Godzilla(2014) බැලුවද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මචන්ලා... Godzilla 2014 බලපු අය ඉන්නවද?
මොකද හිතන්නෙ කතාව ගැන?
Godzilla 1998 ආපු එකත් එක්ක ගත්තම? :dull:
කතා සාරාංශය එහෙම... :eek:



Godzilla 2014

11GODZILLA4-videoSixteenByNine600.jpg




Godzilla 1998

Godzilla-1998-618x400.jpg
 

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    එච්චර ගතියක් නෑ වගේ.. න්‍යෂ්ටික බලාගාර කකා යන වවුල්ල‍ෙ වගේ උන් දෙන්නා නිසා කොමිටල් වගේ..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගූ හැත්තෑවයි. :angry:

    අපටාදෙ ඩේටා ටික කියල හිතුන.:dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මන් එනකන් බල බල හිටියෙ මචන්ලා.. :( එපා උනා! :no:
    කතා සාරංශය හරිනෑ.. :no:
    1988 එක ඊට වඩා හොඳයි නෙ! :dull:
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Godzilla කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය කැ ගහනවා මේක මෙලෝ රහක් න කියලා. සමහරු හිතන්නේ Godzilla කියන්නේ dinosaur හරි තවත් ජුරාසික් පාර්ක් ෆිල්ම් එකක් කියලයි. නියම Godzilla story එක තමයි 2014 ආපු මේ ෆිල්ම් එක.