Aruna expose උනාද?

aruna47

Well-known member
  • කෝ බලන්න මට ආදරේ කරන රසික රසිකාවියන් සහ නපුන්සක රැල. මෙහෙම නේ ත්‍රෙඩ් එක දාන්න ඕන ඔන්න අම්මා මතක් කරලා බැන්නේ නැහැ :love:. ඉතින් මාව පෝය දවසේ එක්ස්පොස් වෙලා හෙන සින් එකක් කට්ටියකට එක්ස්පොස් සංගමයේ තම්බි පාර්ශවයෙන් තම්බි රැලත් තව රෝවින් ප්‍රමුඛ කුරුස රැලත් තව මහින්දගේ ගොට්ට ලෙවකන සෙට් එකත් මා විසින් එක්ස්පොස් කරන ලද නරි රැලත් ඉතා සතුටින් සිටි දවස් ටිකක් තමයි 8,9,10 යන දිනයන්. කට්ටියට මාර හැපී :rofl: කොච්චර හැපිද කියනවා නම් ෆේක් එකක් නොවෙන රෝවින්ගේ පොස්ට් ටික බැලුවා නම් අනේ අම්බේ කොල්ලාගේ සතුට :rofl: අනික් කෙනා එරෝසන් වෙනදට online නැහැ එත් එරෝසන්ගේ කැපවීම. එරෝසන් උබ රාහුල ඉස්කෝලෙට යන දවස් වල ඔය කැපවීම තිබ්බා නම් අද හොද තැනක ජොබක් කරනවා :yes:.

    මම එක්ස්පොස් ඇත්තටම උනාද? :lol: කට්ටියක් කිව්වා මම එක්ස්පොස් වෙලා online නැහැ කියලා තව කට්ටියක් මම නෙම කිව්වා තව කට්ටියක් දෙලොවක් අතර අතරමං වෙලා. කට්ටියක් කිව්වා නාකි පොන්ස්ගේ ගෙදර ගියේ නැති නිසා කියලා :rofl: උගේ ගෙදර යන්න ඌ ඒ ගෙදර ඉන්න එපයි. කිඹුලාට වලාගෙ නම්බර් එක දීපු නිසා මගේ වගේ ඌ එන එක නැවතුනා කියලා :dull: කතා නම් ගොඩයි :rofl:. කිඹුලා දන්නවා හරි සිද්දිය තව කිහිප දෙනෙක් දන්නවා උනේ මොකක්ද කියන එක. ඉතින් මේකේ කොක්කට එන ශානිලා වගේ කට්ටියට සහ එළුසන් වගේ කට්ටියට මම කරුණු කාරනා පැහැදිලි කරලා දෙන්නේ නැහැ. මොකද වැඩක් නැති උන් නිසා අනික උන්ගේ ආර්ථික විද්‍යා දැනුම හමුවේ 10 පාස් නැති හරක් වගේ අපි උම්බෑ ගන්නවා නේ :rofl:.

    ඔය පළවෙනියට දැම්ම නම්බර් එකයි අනික නම කෝසල කියන එකයි දෙකම dialog විතරක් නෙමේ සාස්තර කියලා හෙව්වත් කමක් නැහැ :rofl: තව එකෙක්ගේ නමක් දැම්මා දිනිත කියලත් අනේ උගෙත් හොයපන් :rofl: මටත් කියපන් දැනගන්න ආසයි. අවුරුදු ගානක පරණ සින් නේ. ඔව්ව හොයන් එන එකා අලුත් ත්‍රෙඩ් එකක් දාලා මටත් කියපන් මොකද උනේ කියලා. තව අර මුලින්ම කොසලගේ කියලා දැම්ම නම්බර් එකෙන් dialog එකට කෝල් එකක් දාලා කෝසල ඉන්නවද අහපන්. අද ඕක අහලා ඌ මට බැන්නා ඊට පස්සේ ඌ කිව්වේ 8 වෙනිදා ඉදලා අද වෙනකම් ඕකට කෝල් ආවලු :rofl: ශානිලා එරෝසන් එහෙම දවසට කි පාරක් ගැහුවද දන්නේ නැහැ මාව හොයන්න :rofl:

