කෝ බලන්න මට ආදරේ කරන රසික රසිකාවියන් සහ නපුන්සක රැල. මෙහෙම නේ ත්‍රෙඩ් එක දාන්න ඕන ඔන්න අම්මා මතක් කරලා බැන්නේ නැහැ
. ඉතින් මාව පෝය දවසේ එක්ස්පොස් වෙලා හෙන සින් එකක් කට්ටියකට එක්ස්පොස් සංගමයේ තම්බි පාර්ශවයෙන් තම්බි රැලත් තව රෝවින් ප්රමුඛ කුරුස රැලත් තව මහින්දගේ ගොට්ට ලෙවකන සෙට් එකත් මා විසින් එක්ස්පොස් කරන ලද නරි රැලත් ඉතා සතුටින් සිටි දවස් ටිකක් තමයි 8,9,10 යන දිනයන්. කට්ටියට මාර හැපී
කොච්චර හැපිද කියනවා නම් ෆේක් එකක් නොවෙන රෝවින්ගේ පොස්ට් ටික බැලුවා නම් අනේ අම්බේ කොල්ලාගේ සතුට
අනික් කෙනා එරෝසන් වෙනදට online නැහැ එත් එරෝසන්ගේ කැපවීම. එරෝසන් උබ රාහුල ඉස්කෝලෙට යන දවස් වල ඔය කැපවීම තිබ්බා නම් අද හොද තැනක ජොබක් කරනවා
.
මම එක්ස්පොස් ඇත්තටම උනාද?
කට්ටියක් කිව්වා මම එක්ස්පොස් වෙලා online නැහැ කියලා තව කට්ටියක් මම නෙම කිව්වා තව කට්ටියක් දෙලොවක් අතර අතරමං වෙලා. කට්ටියක් කිව්වා නාකි පොන්ස්ගේ ගෙදර ගියේ නැති නිසා කියලා
උගේ ගෙදර යන්න ඌ ඒ ගෙදර ඉන්න එපයි. කිඹුලාට වලාගෙ නම්බර් එක දීපු නිසා මගේ වගේ ඌ එන එක නැවතුනා කියලා
කතා නම් ගොඩයි
. කිඹුලා දන්නවා හරි සිද්දිය තව කිහිප දෙනෙක් දන්නවා උනේ මොකක්ද කියන එක. ඉතින් මේකේ කොක්කට එන ශානිලා වගේ කට්ටියට සහ එළුසන් වගේ කට්ටියට මම කරුණු කාරනා පැහැදිලි කරලා දෙන්නේ නැහැ. මොකද වැඩක් නැති උන් නිසා අනික උන්ගේ ආර්ථික විද්‍යා දැනුම හමුවේ 10 පාස් නැති හරක් වගේ අපි උම්බෑ ගන්නවා නේ
.
ඔය පළවෙනියට දැම්ම නම්බර් එකයි අනික නම කෝසල කියන එකයි දෙකම dialog විතරක් නෙමේ සාස්තර කියලා හෙව්වත් කමක් නැහැ
තව එකෙක්ගේ නමක් දැම්මා දිනිත කියලත් අනේ උගෙත් හොයපන්
මටත් කියපන් දැනගන්න ආසයි. අවුරුදු ගානක පරණ සින් නේ. ඔව්ව හොයන් එන එකා අලුත් ත්‍රෙඩ් එකක් දාලා මටත් කියපන් මොකද උනේ කියලා. තව අර මුලින්ම කොසලගේ කියලා දැම්ම නම්බර් එකෙන් dialog එකට කෝල් එකක් දාලා කෝසල ඉන්නවද අහපන්. අද ඕක අහලා ඌ මට බැන්නා ඊට පස්සේ ඌ කිව්වේ 8 වෙනිදා ඉදලා අද වෙනකම් ඕකට කෝල් ආවලු
ශානිලා එරෝසන් එහෙම දවසට කි පාරක් ගැහුවද දන්නේ නැහැ මාව හොයන්න 
කොහොම උනත් බඩියා, බින්දු, මැක්ස් ,ගයියා , lks, සහ එකී නොකී මෙකි සියලු දෙනා සහ තව මට pvt msg කරලා මාව එක්ස්පොස් උනා කිව්වාම වලේ දාපු උනුත්
තව මම නෙමේ කියලා පිළිගත්ත උනුත් මගේ වැරදි පෙන්නපු එකටත් ස්තුතියි. මට උපදෙස් දුන්න උන්ගෙන් මට එකෙක් කිව්වේ උබත් එක්ක වලියට හැමදාම එන එවුන්ව ignore කරපන් ඉට පස්සේ උන් කිච වෙලා අයින් වෙලා යනවා කියලා. මම එක කරලා බැලුවා මේ වලි අස්සේ එකෙක්ට. ඌ මාව කොච්චර quote කරත් මම ඌව ගණන් ගත්තේ නැහැ.
