මන් එනකන් බල බල හිටියෙ මචන්ලා..එපා උනා!
කතා සාරංශය හරිනෑ..
1988 එක ඊට වඩා හොඳයි නෙ!![]()
ඒ 1988 ත් එකක් ආවද බන්. බලපන් මම බැලුවේ 98 එකයි 2014 එකයි විතරනේ. shik

මන් එනකන් බල බල හිටියෙ මචන්ලා..එපා උනා!
කතා සාරංශය හරිනෑ..
1988 එක ඊට වඩා හොඳයි නෙ!![]()

මචන්ලා... Godzilla 2014 බලපු අය ඉන්නවද?
මොකද හිතන්නෙ කතාව ගැන?
Godzilla 1998 ආපු එකත් එක්ක ගත්තම?
කතා සාරාංශය එහෙම...
Godzilla 2014
![]()
Godzilla 1998
![]()

Wate Inna Minissu Tika Godzillata Hure Danwa....Chater bung ,Anthimata Gozilla karaya buildings okkoma kudu karala mukuth kale na wage muhudata yanwa
Mata nam kathawa theruneth naa
Data tikath aparade oi![]()

Superhero Kenekta wageWate Inna Minissu Tika Godzillata Hure Danwa....Superhero Kenekta wage

ඒ උනාට බන් ඊට ඉස්සෙල්ලා ගොඩ්සිලාට චූ යන්න army එකෙන් ගහනවනේ..![]()

Godzilla කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය කැ ගහනවා මේක මෙලෝ රහක් න කියලා. සමහරු හිතන්නේ Godzilla කියන්නේ dinosaur හරි තවත් ජුරාසික් පාර්ක් ෆිල්ම් එකක් කියලයි. නියම Godzilla story එක තමයි 2014 ආපු මේ ෆිල්ම් එක.