    කොහොම උනත් බඩියා, බින්දු, මැක්ස් ,ගයියා , lks, සහ එකී නොකී මෙකි සියලු දෙනා සහ තව මට pvt msg කරලා මාව එක්ස්පොස් උනා කිව්වාම වලේ දාපු උනුත් :P තව මම නෙමේ කියලා පිළිගත්ත උනුත් මගේ වැරදි පෙන්නපු එකටත් ස්තුතියි. මට උපදෙස් දුන්න උන්ගෙන් මට එකෙක් කිව්වේ උබත් එක්ක වලියට හැමදාම එන එවුන්ව ignore කරපන් ඉට පස්සේ උන් කිච වෙලා අයින් වෙලා යනවා කියලා. මම එක කරලා බැලුවා මේ වලි අස්සේ එකෙක්ට. ඌ මාව කොච්චර quote කරත් මම ඌව ගණන් ගත්තේ නැහැ. :rofl: ඉතින් වැරද්දක් තිබ්බා නම් පෙන්නලා දුන්න උන්ට ස්තුතියි. වෙනදා වගේම ත්‍රෙඩ් දානවා එකේ වෙනසක් නැහැ වෙනදට ත්‍රෙඩ් එකේ පොස්ට් 40 වගේ තමා දැන් මගේ ත්‍රෙඩ් 200 පනිනවා ඩොව් :rofl:

    එහෙනම් මම ලිඳට වැටුනා කියලා හිතපු නරි රැලට බලාගන්න මේ දාන්නේ. නම් වශයෙන් කියනවා නම් රෝවින්,බලුසන්,පතිරනයා, ඩයස්,ගමයා,සිරිපාල,හොනස්ට්, සිරාජ්,ඇමසින්,චරිත,ගුපුතා, සහ එකී නොකී මෙකි රිදිච්ච නරි රැලට දැම්මේ. එතකොට ඉවොක් එකේ video එක බලාගන්න ඕන උන් මට fb එකේ add වෙලා ඇතිනේ. පෞද්ගලිකව msg කරා නම් උන්ව safelist දාන්නම්. අනික් උන් ටික බුරන්න ඕන මේ දැන් තියන එව්වට. බුරන උන් ඔක්කොම ignore list :rofl: වලතර ඇරෙන්න :love:

    nwej54.jpg

    1z17fr9.jpg

    මේ ෆොටෝ දෙකේම high resolution pictures link මම දාලා තියෙනවා කැමති කෙනෙක් බලන්න යටින් :love:

    http://i59.tinypic.com/34xevj9.jpg

    මේකත් මතක තියාගනිල්ලා. මේකේ මට ගේමක් ගහන්න උබලා පොඩි වැඩි
    මොකද ගිය ඉස්කෝලේ කිඹුලා දන්නවා :P

    10659199_796091590441496_7979245206177934219_n.jpg

    :rofl::rofl::rofl:
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,474
    3,166
    113
    斯里蘭卡
    Sold

    දැන් උඹට සීන් එක ගියේ ඔය පිංතූරෙට නෙමේනේ.. උඹ වලතර බලන්න යන්න සෙට් වුණා කට්ටියත් එක්ක.. ඒ වැඩේට එළකිරියෙ ලොකු සෙට් එකක් සහභාගී වෙන්න හිටියා.. උඹට ඒක කියන්න ඕන නෑනෙ.. එදා බුකියෙම දාපු ගෘෘප් චැට් එකේදි තේරුණානේ.. අන්තිමට උඹ මොකක්ද කලේ.. බයිලයක් කෙලලා මාරු වුණා.. කිඹුලා ෆෝන් නම්බර් එක ඉල්ලුවාම උඹ වලතරගෙ ෆෝන් නම්බර් එක දුන්නා.. ඒක ප්‍රසිද්ධියෙම කිඹුලා එදා කිව්වා උඹ බයිලා කෙලියට..

    එදා උඹ ෆේස්බුක් ගෘෘප් චැට් එකට ඉන්ටර්නෙට් එකෙන් සුද්දන්ගෙ පිංතූර අරගෙන මූණ Blur කරලා පෝස්ට් කලා.. උඹ කියලා පෙන්නන්න.. ඒකෙ හිටපු එවුන් ඒක ගූගල් සර්ච් කලාම මාට්ටු වුණා වෙන එකෙක් කියලා.. උන් උඹට නෝන්ඩි කලා.. ඒත් එතනින් හුඟක් එවුන් දැනගත්තා ඔය ගමනත් බොරුවක් කියලා.. උඹට එළකිරියෙ එවුන්ට මූන දෙන්න බැරි නම් බං ඒක සංවිධානය නොකර ඉන්න තිබුණා..

    ඔය පිංතූරෙ ඉන්නෙ මොකාද කියලා අපි දන්නෑ.. සමහර විට උඹ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. මොකද අපි උඹව දැකලා නැහැනේ..