ඉතින් වැරද්දක් තිබ්බා නම් පෙන්නලා දුන්න උන්ට ස්තුතියි. වෙනදා වගේම ත්‍රෙඩ් දානවා එකේ වෙනසක් නැහැ වෙනදට ත්‍රෙඩ් එකේ පොස්ට් 40 වගේ තමා දැන් මගේ ත්‍රෙඩ් 200 පනිනවා ඩොව් 
එහෙනම් මම ලිඳට වැටුනා කියලා හිතපු නරි රැලට බලාගන්න මේ දාන්නේ. නම් වශයෙන් කියනවා නම් රෝවින්,බලුසන්,පතිරනයා, ඩයස්,ගමයා,සිරිපාල,හොනස්ට්, සිරාජ්,ඇමසින්,චරිත,ගුපුතා, සහ එකී නොකී මෙකි රිදිච්ච නරි රැලට දැම්මේ. එතකොට ඉවොක් එකේ video එක බලාගන්න ඕන උන් මට fb එකේ add වෙලා ඇතිනේ. පෞද්ගලිකව msg කරා නම් උන්ව safelist දාන්නම්. අනික් උන් ටික බුරන්න ඕන මේ දැන් තියන එව්වට. බුරන උන් ඔක්කොම ignore list
වලතර ඇරෙන්න 
මේ ෆොටෝ දෙකේම high resolution pictures link මම දාලා තියෙනවා කැමති කෙනෙක් බලන්න යටින්
http://i59.tinypic.com/34xevj9.jpg
මේකත් මතක තියාගනිල්ලා. මේකේ මට ගේමක් ගහන්න උබලා පොඩි වැඩි
මොකද ගිය ඉස්කෝලේ කිඹුලා දන්නවා

. ඉතින් මාව පෝය දවසේ එක්ස්පොස් වෙලා හෙන සින් එකක් කට්ටියකට එක්ස්පොස් සංගමයේ තම්බි පාර්ශවයෙන් තම්බි රැලත් තව රෝවින් ප්රමුඛ කුරුස රැලත් තව මහින්දගේ ගොට්ට ලෙවකන සෙට් එකත් මා විසින් එක්ස්පොස් කරන ලද නරි රැලත් ඉතා සතුටින් සිටි දවස් ටිකක් තමයි 8,9,10 යන දිනයන්. කට්ටියට මාර හැපී
කොච්චර හැපිද කියනවා නම් ෆේක් එකක් නොවෙන රෝවින්ගේ පොස්ට් ටික බැලුවා නම් අනේ අම්බේ කොල්ලාගේ සතුට
අනික් කෙනා එරෝසන් වෙනදට online නැහැ එත් එරෝසන්ගේ කැපවීම. එරෝසන් උබ රාහුල ඉස්කෝලෙට යන දවස් වල ඔය කැපවීම තිබ්බා නම් අද හොද තැනක ජොබක් කරනවා
. මම එක්ස්පොස් ඇත්තටම උනාද?
කට්ටියක් කිව්වා මම එක්ස්පොස් වෙලා online නැහැ කියලා තව කට්ටියක් මම නෙම කිව්වා තව කට්ටියක් දෙලොවක් අතර අතරමං වෙලා. කට්ටියක් කිව්වා නාකි පොන්ස්ගේ ගෙදර ගියේ නැති නිසා කියලා
උගේ ගෙදර යන්න ඌ ඒ ගෙදර ඉන්න එපයි. කිඹුලාට වලාගෙ නම්බර් එක දීපු නිසා මගේ වගේ ඌ එන එක නැවතුනා කියලා
කතා නම් ගොඩයි
. කිඹුලා දන්නවා හරි සිද්දිය තව කිහිප දෙනෙක් දන්නවා උනේ මොකක්ද කියන එක. ඉතින් මේකේ කොක්කට එන ශානිලා වගේ කට්ටියට සහ එළුසන් වගේ කට්ටියට මම කරුණු කාරනා පැහැදිලි කරලා දෙන්නේ නැහැ. මොකද වැඩක් නැති උන් නිසා අනික උන්ගේ ආර්ථික විද්‍යා දැනුම හමුවේ 10 පාස් නැති හරක් වගේ අපි උම්බෑ ගන්නවා නේ
. ඔය පළවෙනියට දැම්ම නම්බර් එකයි අනික නම කෝසල කියන එකයි දෙකම dialog විතරක් නෙමේ සාස්තර කියලා හෙව්වත් කමක් නැහැ

Last edited: