කියලා වැඩක් නැහැ බන් ,,,ඔය අවනඩුව කාටද ඉතිං කියන්නේ කියපන්කෝEkenma patta balu wada.thiyena jarawa okkoma dala hadala denawa.
Mu aran thiyena machine eka a dawas wala 45kda koheda..
Dnnam warranty nathi wenna one.dn awurudu ganak paranaine unge 128 vga apu pc.
පාහරම වැඩේ මචං ඔය සිංගර් වගේ තැන්වල desktop pc වැඩිපුරම ගෙවන්න ගන්නේ
අඩු අදායම් ලාභී දුප්පත් දෙමවුපියන්,,තමන්ගේ දරුවන්ගේ අද්යාපන දියුණුව ගැන හිතලයි
ගෙදරට ගෙනියන හාල් ටික අඩුකරලා හරි මාසෙට සැරයක් ඕකට වාරිකය ගෙවන්නේ
ඒ වගේ මිනිස්සුන්ට කරන ජරා වැඩ වලට හෙන ගහලා පනුවෝ ගහන්න ඕනි බන් ඕකුන්ට
මගෙන් කීදෙනෙක් නම් අහලා තියද ඔය සිංගර් එකේ තියන pc එක හොදයිද කියලා
මම නම් දන්නා එකෙකුට ගන්න දෙන්නේ නැහැ බන් ...


