ආතල් එකට පදින්න හිතිලා පැද්දා

බලලා දමලා ගැහුවට කමක් නෑ

එහෙනම් ඉතින් අපි ගියා
Last edited:

අපි දමලා ගහන්න ඕන නෑ පුතේ ඔහොම දිගටම යනකොට මගදි හම්බවෙයි.
යකෝ නිවාඩුවක් දාල හරි 8ට නිව්ස් බලපන් ඔහොම උන් කීයක් අඩු කඩාගන්නවද නහිනවද කියලා.
කොල්ලෙක් උනාම ආතල් ගන්න ඕන ඒත් ඒ ආතල් ගන්න ජීවත්වෙලා ඉන්න ඕන.. හොදට මතක තියාගං කොල්ලෝ ඕවා යකඩ. අපි යකඩ නෙවෙ..
මගෙ හොදම යාලුවෝ දෙන්නෙක් නැති උනා ඔය වගේ රෑ ආතල් ගන්ඩ ගිහින් .

sira talk eka machan
Ratha Gaya......oya leden godayanne krama dekakatai......!!
Option 1, Death
Option 2, partially disability. paralyze,
ඉල්ලන් කෑම් තමා බන්...
පරිස්සමින් පැදලත් මෝංගල් ගෑනියෙක් පාරෙ යූ ටර්න් ගහල බයික් එක හැප්පිලා කකුල කැඩිල ගෙදර දැන්.
හයියෙන් ගිහිල්ලත් නෙමේ. වදිනකොට 40ක් විතර ඇති බ්රේක් කරල.
ජීවිතේ පරිස්සම් කරගනින්. මෝඩ වැඩ කරන්නෙපා බන් ආතල් ඉවරයි පොඩ්ඩක් එහා මෙහා වුනොත්.![]()
parisamen ban eka para marenwanan kamak ne kakulak ehema nethi karagena jivithema adata wela inna giyama kohomada sepa....
අපි දමලා ගහන්න ඕන නෑ පුතේ ඔහොම දිගටම යනකොට මගදි හම්බවෙයි.
යකෝ නිවාඩුවක් දාල හරි 8ට නිව්ස් බලපන් ඔහොම උන් කීයක් අඩු කඩාගන්නවද නහිනවද කියලා.
කොල්ලෙක් උනාම ආතල් ගන්න ඕන ඒත් ඒ ආතල් ගන්න ජීවත්වෙලා ඉන්න ඕන.. හොදට මතක තියාගං කොල්ලෝ ඕවා යකඩ. අපි යකඩ නෙවෙ..
මගෙ හොදම යාලුවෝ දෙන්නෙක් නැති උනා ඔය වගේ රෑ ආතල් ගන්ඩ ගිහින් .

ජන්තු අයියා;17114118 said:පරිස්සමින් මචං..මාත් බයික් ආතල් ගන්න ගිහින් වැටිලා කකුල කඩාගෙන මාස 6 ක් කට්ට කාපු පොරක්..

aniwa