computer help

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Ekenma patta balu wada.thiyena jarawa okkoma dala hadala denawa.
    Mu aran thiyena machine eka a dawas wala 45kda koheda..:(
    Dnnam warranty nathi wenna one.dn awurudu ganak paranaine unge 128 vga apu pc.
    කියලා වැඩක් නැහැ බන් ,,,ඔය අවනඩුව කාටද ඉතිං කියන්නේ කියපන්කෝ
    පාහරම වැඩේ මචං ඔය සිංගර් වගේ තැන්වල desktop pc වැඩිපුරම ගෙවන්න ගන්නේ
    අඩු අදායම් ලාභී දුප්පත් දෙමවුපියන්,,තමන්ගේ දරුවන්ගේ අද්‍යාපන දියුණුව ගැන හිතලයි
    ගෙදරට ගෙනියන හාල් ටික අඩුකරලා හරි මාසෙට සැරයක් ඕකට වාරිකය ගෙවන්නේ
    ඒ වගේ මිනිස්සුන්ට කරන ජරා වැඩ වලට හෙන ගහලා පනුවෝ ගහන්න ඕනි බන් ඕකුන්ට
    මගෙන් කීදෙනෙක් නම් අහලා තියද ඔය සිංගර් එකේ තියන pc එක හොදයිද කියලා
    මම නම් දන්නා එකෙකුට ගන්න දෙන්නේ නැහැ බන් ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඌ මචන් මුළු ආසියාවටම ජනාධිපති බන්
    මහින්ද වගේ සිය ගුණයක් වැඩ මලාට ගන්න අමාරුයි
    උබ පොඩි බුවාට කතා කරානම් හරි කාරණේ කියන්න
    :oo:
    බබා මල්ලි ,,,උබලා කොහේද බන් ඉන්නේ
    කෝල් එකක්වත් දෙන්න එහෙම එපා තොපි මහා සක්කිලි යාලුවෝ
    අර සචියා කියලා එකෙක් ඉන්නවා
    උවමනාවකට විතරයි කෝල් කරන්නේ ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :oo:
    බබා මල්ලි ,,,උබලා කොහේද බන් ඉන්නේ
    කෝල් එකක්වත් දෙන්න එහෙම එපා තොපි මහා සක්කිලි යාලුවෝ
    අර සචියා කියලා එකෙක් ඉන්නවා
    උවමනාවකට විතරයි කෝල් කරන්නේ ..
    පලයන් බන් යන්න මමයි සචියයි දවසක් කතා කළා
    උබලගේ මල්ලි ඉස්සුවේ උඹ නෑ කිව්වා
    සචිය අසාධ්‍ය වෙලා හිටියා මම මේ ඉරිද යනව උන්ගෙ දිහා
    උඹ මොකද කරන්නේ බැන්දට පස්සෙ උඹව දැක්කෙත් නෑ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පලයන් බන් යන්න මමයි සචියයි දවසක් කතා කළා
    උබලගේ මල්ලි ඉස්සුවේ උඹ නෑ කිව්වා
    සචිය අසාධ්‍ය වෙලා හිටියා මම මේ ඉරිද යනව උන්ගෙ දිහා
    උඹ මොකද කරන්නේ බැන්දට පස්සෙ උඹව දැක්කෙත් නෑ
    :oo:
    ඇයි සචියට මොනවා වෙලාද ,,,
    මම කොරන වැඩේ සචියා උබට කියයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :oo:
    ඇයි සචියට මොනවා වෙලාද ,,,
    මම කොරන වැඩේ සචියා උබට කියයි
    උඹ කොරන වැඩ අපි නොදන්නව යැ
    දැන් හොඳයි බන් හි හි ඩොකා හම්බවෙනව කිව්වා
    උඹල තමයි ඌට වතුර එකක්වත් බොන්න දෙන්නෙ නැතුව මේකෙ තියන් හිටියේ:angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹ කොරන වැඩ අපි නොදන්නව යැ
    දැන් හොඳයි බන් හි හි ඩොකා හම්බවෙනව කිව්වා
    උඹල තමයි ඌට වතුර එකක්වත් බොන්න දෙන්නෙ නැතුව මේකෙ තියන් හිටියේ:angry:
    :oo:
    මොන හුයන්නක්ද ,,,
    කියන දෙයක් තේරෙන්න කියපන්කෝ
    ඇයි ඌ ජම්බු ගහෙන් වැටිලාද