පිළිකාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එක හොඳයි මචන් හැබැයි පුළුවන් තරම් ට්‍රයි කරපන් ඉතුරු ටිකත් නැවත්තන්න.:yes:
    ට්‍රයි එකක් දෙන්න ඕනි බං..:yes:

    :rolleyes::rolleyes: තොට වෙරි.. ගෙදර පල...
    මං වැඩ කරන ගමන් බං කුමාරයා..

    සතුට සල්ලි වලට ගන්න බෑ.
    හැබැයි ඉතිං Motor Bike එක උඩ ඉඳන් අඉනවට වඩා,
    A/C කාර් එකක් ඇතුලෙ ඉඳන් අඩන එක සනීපයිනේ බං..

    :nerd::nerd:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mama eka bump karanne na,,,,,mata balanna poddak link eka pm karanwada
    මොකක්ද බං.. එක පාරක් අරුණ චරිත්ගෙයි උගේ වයිෆ්ගයෙි පිංතූර දැම්මා අරුණයා, චරිත්ගෙ බුකියෙන් අරන්.. ඒවා අයින් කලා ඇඩ්මින් පස්සෙ..:yes: තියෙද දන්නෙත් නෑ.. මට ත්‍රේඩ් හොයාගන්න බෑ බං..:dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ට්‍රයි එකක් දෙන්න ඕනි බං..:yes:


    මං වැඩ කරන ගමන් බං කුමාරයා..

    සතුට සල්ලි වලට ගන්න බෑ.
    හැබැයි ඉතිං Motor Bike එක උඩ ඉඳන් අඉනවට වඩා,
    A/C කාර් එකක් ඇතුලෙ ඉඳන් අඩන එක සනීපයිනේ බං..

    :nerd::nerd:


    කාර් එක බොසාගෙද දුවගෙද? :rofl:
     

    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    මොකක්ද බං.. එක පාරක් අරුණ චරිත්ගෙයි උගේ වයිෆ්ගයෙි පිංතූර දැම්මා අරුණයා, චරිත්ගෙ බුකියෙන් අරන්.. ඒවා අයින් කලා ඇඩ්මින් පස්සෙ..:yes: තියෙද දන්නෙත් නෑ.. මට ත්‍රේඩ් හොයාගන්න බෑ බං..:dull:


    එක්පාරක්?? :rofl::rofl::rofl::rofl: :angry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බින්දු;17118273 said:
    පවුසි අයියා මේවා ignore කරන්න. මේකේ අග මුල බලන්න නම් පේජ්ස් 100 විතර ත්‍රෙඩ් 2-3ක් කියවන්න වෙනවා. අපරාදේ නාස්ති කරන වෙලාව :D:D



    :P මම කිව්වේ වලි විසඳන විදියක් තමයි. එක පැත්තක ඉන්න උන් අනිත් පැත්තේ එවුන්ට ප්‍රයිවට් ඩීටේල්ස් දාන්න කියන එක එච්චර හරි නෑ. දානවා නම් දෙපැත්තෙම එවුන් දාන්න ඕන.
    මම මගේ ඩීටේල්ස් නොදා, උඹේ ඩීටේල්ස් දාන්න කිව්වොත් ඒක හරිද?? :confused::confused:

    දෙන්නට දෙන්න කවුද කියලා දැනගත්තම එලියෙදි හම්බෙලා වලි විසඳගන්න බැරිය :P:rofl::D

    ඒකෙන් කොහේද වළිය විසදෙන්නේ? රණ්ඩුවට බර දෙන්නෙක් හම්බ වුනාම මරාගන්නවා මිසක් තේ බොන්නේ නෑ නේ, ඒක එතකොට විසදීමක් වෙන්නේ නෑ. ඒක ඇවිලීමක්, උබට තියෙන්නෙත් නාන කාමරේ බින්දුවගේ මොලේම තමයි. හික්ස්
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    අපිට දාන්න බෑ සමහර අයට පුළුවන්..:yes:

    මචන් මේ වගේ දෙයක් ලේසියට තකන්න බෑ .........අපේ එකක් නම් කමක් නෑ ....ඒත් බන් කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් එහෙම දැම්ම ම හරිද ??

    උබේ කෙල්ලගේ ෆොටෝ එකක් දැම්ම නම් ......

    අනිත් එක මචන් මේ වගේ forum එකක එහෙම වෙනවා නම් ...ඒක රටේ නීතියත් උල්ලන්ගනය කිරීමක් .......

    මෙහෙම දේවල් වෙනවා නම් මේක fail තමා ...gt ත් fail .....

    දැන් ඇවිල්ල කියයි ඉන්න පුළුවන් නම් ඉන්න ...බැරි නම් යන්න ...එතකොට තව 10ක් එනවා කියලා
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    මොකක්ද බං.. එක පාරක් අරුණ චරිත්ගෙයි උගේ වයිෆ්ගයෙි පිංතූර දැම්මා අරුණයා, චරිත්ගෙ බුකියෙන් අරන්.. ඒවා අයින් කලා ඇඩ්මින් පස්සෙ..:yes: තියෙද දන්නෙත් නෑ.. මට ත්‍රේඩ් හොයාගන්න බෑ බං..:dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1625406&page=4