Godzilla(2014) බැලුවද?

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මන් එනකන් බල බල හිටියෙ මචන්ලා.. :( එපා උනා! :no:
    කතා සාරංශය හරිනෑ.. :no:
    1988 එක ඊට වඩා හොඳයි නෙ! :dull:

    ඒ 1988 ත් එකක් ආවද බන්. බලපන් මම බැලුවේ 98 එකයි 2014 එකයි විතරනේ. shik
    :D
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    අසාර්ථක නිර්මාණයක් වගෙයි.
    මුල් චිත්‍රපට නිර්මාණය හොදයි කියලා හිතෙනවා මේකට වඩා.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන්ලා... Godzilla 2014 බලපු අය ඉන්නවද?
    මොකද හිතන්නෙ කතාව ගැන?
    Godzilla 1998 ආපු එකත් එක්ක ගත්තම? :dull:
    කතා සාරාංශය එහෙම... :eek:



    Godzilla 2014

    11GODZILLA4-videoSixteenByNine600.jpg




    Godzilla 1998

    Godzilla-1998-618x400.jpg

    අබො මම බැලුවා 3D අපු ගමන් උනු කැවුම් වැගේ ..... ජොලියට වගේ බන් :yes:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Chater bung ,Anthimata Gozilla karaya buildings okkoma kudu karala mukuth kale na wage muhudata yanwa :angry:
    Mata nam kathawa theruneth naa :oo:
    Data tikath aparade oi :frown:
     

    ANcool69

    Junior member
  • Mar 8, 2013
    45
    1
    8
    Godzilla කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය කැ ගහනවා මේක මෙලෝ රහක් න කියලා. සමහරු හිතන්නේ Godzilla කියන්නේ dinosaur හරි තවත් ජුරාසික් පාර්ක් ෆිල්ම් එකක් කියලයි. නියම Godzilla story එක තමයි 2014 ආපු මේ ෆිල්ම් එක.

    aniwa machan...:yes::yes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම නම් බැලුව 3D අපු ගමන්. අව්ලක් නැහැ බන් ගොඩ කාලෙකින් නේ බැලුවේ. ඔව් තව ටිකක් military action වැඩි උනා නම් හොදයි කියලත් හිතුන. එත් overall ගත්තම movie එකට 6/10 වගේ දෙන්න පුළුවන්. දැන් මෙතන ඉන්න සමහර එවුන් කියයි මටත් Godzilla පුකේ ඇරියා කියලා.. මම කිව්වේ මගේ අදහස.
    අන්තිමට දෙයක් කියන්නම් මේ අව්රුද්දෙ දැනට අපු film වලින් මට හොදටම film එක විදිහට දෙන්න පුළුවන් එක තමා Guardians of the Galaxy. ෆට්ටම movie එක. ඇත්තටම ගති එක නම්. acting නම් සුපිරි Chris Pratt ගේ :yes::yes::yes::yes: