Gmail එකට බඩු හම්බෙලා

kadappuliya

Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    Gmail එකට බඩු හම්බෙලා

    මචන්ලා Gmail එකත් hack කරලා users ල මිලියන 5 ක ගේ පස්ස්වොර්ඩ්ස් ලීක් කරලලු :angry::angry: http://http://www.dailydot.com/crime/google-gmail-5-million-passwords-leaked/

    iCloud එක නම් hack කරාට අපිට අවාසියක් උනේ න නේ :yes::yes: මේ පර නම් කෙල වෙලා වගේ. කෝකටත් password මාරු කරන එක අගට ගුණයි
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    quote.gif
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,785
    1
    15,458
    113
    මෙව්වා එනෙබල් නම්

    Gmail-2-step-verification-sign-in_thumb.png
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙව්වා එනෙබල් නම්

    Gmail-2-step-verification-sign-in_thumb.png
    "
    It is highly recommended you change your gmail password regardless and turn on a form of two-factor authentication to heighten security and prevent any possible future attacks."[/QUOTE]...
     

    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඕකේ තියෙනවා leak වෙච්ච emails ටික. :yes:
    download කරලා winrar වලින් open කරලා බලන්න search කරලා.
    open කරනකොට NOTEPAD+ වලින් open කරන්න නැත්නම් ගොඩක් වෙලා යයි open වෙන්න.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ado mage email eka hack list ekeda kiyala check kalama mehema enawane... amma gahai

    Yes! There is 1 match in database! Immediately change your password!
     

    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    ඕකේ තියෙනවා leak වෙච්ච emails ටික. :yes:
    download කරලා winrar වලින් open කරලා බලන්න search කරලා.
    open කරනකොට NOTEPAD+ වලින් open කරන්න නැත්නම් ගොඩක් වෙලා යයි open වෙන්න.

    c අකුරෙන් පටන් ගන්න mail address ටිකක් විතරයි බන් එකේ තියෙන්නේ