Walathara ගේ ගෙදර යන්නේ නැද්ද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නම් කලින්ම දැන ගත්ත ඔය එක ගොබිලෙක්වත් වලතර බලන්ඩ යන්නෙ නැ කියල. මොකද කොම්පියුටරේ අස්සෙ හැන්ගිලා ඉන්නව මිසක්,ඔය වගෙ සුවි සයිට් මිසන් එකකට සෙට් වෙන්ඩ තරන් ඔකුන්ගෙ කොන්ද පන නැ කියල.:P:P

    උඹ ආණ්ඩුවට රෙදි නැතුව කඩේ ගියාට මේ කතාව නම් සහතික ඇත්ත. :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ බන් කට්ටිය හැමෝම මඟ අරින්න පටන් ගත්තේ වලතරයා අර ඇසිඩ් ගහන කතාව කිව්වම.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම නම් කලින්ම දැන ගත්ත ඔය එක ගොබිලෙක්වත් වලතර බලන්ඩ යන්නෙ නැ කියල. මොකද කොම්පියුටරේ අස්සෙ හැන්ගිලා ඉන්නව මිසක්,ඔය වගෙ සුවි සයිට් මිසන් එකකට සෙට් වෙන්ඩ තරන් ඔකුන්ගෙ කොන්ද පන නැ කියල.:P:P

    sirawata, okun okkoma scurviyata bayay :rofl:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම නම් කලින්ම දැන ගත්ත ඔය එක ගොබිලෙක්වත් වලතර බලන්ඩ යන්නෙ නැ කියල. මොකද කොම්පියුටරේ අස්සෙ හැන්ගිලා ඉන්නව මිසක්,ඔය වගෙ සුවි සයිට් මිසන් එකකට සෙට් වෙන්ඩ තරන් ඔකුන්ගෙ කොන්ද පන නැ කියල.:P:P

    ඔව් බන් මුන් අතඅරින පචත් මාට්ටු වෙනවනේ මේකේ කියන්නේ ඉවොක්කුයි අරකයි ව්‍යාපාරයයි ඔවමනේ:rofl:
     
    • Like
    Reactions: spssps

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,503
    17,514
    113
    Auckland
    ඔය ටික කියන්න අලුත් අකවුන්ට් එකක්ම හදන් ආවෙ ඇයි බන්.. අපි නම් යන්නම තමා හිටියෙ සොන්නයාට හොම්බට 2ක් ඇනල එන්න
     
    • Like
    Reactions: spssps

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම නම් කලින්ම දැන ගත්ත ඔය එක ගොබිලෙක්වත් වලතර බලන්ඩ යන්නෙ නැ කියල. මොකද කොම්පියුටරේ අස්සෙ හැන්ගිලා ඉන්නව මිසක්,ඔය වගෙ සුවි සයිට් මිසන් එකකට සෙට් වෙන්ඩ තරන් ඔකුන්ගෙ කොන්ද පන නැ කියල.:P:P

    :D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සමහරු හිටියා අවංකව යන්න හිතන් ඉදපු උන්( spedmalli, මලිත , කිබුලා උරාජ් )
    සමහරුන් අතල් එකට යනවා කිඋව්ව
    ඔක්කොම කෙල වෙලා ගියේ අරුනයා උබේ no1 දුන්නේ නැති නිසා
    මිනිස්සු අතර විශ්වාසය නැත්තම් ඔය ගමන යන්න බැහැනේ
    කිබුලා වගේ උන්ට එපා උනේ එකයි

    එත් පස්සේ හරි සෙට් වෙලා යමල්ලා
     
    HeadFast

    Banned
    Sep 7, 2014
    41
    7
    0

    කිබුලා කොහෙද බන් අවන්කවම යනවයි කිවේ. උට බය වෙලා කලිසමේ ගූ ගිහිල්ල. කිබුල බ්ලඩ් බාත් එකකට බයයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සමහරු හිටියා අවංකව යන්න හිතන් ඉදපු උන්( spedmalli, මලිත , කිබුලා උරාජ් )
    සමහරුන් අතල් එකට යනවා කිඋව්ව
    ඔක්කොම කෙල වෙලා ගියේ අරුනයා උබේ no1 දුන්නේ නැති නිසා
    මිනිස්සු අතර විශ්වාසය නැත්තම් ඔය ගමන යන්න බැහැනේ
    කිබුලා වගේ උන්ට එපා උනේ එකයි