    මේකෙ හැබෑ ලෝකෙයි, සයිබර් එකෙයි එකම චරිතෙ රඟපාන එවුන් ඉන්නවා.. නැත්තෙ නැහැ.. ඒ වුණාට බං සයිබර් එක කියන්නෙ වෙනම ලෝකයක්.. ඕනම එකෙක්ට හැබෑ ජීවිතෙන් ඔබ්බට ගිහින් වෙනමම චරිතයක් රඟපාන්න පුළුවන් ඌට රඟපෑමේ හැකියාව තියෙනවා නම්.. පොන්නයෙක්, කෙල්ලෙක්, කෝටිපතියෙක්, හිඟන්නෙක් එකී නොකී ඕනම චරිතයක්.. කැමති නම් චරිත දෙකක් රඟපාන්නත් පුළුවන්.. තව එකෙක්ට මඩක් ගහන්න වගේ..

    උඹමනේ බං මේකෙ ඉල්ලගෙන කාපු තරමක් කෑවෙ අරුණයා.. උඹ ඒක පිළිගනිං.. කවුරුවත් පාඩුවෙ හිටපු උඹව චාටර් කරලා කතා කලේ නෑනෙ.. උඹ මුලින්ම ලැප් එකක් නිසා මඩ නාගත්තා.. මීට අවුරුදු ගාණකට කලින්.. කට්ටියට වැඩේ මාට්ටු වෙලා උඹට කින්ඩි දානකොට උඹ කටයි පුකයි වහන් හිටිය එකනේ අවුල.. උඹට තිබුණනේ ඒ දැම්මා වගේම තවත් පිංතූර දෙක තුනක් දාන්න.. එතකොට එතනින් කතාව ඉවරයි..

    දෙවනි පාර වාහන සීන් එකක්.. උඹ අනුන්ගෙ වාහනයක් දාලා කියලා ඔප්පු වුණා.. ඒ වාහනේ උඹගෙ නම් උඹට තිබුණා තව පිංතූර දෙක තුනක් දාන්න මෙන්න දැන් බලාගනිං කියලා.. අදටත් ඒක එහෙමයිනේ.. උඹ මොකද කලේ.. බයිලයක් කියවලා මාරු වුණා.. ඉතිං ඔප්පු වුනා තැන් දෙකේම උඹ කලේ බොරුවක් කියලා.. ඔප්පු කරන්න බැරි නම් උඹට ඒවා නොදා ඉන්න තිබුණා.. උඹ විහින් ඉල්ලං කෑවෙ..

    අනිත් එක බං තමන්ගෙ පිංතූරයක් එළියට එනවට ඔච්චරම බය එකේ, එළකිරියෙ එවුන්ට මූණ දෙන්න ඔච්චරම බය එකේ උඹ අනුන්ව එක්ස්පෝස් කරන්නෙ ඇයි.. උඹ මෑතකදි චරිත්ගෙ වයිෆ්ව ඉන්න පිංතූරයකුත් එළකිරි දාලා තිබුණා.. ඒවා උඹ හොඳයි කියලා අනුමත කරනවද බං..? දැන් පේනව නේද උඹගෙ පිංතූරයක් වැටිලා කියලා උඹ අඬන තරම..?

    උඹ කෝටිපතියෙක් වෙන්නත් පුළුවන්, සමහර විට මං වගේ සාමාන්‍ය පවුලක කොල්ලෙක් වෙන්නත් පුළුවන්.. උඹ කෝටිපතියෙක් වුණා කියලා, සාමාන්‍ය පවුලක එකෙක් වුණා කියලා මේකෙ උන් සලකන්නෙ එකම විදියට.. ඒකෙ වෙනසක් නෑ.. මම දුප්පතා කියලා කවුරුවත් මාව අවතක්සේරු කරලා කතා කරල නෑනෙ බං..

    අනිත් එක උඹ හැම එකාටම අම්මා මතක් කරලා බනිනවා.. උඹ විතරක් නෙමේ තව උනුත් බනිනවා.. ඒ වැඩේ නවත්තලා දාපන්.. උඹටත් අනිත් හැමෝටම වගේ අම්මෙක් ඉන්නවනේ.. උඹ අහසින් වැටිලා නෙමේනේ.. මූණට බැන්නත් මේ විදියට බැන්නත් දෙකම එකයි.. ඒකෙ වෙනසක් නෑ.. අම්මට ආදරේ එකාගෙ හිත රිදෙනවා..

    කාට මොන හේතුවට උනත් උබගේ ඔය කුණුහරප වැගිරිල්ලයි අම්ම මතක් කරලා බැනිල්ලයි නතර කරපන් බන්. එකක් දෙකක් නෙමේ නේ බන් කියනවනකොට උබ තියෙන සේරම දාල 100ක් විතර කියවනවානේ. අනිත් එක කාගේවත් පර්සනල් දේවල් මේකට ඇදගෙන එන්න එපා. උබ මහා පහත්ම

    වැඩක් කරේ අර චරිත්ගෙයි උගේ වයිෆ් ගෙයි ෆොටෝ දදා. උබ අනිත් උන්ගේ කුණු ඇද්ද හින්ද තමයි දැන් මේ කට්ටිය වටවෙලා උබේ කුනුඅදින්න හොයන්නේ. මේ ත්‍රෙඩ් තව ටිකදවසකින් යටයයි, නමුත් ඊට පස්සෙවත් මතක තියාගනින් උබ කතාබහ කරන විදිහ යම්කිසි දෙකට ප්‍රතිචාර දක්වන විදිහ

    වගේ දේවල් වෙනස් කරගන්න. මිනිස්සු එක එක මතවල ඉන්නවා, උබ ඒ කියන දේවල් වලට එකග නැත්තං වැදගත් විදිහට උත්තරයක් දීල අයින් වෙයන්. ඇයි උබේ අම්ම මහින්දට දෙනවද අනංමනං කියවන්න කොහොමටත්ම අවශ්‍ය නෑ. අදටත් හිට්ලර් හරි කියන මිනිස්සු ලෝකේ නැද්ද. ඉන්නවනේ.
    උබ ඉන්න මතේම හැමඑකාම ඉන්න ඕනේ කියල හිතන එක නවත්තපන්. උබට ආර්ගිව් කරගන්න ඕනෙනං ඒක බොහොම චාරවත් විදිහට කරපන් මේකේ වපසරියට උචිත විදිහට සීමාවෙලා, පෞද්ගලික ජීවිතවල තොරතුරු දක්වා ඒවා දුරදිග නොයන විදිහට. උබ පොඩ්ඩක් සාමාන්‍ය සම්මත තත්ත්වයට

    උබේ කතාබහ හදාගන්නකන් ආපහු බුද්ධ දර්ශනය ගැන ත්‍රෙඩ් නොදා ඉදපන්. එක අන්තිම වැරදි වැඩක්.උබ එක අතකින් කුණුහරප දෙස දෙස මෙහෙන් ආගම කතා කරනවා. උබ පොඩ්ඩක් තාවකාලිකව ආගම් ගැන ත්‍රෙඩ් දාන එක නවත්තපන්. උබ පොඩ්ඩක් සම්මත රාමුවක් ඇතුලට වැටුනට පස්සේ

    ආයේ ඇවිත් උබ කැමති දෙයක් කරපන්. නමුත් උබේ මේ කතාබහ හදාගත්තේ නැත්තං උබට පැවැත්මක් නෑ කියන එකනං අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ.

    බින්දු;17111765 said:
    සිරාවට. තමංගේ උන්ටම මුගේ වැඩ එපා වුනා නේ

    මෙන්න මේ ටික හොදට කියවපන් මචන්.

    (1.) මම උඹට එදාම ( දැං මාස 1.5කටත් වැඩියි) ඒ ත්‍රෙඩ් එකේදිම කිව්වා නේද කිඹුලාට වලතරයගේ නම්බර් එක දීපු එක ජරා පක්කලි වැඩක් කියලා හැම එකාම උඹේ මිම්මෙන් මනින්න එපා. කිඹුලා කියන්නේ සල්ලිවලට, බලයට පස්චාත්භාගය දික් කරන එකෙක් නෙවෙයි. පොර ජෙනුයින් ඩයල්

    එකක්. අපිට වඩා පට්ට නොලේජ් එකක් තියෙන ඩයල් එකක්. ගොඩක් ඇසූ පිරූ තැන් ඇති ඩයල් එකක්. ඇත්තටම වැදගත් මනුස්සයෙක්. පොර වගේ මනුස්සයෙක්ව වැදගත් වැඩකට සම්බන්ධ කරන් ජෝක් එකට ගන්න එක අන්තිම ජරා වැඩක්. නිකං ත්‍රෙඩ් එකකදි අනම් මනම් කියන එක වෙනයි.

    ඔහොම දේකදි බොරු නම්බර් දීලා රවට්ටන එක වෙනයි.

    (2.) එලකිරි එන එවුන් ජාති 2ක් ඉන්නවා.
    1.එක ජාතියක් ෆන් ගන්න විතරක් එන, එලකිරියෙ යාලුකම් එතනින් එහාට ගෙනියන්න අකමැති උන් ( අනිත් එවුන් ගැන මම දන්නේ නෑ. මම නම් මේ කැටගරි එකේ.සේරම කතන්දර මෙතන විතරයි )
    2. එලකිරි එක ජීවිතේ කෑල්ලක් කරගත්තු, මෙතනින් එකතු කරගන්න යාලුවෝ ජීවිතේට එකතු කරගන්න කැමති එවුන් ( පල්සර් ක්ලබ් එකේ සෙට් එක , අංකල් ක්ලබ් එක ඊටීසී )

    උඹ ඔය කැටගරි 2න් එකකට හරියට එකතු වෙයන්. ඔය දෙක මැද ඉඳන් වැඩ කරන්න ගියොත් අනිත් මිනිස්සුන්ටත් කරදරයක් වෙලා උඹත් චාටර් වෙනවා. උඹ පලවෙනි කැටගරි එකට අයිති නම් දෙවෙනි කැටගරි එකේ උන් එක්ක සෙල්ලම් දාන්න යන්න එපා. උන්ට බෝල බස්සලා ආතල් ගන්න

    යන්නත් එපා. නම්බර් දෙන්න අකමැති නම් අර වලතර චාරිකාව වගේ වැඩ වලට සම්බන්ධ නොවී පාඩුවේ ඉන්න ඕන. අනික බලපන් උඹ දෙන තව්සන්ඩ් ටෝක්ස් වල හැටියට උඹ හරි නම් නම්බර් එක ප්‍රොෆයිල් එකේ පබ්ලික් දාගෙන ඉන්න ඕන. උඹ ඔය චාරිකාවට සම්බන්ධ වෙන්න කියලා එවපු එෆ් බී

    එක බලපන්?? අමු ෆේක් එකක්. උඹට මේකේ ඉන්න උන්ව විශ්වාස කරන තරම ඒකෙන්ම පේනවා. මේකේ ඉන්න හාවෝ ටික නම් පැනපු ගමන් උඹව ඇඩ් කරගත්තා. උඹ කවදහරි ඒ හාවෙක් උඹත් එක්ක තරහ වුනත් කරන්නේ උංගේ ෆොටෝ ටික උස්සලා කුණුහබ්බ ටිකකුත් එක්ක මේකේ දාලා චාටර්

    කරන එක. උන් උඹව විශ්වාස කරලා ඇඩ් කරගත්ත එකට සලකලා වත් උන්ට බලු වැඩක් කරන්න එපා.

    (3.) මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්. හැමතිස්සෙම මානසික ලෙඩෙක් වගේ කුණුහරුප කියාගෙන දඟලන්න එපා. උඹ මනුස්සයෙක් එක්ක ආගිව් කරන්නේ ඒ මනුස්සයගේ අම්මට බැනලා, ගෑනිට, නංගිට බැනලා. ඔහොම කුණුහරුප කියාගෙන වලංකඩේට පැන්න ගොනා වගේ දැඟලුවම

    උඹට කවුරුවත් හොඳක් කියන්නේ නෑ. අනිත් එක උඹට මොකක් හරි ස්ට්‍රෙස් එකක්, මානසික අවුලක් තියෙනවා නම් අවුලක් නෑ මචන් ආතල් ගනින් මේකට ඇවිත්. ඔය පතිර-ණයා , ඩයස් කොල්ලා තමංගේ ලිංගික අසහනය යවාගන්න ත්‍රෙඩ් දාන්නේ ස්ට්‍රෙස් එක යන්න කාව හරි බයිට් කරපන්. ඒ වුනාට

    සතෙක් වගේ කුණුහරුප කියාගෙන දඟලන්න එපා. වනාතේ ඩයල්වලට නම් ඒ ස්ටයිල් එක හරියාවි. ඒත් එලකිරි එකට හරියන්නේ නෑ. උඹට ලොකු මොකක් හරි අවුලක් තියෙනවා නම් මානසික වෛද්‍යවරයෙක් හම්බෙයන්. ගොඩදාන්න පුලුවන් ලෙඩ ඕවා.

    (4.) මේවා මම තරහකට කියපු දේවල් නෙවෙයි. උඹයි මමයි තම්බි සම්බන්ධව එකම මතයේ ඉන්නේ. මහින්ද මාමා ගැනත් එකම මතය එතනින් එහාට උඹේ වැඩ වලට එකඟ වෙන්න බෑ. ටිකක් වැදගත් විදියට හැසිරියන්. ඒකෙන් උඹට වැරැද්දක් වෙන්නේ නෑ. බලපන් උඹ හැමෝටම සක්කිලි විදියට

    බැණලා අන්තිමට උඹ අමාරුවේ වැටෙනකොට උඹට සපෝට් කරන්නත් උඹේ යාලුවොන්ට දෙපාරක් හිතන්න වෙලා අපි මෙතනට අදාල වෙන කෙනෙක්ම උදාහරණෙට ගමු. යූරාජ් බඩා, කිඹුලා, ඔටු අයියා වගේ එකෙක්ට මේක වුනා නම් දැං කී දෙනෙක් කොන්දේසි විරහිතව උන්ට සපෝට් කරනවද??

    පොඩ්ඩක් හිතලා බලපන් බක පණ්ඩිතකම පැත්තකින් තියලා

    (5.) මේක මේ ත්‍රෙඩ් එකේ අරුණයා බයිට් කරලා ආතල් ගන්න උන්ට. කර්මය ගොනු පසුපස එන රිය සක වගේ පස්සෙන් එනවා. අද මූව බයිට් කරලා ආතල් ගන්න උඹලාටත් කවද හරි විපාක ලැබෙනවා ඒවා. ඒ නිසා ෆොටෝ, පෞද්ගලික දේවල්, පවුලේ උදවිය අල්ලලා මඩ ගහන්න යනවා නම්

    දෙපාරක් හිතන්න ඊලඟ දවසේ මට මේ දේ වුනොත් මොකද වෙන්නේ කියලා

    මං කිරියට ඇවිත් අවුරුද්දයි.මං කිරියෙ කවුරුවත් පෞද්ගලිකව අඳුරන්නෙ නෑ.කිරියට ආපු මුල්කාලෙ මං හිතුව උබ එල පොරක් කියල,එල කොල්ලෙක් කියල.ඒත් දැන් මං එහෙම හිතන්නෙ නෑ.උබ මුස්ලිම් අන්තවාදයට එරෙහිව කතා කරපු

    විදියට මං හිතුව උබ එල සිංහල කොල්ලෙක් කියල.හොද බෞද්ධයෙක් කියල.මගේ රෙප් පවර් 1ක තාම 3යි.ඒකෙන් හරි මං උබට රෙප් දුන්න.ඒත් මං හිතුව වැරදී බං.මං දැක්ක උබ දෙමව්පියන්ට බැනල තියන අපූරුව..අම්මෙක්ගෙ කුසක මාස 10ක් හිටපු,අම්මෙක් ගෙ කිරි කඳුළක් බීපු මිනිහෙක් -අඩුම

    තරමින් සතෙක්වත්-නොකියන කතා තමා උබ අම්මල ගැන කියල තියෙන්නෙ..ඒ ටික ඇති උබව expose වෙන්න.ඒකෙන් උබ ඔප්පු කලා උබ බෞද්ධයෙක් නෙමෙ කියල.අනිත් දවසෙ බෞද්ධයන් වෙනුවෙන් පෙනීසිටින්න එපා.උබ ඒකට සුදුසු නෑ.ඒත් කමක් නෑ උබ expose වෙච්චි

    වෙලාවෙ කරපු කියපු දේවල් මං බලාගෙන හිටියෙ බං.මං කාගෙවත් පැත්ත ගන්නව නෙමෙ.අර පාස්පොර්ට් එකේ බොද නොකල චූටි තීරුවත් බොඳ කලා නම් තමා හොද බං,මේක දැම්මට පස්සෙ තමා තේරුනෙ උබ කොහොම 1ක් ද කියල..මං වලි වලට කවදා වත් වචනයක් කියල නෑ තාම..ඒත් මේ ටික

    කියන්න ඔනේ උනා.ඔච්චරයි ආයි මං මුකුත් කියන්නෙ නෑ

    මෙන්න මේ ටික සහතික ඇත්ත අරුණ. මමත් ඒක කියනවා. මට මේ කතාවේ තැනක් වෙනස් කරන්න තියනවනම් ඒ "මන් එළකිරි ඇවිල්ලා අවුරුද්දයි මාස 4යි. මගේ රෙප් පවර් එක 4යි" කියන ටික විතරයි.

    උඹ මේකේ මාර ආතල් ගන්නේ. මන් හිතන විදිහට මන් කියන්නේ. උඹ මුලින් ජාති ආලේ වනනවා! ඊට පස්සේ කට්ටියක් සෙට් කර ගන්නවා. පස්සේ උඹ වෙනුවෙන් පෙනී ඉන්න පිරිස වැඩි වුනාම, උඹ පටන් ගන්නවා එක එකාට අපහාස කරලා මඩ ගහන්න. උඹේ පිරිස වැඩි නිසා කුණුහරප අහගන්න

    වෙන නිසාත් අනිත් එවුන් එන්න කැමති නෑ දෙයක් කියන්න. උඹ වගේ මිනිස්සු මන් සැබෑ ජිවිතේ දැකලා තියනවා. අර පිරිසක් සෙට් කරගෙන හැම වෙලේම එකෙක්ව බයිට් එකට ගන්නේ! අන්න ඒ ජාතියේ එකෙක් උඹ. අන්තිමට උඹට බයිට් එකට ගන්න එකෙක් නැතුවම උඹේ පැත්තේ එවුන්වත් බයිට්

    එකට ගන්නවා! අර වලතර ගමනේදී උඹ කලෙත් ඒකනේ! ඊට පස්සේ උඹේ තත්ත්වය ටික ටික පහල බහිනකොට, community ඒකෙ ප්‍රසාදය පහල බහින කොට , යාලුවෝ උඹ අතහැරලා යනකොට මෙන්න උඹ අයෙත් ජාති ආලේ වනන්න ගන්නවා! අර අහිමි වුනු ප්‍රසාදය නැවත ලබා

    ගැනීමේ අරමුණින්!

    ඔන්න ඕක තමයි මන් පහුගිය අවුරුදු 1යි මාස 3ට දැක්ක උඹ එළකිරියේ ගහන රෝල. මම හිතන විදිහ හරිනන් උඹේ ජාති ආලය තනිකරම බොරුවක්. ඒක තනිකරම බොරුවක්. උඹේ ජාති ආලේ සයිස් එකත් එක්ක, උඹ සමාජෙන් හැංගිලා ඉන්න විදිහ දැක්කම ඇත්තටම ඒක හෙන විහිළුවක්! මොකද

    අරුණ, උඹට ඔය කියන තරම් ජාති ආලයක් තියනවනම්, අඩුගානේ තම්බියෙක්ට ගලක් ගහන්න හරි එලියට බහින්න පුළුවන් කමක් තියෙන්නේ එපැයි නේ? එලියට බැස්සම ගුටි කයි කියලා බයයි නං, තම්බින්ට ගහන, මරණ, එලවන කතා නොකියා ඉන්න එක තමා හොඳ. මොකද උඹේ ජාති ආලේන්

    මොරාල් නැගපු අනිත් උන් ගලක් හරි අරන් පාරට බහිනකොට උඹ පැත්ත පළාතක එන්නේ නෑ!

    අනිත් එවුන් පහුගිය අවුරුදු ගානටම උඹට අවවාද දීලා තිබිලා තියනවා. මමත් අර ලෝල්ලගේ thread ඒකෙ උඹට එක පාරක් මොකද්දෝ කිවුවා. මන් ඒකෙන් තේරුම් ගත්ත විදිහට උඹ කවදාවත් හැදෙන හෝ කලින් හැදිලා හිටි එකෙක් නෙවේ. ඉස්සරහට හැදෙනේන්ත් නැහැ. අනික උඹට

    ලැජ්ජාවක් කියලා නාමයක් වත්ගෑවිලාවත් නෑ නෙව. ඒක ඉතින් උඹේ වරදක් නෙවේ. ඒ තමා උඹ උප්පත්තියෙන් ලබාපු පිළිවෙල. සමහරු පොඩි කාලේ ඉඳලම පට්ට ෆන් ජෝකර්ලා. සමහරු වලත්තයෝ. සමහරු කවියෝ. සමහරු නළුවෝ. සමහරු මිනීමරුවෝ. ඔය තියෙන්නේ උඹේ ID එක ,

    අනන්‍යතාවය තමා. උඹට අවවාද දෙන කටින් ඊට වඩා හොඳයි වියලි කලාපේ සැවානා වනාන්තරයක් උලා කනවා. මන් හිතන්නේ එහෙමයි.

    උඹව කිසි වෙලාවක විස්වාස කරන්න බැහැ. අනික උඹව පියවි ඇසින් දැකපු එකෙකුත් හොයා ගන්න නැහැ නෙව. එහෙම උඹව photo එකකින් හරි දැකපු මේ එළකිරියේ ඉන්න එකෙක් හරි ඉන්නවද? නිකන් දැනගන්න ඇහුවේ . ඕනෑම කෙනෙක්ට එළකිරි rules වලට යටත්ව තමුන්

    කැමති දෙයක් කරන්න නිදහස තියනවනේ. ඒ නිසා උඹ කැමැත්තක් කර ගනින්. උඹ අද යමක් අහ ගත්තානං අහගත්තෙ උඹේ ක්‍රියා කලාපේ නිසාම තමයි. හැමෝටම ඒක වලංගුයි. ක්‍රියා කලාපේ විදිහට තමා ප්‍රසංසා/කුණුහරප දෙකම අහ ගන්නේ.

