ට්‍රිප් එකක් යන්ඩ තැනක්
මේකයි මචන්ලා සීන් එක. අපෙ ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් යන්ඩ යන්නේ. තාම යන්ඩ තැනක් නෑ. කට්ටිය 15ක් විතර ඉන්නව. සෙනසුරාදා ගිහින් ඉරිදා හවස එන්ඩ තමයි හිතාගෙන ඉන්නේ. යන්ඩ ප්ලේස් එකක් තමයි ඕන උබලගෙන්. ගැහැනු අයත් ඉන්න නිසා ටිකක් ආරක්ශාකරි තැනක් වගේ නම් හොදයි. උබල දන්න හොද ප්ලේස් කියපල්ලකො අඩු ගානට හොද ට්‍රිප් එකක් යන්ඩ පුලුවන් තැනක්.

... try that place you won't regret 