Race උණ

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ආතල් එකට පදින්න හිතිලා පැද්දා​
    :love::love::love: :love::love::love::love::love::love::love:

    :D:D:rofl:

    :cool:

    බලලා දමලා ගැහුවට කමක් නෑ​
    :P:P:P:P:love:

    එහෙනම් ඉතින් අපි ගියා
     
    Last edited:
    • Like
    Reactions: jhoncenamama

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අපි දමලා ගහන්න ඕන නෑ පුතේ ඔහොම දිගටම යනකොට මගදි හම්බවෙයි.

    යකෝ නිවාඩුවක් දාල හරි 8ට නිව්ස් බලපන් ඔහොම උන් කීයක් අඩු කඩාගන්නවද නහිනවද කියලා.

    කොල්ලෙක් උනාම ආතල් ගන්න ඕන ඒත් ඒ ආතල් ගන්න ජීවත්වෙලා ඉන්න ඕන.. හොදට මතක තියාගං කොල්ලෝ ඕවා යකඩ. අපි යකඩ නෙවෙ..

    මගෙ හොදම යාලුවෝ දෙන්නෙක් නැති උනා ඔය වගේ රෑ ආතල් ගන්ඩ ගිහින් .
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,063
    361

    sira talk eka machan
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    parisamen ban eka para marenwanan kamak ne kakulak ehema nethi karagena jivithema adata wela inna giyama kohomada sepa....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉල්ලන් කෑම් තමා බන්...

    පරිස්සමින් පැදලත් මෝංගල් ගෑනියෙක් පාරෙ යූ ටර්න් ගහල බයික් එක හැප්පිලා කකුල කැඩිල ගෙදර දැන්.

    හයියෙන් ගිහිල්ලත් නෙමේ. වදිනකොට 40ක් විතර ඇති බ්‍රේක් කරල.

    ජීවිතේ පරිස්සම් කරගනින්. මෝඩ වැඩ කරන්නෙපා බන් ආතල් ඉවරයි පොඩ්ඩක් එහා මෙහා වුනොත්.:dull:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    sira talk eka machan

    Ratha Gaya......oya leden godayanne krama dekakatai......!!

    Option 1, Death
    Option 2, partially disability. paralyze,

    ඉල්ලන් කෑම් තමා බන්...

    පරිස්සමින් පැදලත් මෝංගල් ගෑනියෙක් පාරෙ යූ ටර්න් ගහල බයික් එක හැප්පිලා කකුල කැඩිල ගෙදර දැන්.

    හයියෙන් ගිහිල්ලත් නෙමේ. වදිනකොට 40ක් විතර ඇති බ්‍රේක් කරල.

    ජීවිතේ පරිස්සම් කරගනින්. මෝඩ වැඩ කරන්නෙපා බන් ආතල් ඉවරයි පොඩ්ඩක් එහා මෙහා වුනොත්.:dull:

    parisamen ban eka para marenwanan kamak ne kakulak ehema nethi karagena jivithema adata wela inna giyama kohomada sepa....

    padinne pandara 1. 2 wenakota ne, ethakota pare wahana na, ekak deka tynne,,,,,,

    Thanks machan advice walata RESPECT
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    අපි දමලා ගහන්න ඕන නෑ පුතේ ඔහොම දිගටම යනකොට මගදි හම්බවෙයි.

    යකෝ නිවාඩුවක් දාල හරි 8ට නිව්ස් බලපන් ඔහොම උන් කීයක් අඩු කඩාගන්නවද නහිනවද කියලා.

    කොල්ලෙක් උනාම ආතල් ගන්න ඕන ඒත් ඒ ආතල් ගන්න ජීවත්වෙලා ඉන්න ඕන.. හොදට මතක තියාගං කොල්ලෝ ඕවා යකඩ. අපි යකඩ නෙවෙ..

    මගෙ හොදම යාලුවෝ දෙන්නෙක් නැති උනා ඔය වගේ රෑ ආතල් ගන්ඩ ගිහින් .

    ANIWA sira kathawa,,, :yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ado yaluwa owa nam eccara hoda dawal nawai mokada accident wanna puluwan
    moda wanna apa anit ayawat nomaga yawanawa na oyala
    shape
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පරිස්සමින් මචං..මාත් බයික් ආතල් ගන්න ගිහින් වැටිලා කකුල කඩාගෙන මාස 6 ක් කට්ට කාපු පොරක්..
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ජන්තු අයියා;17114118 said:
    පරිස්සමින් මචං..මාත් බයික් ආතල් ගන්න ගිහින් වැටිලා කකුල කඩාගෙන මාස 6 ක් කට්ට කාපු පොරක්..

    :yes::yes::yes: aniwa