    උඹේ ක්‍රියා කලාපේ සම්බන්ධයෙන් මගේ හිතේ තියන image එක ඔන්න ඕක. ඒ ගැන වෙනත් කිව යුත්තක් නැහැ. ආයේ ඕක කියන්නෙත් නැහැ. විශේෂ තරහකුත් නැහැ. එකක් මතක තියාගනින්. අර නිවුටන්ගේ 3 වෙනියමය උඹටත් වලංගුයි. හැබැයි නියමයේ විදිහට සමාන නොවෙන්න

    පුළුවන්.

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අය්යෝ අය්යෝ

    කවුරුවත් ෆෙකේ කියපු පලියට ඔහොම පොටෝ දන්නා උවමනාවක් නැහැ බන්
    අනික උබ උබේ නෙකඩ් පොටෝ දැම්මත් කතන්දර කියන එකා කියනවා

    උබ ඔය අම්ම මතක් කරන එක අඩු කරගනින්
    අනිත් වුන්ගේ පුද්ගලික දේවල් දාන එක නවත්තාපන්
    දෙයක් කියන්න කලින් කල්පනා කරපන්

    මේක අපේ ජිවිතේ නෙමයි
    කවුරුත් එන්නේ සැහැල්ලුවෙන් සතුටින් ඉදලා යන්න
     
    Last edited:

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    එතකොට තව එකෙක් ගේ ෆොටෝස් දැම්ම එක හරි කියලද උබ තාම කියන්නේ .......වැඩක් නෑ කථා කරලා
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120

    :rolleyes:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වැඩක් තියෙනහ් එකෙක් ගැනහ් දාපන්කො බ0
    එකෙක් ගනන් ගන්නෙහ් නැති පොන්නයෝහ් ගැනහ් ත්‍රිඩ් දාන්නෙහ් :rofl:
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    උඹ ආයෙත් කරන්නේ බොරුවනේ . උඹ කලින් දාපු පික් එක වෙන එකක් නේ
    අර යන්තම් පෙන ඉතුරු ටික බොඳ වුනු එක. අනික ඔය එක්ස්පොස් විල්ල 10% ක් වත් වැඩැක් නෑ. උඹේ වලතරයත් එක්ක බුදියගන්න ගිහින් වුන සිද්ධිය ගැන මොකද කියන්නේ . Uබ ජාමෙ බේරගන්න හදන්නේ ඕක දාලා . ඕකත් උඹ කොහෙන් හරි උස්සපු එකක්. අනතා තම්බියෝ
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එක්ස්පොස් සංගමයේ තම්බි පාර්ශවයෙන් තම්බි රැලත් තව රෝවින් ප්‍රමුඛ කුරුස රැලත් තව මහින්දගේ ගොට්ට ලෙවකන සෙට් එකත් මා විසින් එක්ස්පොස් කරන ලද නරි රැලත් ඉතා සතුටින් සිටි දවස් ටිකක් තමයි 8,9,10 යන දිනයන්.
    මැරිච්ච ඌරෝත් වලෙන් නැගිටලා ආවා මයේ හිතේ 'අල්ලා හුවක්බර්ර්ර්ර්ර්ර්ර්' ගාගෙන:rofl::rofl::rofl:
     
    thanujaka

    Well-known member
  • මම නං කියන්නේ මෙච්චරයි.
    උබ ඕන දෙයක් ඕන රෙද්දක් ඕන මලදානයක් කරගනිං.
    හැබැයි උබේ අම්ම මතක් කිරිල්ලයි, කුණහරප වැගිරිල්ලයි, අනුන්ගේ පර්සනල් දේවල් මෙතන ඇදබාන සක්කිලි වැඩෙයි නවත්තපන්.
    ඔන්න ඔය වැදගත්කම මේ ත්‍රෙඩ් එකට විතරක් නෙමෙයි, දිගටම නොකඩවා අනිත් ත්‍රෙඩ් වලත් පවත්වගන්න කටයුතු කරපන්. එච්චරයි මට නං උබට කියන්න තියෙන්නේ.
     
    aruna47

    Well-known member
  • එතකොට තව එකෙක් ගේ ෆොටෝස් දැම්ම එක හරි කියලද උබ තාම කියන්නේ .......වැඩක් නෑ කථා කරලා

    දැම්මේ දාන්න ඕන වෙච්චම අයගේ අනික ඒ ෆොටෝස් සහ විස්තර හොයලා දුන්නේ වෙන අය පාවලා දෙන්න හොද නැහැ නේ :P