    එත් පස්සේ හරි සෙට් වෙලා යමල්ලා

    අරුණයා කවදාවත් එන්නේ නෑ බන්. දීපු ටෝක් වල හැටියට රෙද්දක් ඇඳන් කට්ටිය ඉස්සරහට එන්න පුලුවන්ද? එනවනම් Evoque එකකින් නේ එන්නත් වෙන්නේ. :D:D:D
     
    • Like
    Reactions: spssps

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කිබුලා කොහෙද බන් අවන්කවම යනවයි කිවේ. උට බය වෙලා කලිසමේ ගූ ගිහිල්ල. කිබුල බ්ලඩ් බාත් එකකට බයයි.

    නෑ බන්. කිඹුලා යන්නේ නෑ කියල තීරණේ ගත්තේ අරුණයා නම්බර් එක දෙන්නේ නැතුව මඟ ඇරියට පස්සේ...
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔච්චර කැටයම් ද දා ඉන්නෙ නැතුව අපේ උන් වගේ නොකියම ගියා නම් ඉවරනේ :yes:

    වලා කව්ද කව්ද කියල දුවන් එයි , ආවා නම් දැන් යන්න කියයි :lol

    උඹලා යනකන් ඉඳලා දුවන් ඇවිත් ත්‍රෙඩ් එකක් දායි,

    ""කුකුල් පැටව් ටික අද අපේ ගෙදර ආවා"" , දවාලක ආවා නම් ඉවරයි, හොඳටම බීගෙන රෑ මළවදේ කියලා :lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සමහරු හිටියා අවංකව යන්න හිතන් ඉදපු උන්( spedmalli, මලිත , කිබුලා උරාජ් )
    සමහරුන් අතල් එකට යනවා කිඋව්ව
    ඔක්කොම කෙල වෙලා ගියේ අරුනයා උබේ no1 දුන්නේ නැති නිසා
    මිනිස්සු අතර විශ්වාසය නැත්තම් ඔය ගමන යන්න බැහැනේ
    කිබුලා වගේ උන්ට එපා උනේ එකයි

    එත් පස්සේ හරි සෙට් වෙලා යමල්ලා

    කොහොම හරි වලාට සිංගල අනාතයෝ බයයි
     
    HeadFast

    Banned
    Sep 7, 2014
    41
    7
    0
    අරුණයා කවදාවත් එන්නේ නෑ බන්. දීපු ටෝක් වල හැටියට රෙද්දක් ඇඳන් කට්ටිය ඉස්සරහට එන්න පුලුවන්ද? එනවනම් Evoque එකකින් නේ එන්නත් වෙන්නේ. :D:D:D

    කොහොම උනත් අරුනය ආවනම් උට නෙලනවා මදි නොකියන්න. ඒ වලතරය නොවෙයි. උගෙත් එක්ක ගේමෙන් ඉන්න සෙට් එක එළකිරියේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනාවැකියක් : තව ටික වෙලාවකින් මෙම thread එක අදිසි හස්තයක බලපෑමෙන් ඉවත් කෙරෙනු ඇත.

    මුලාශ්‍ර : මීට කලින් එළකිරියේ සිදු වූ සිදුවීම් අනුව
     
    HeadFast

    Banned
    Sep 7, 2014
    41
    7
    0
    නෑ බන්. කිඹුලා යන්නේ නෑ කියල තීරණේ ගත්තේ අරුණයා නම්බර් එක දෙන්නේ නැතුව මඟ ඇරියට පස්සේ...

    එකත් එහෙමද. ඕකට අරුනයව සම්බන්ද කරගන්නේ නැතුව හිටියනම් සිරාවට ගොඩක් කොල්ලෝ එනවා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නෑ බන්. කිඹුලා යන්නේ නෑ කියල තීරණේ ගත්තේ අරුණයා නම්බර් එක දෙන්නේ නැතුව මඟ ඇරියට පස්සේ...

    kibula habai scurviyata baya unata genuine dial eka,
    arunaya wage fake wada karanne na.