මෙච්චරයි. මට කොපිරයිටෙඩ් වීඩියෝ එකක් යූටියුබ් දාල මොනටයිස් කරන හැටි කියපන්. හැබැයි කන්ටෙන්ට් අයිඩී එක මැච් වෙන්න බැහැ.![]()
Match wenne ne kawadawath.manually karath case adinne nethi wenna hadanna puluwan ban..mama issarahata kiya dennam....
මෙච්චරයි. මට කොපිරයිටෙඩ් වීඩියෝ එකක් යූටියුබ් දාල මොනටයිස් කරන හැටි කියපන්. හැබැයි කන්ටෙන්ට් අයිඩී එක මැච් වෙන්න බැහැ.![]()
උබලා මුලින්ම පටන් ගන්නේ හොර කමින්මයි.. ඇයි බන් ඇඩ් සෙන්ස් රෑල්ස් වලට ඔක සාර්ථකව කරන්න බැරි ?
අනිත් එත ලෝකේ ඔන තරම් වැඩ්ඩෝ ඉන්නව අපිට වැඩිය Google ලට හොර කරන්න පුලුවන්නම්..
මම හිතන්නේ නෑ ඔක කවදාවත් හරියන වැඩක් කියලා..
අපිට බලන්න බැරිද උබ මාසෙකට ඔය විදියට කියක් හොයනවද කියලා ?
machan oyaa monawage vids da upload karanne? Ewa hadanne kohomada? Nattam wena site walin ussala daanawada?

кσяη ησρє;17034635 said:Match wenne ne kawadawath.manually karath case adinne nethi wenna hadanna puluwan ban..mama issarahata kiya dennam....




кσяη ησρє;17034725 said:mama kalayak thaniyen heduwa.eth den ehema karannema ne...
mama a/c 3k karanawa.
ekak original vidihata karanawa.
anith 2ma hora weda.. eth mewa piligath hora weda.mewata hora weda kiyannath be. a ai dannawada..?
unge method walinma mama unta gahanawa....
mama tika dawasakin mama karana dewal publish karanna inne.thaniyen kanna hoda ne ne...
hebai mama kiyana karana weda walin laksha ganan koti ganan nam hoyanna be,poddak mahansi wenna oni...![]()
кσяη ησρє;17034698 said:maseta mama samanyen 200$ wage thamai... samahara dawas walata wedi wenawa.mama karana vidiha kemathi unta kiya dennam..me fake screnshot nam nemei...
aluth ekak oni nam ekath dannam.nethnam youtube hits dannam... ethakotama oyata hitha ganna puluwan mama aththada boruda kiyanne kiyala....

14. නිවරැදිව කිවර්ඩ් සොයා ගනිමු.
interesting
onna machan ekak...кσяη ησρє;17034739 said:14.නිවරැදිව කිවර්ඩ් සොයා ගනිමු
video eka publish karama podi adupaduwak dekka...
eke assense kiyala thiyenne. eka adsense kiyala niwaradi viya yuthui....![]()
thankz machan, content id case eka gena thamai ban henama awulaкσяη ησρє;17035271 said:onna machan ekak...

ඉන්දියන් *කාට සිංහල තේරෙනවා නේYes...
That's y India still have Google adsense and Sri Lanka on blacklist.. banned country

තෑන්ක්ස් මචන්. දිගටම කරගෙන පලයන්. උබත් ගීක් එකේ ලසන්ත අයියගෙ ත්‍රේඩ් එකෙන් නේද ඉගෙන ගෙන පටන් ගත්තෙ. උබ ඒ කාලෙ ඉදන් නැගලා ආපු හැටි මම දැක්කා.![]()

кσяη ησρє;17123081 said:ow.ayagen godak dewal igena gatta.den aya hoya gannath ne ban...![]()
කොල්ලට දැන් සරුයි. සැරින් සැරේ රට රටවලත් යනවා.