට යනව කියලනෙ. අර මලිත් ද කවුද ගියා කියල හැම වෙලේම උගෙ නම විකුන විකුන කියෙව්වෙ අලුත් ගෙවල් කතාවක්නෙ..
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇයි බන් මේ ගෙවල් මාරු කලා මාරු කලා කියල අඩන්නෙ.. අර පෝල් දාගෙන දගලපු ත්‍රෙඩ් එකේ තිබ්බ අලුත් ගෙදරට යනව කියලනෙ. අර මලිත් ද කවුද ගියා කියල හැම වෙලේම උගෙ නම විකුන විකුන කියෙව්වෙ අලුත් ගෙවල් කතාවක්නෙ..

    ගෙවල් මාරු කරලා මල්ලි එකයි යන්න බැරි වෙලා තියෙන්නෙ නැත්නම් සංවිදායකයො සංවිදානය කරපු හැටියට මාස ගානක ඉදලා නොගිහින් ඉදිද:rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සංවිධායකයා මචන් අරුන නෙවෙයි කිබුලා නේ? මම දැක්කා නඩේ ගුරා ඌ කියලා දාලා තියෙනවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    ගෙවල් මාරු කරලා මල්ලි එකයි යන්න බැරි වෙලා තියෙන්නෙ නැත්නම් සංවිදායකයො සංවිදානය කරපු හැටියට මාස ගානක ඉදලා නොගිහින් ඉදිද:rofl:
    :dull::rofl:
    එක එකාගෙ ෆ්බී එකවුන්ට ගන්න ගහපු ගේමක් දුරදිග ගියා.. තව අර එකෙකුත් සුවිස් ටුවර් බලන්න එන්න කියල පට්ට ෆේක් ෆ්බී එකවුන් එකක් එවල ෆ්‍රෙන්ඩ් කරගෙන පූෆ් බලන්න එන්න කිව්වෙ. සිංහලයො වෙනුවෙන් පෙනී ඉන්න හැම එකාම මෙහෙමද? :(:sorry:
     
    • Like
    Reactions: JesonRulez