ලෝකෙ ලොකුම කිඹුලා!! World's biggest captive Crocodile

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ලෝකෙ ලොකුම කිඹුලා!! World's biggest captive Crocodile

    :D:D බයවෙන්න එපා මේ කියන්න යන්නෙ අපේ dath kimbula ගැනනම් නෙමෙයි..

    මේ ඉන්නෙ ලෝකෙ ඉන්න ලොකුම හුරතලේට ඇතිකරන කිඹුල් තඩිය


    CATERS_CROC_HUNTER_15-1024x682.jpg


    මෙයා ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ Green Island වල.. මෙයාට දැන් වයස අවුරුදු 111ක්! :eek:

    මේ තියෙන්නෙ මෙයාගෙ මුල් අයිතිකාරය මෙයාව අල්ලගනිපු හැටි 1903දි


    CATERS_CROC_HUNTER_01-1024x682.jpg


    CATERS_CROC_HUNTER_13-1024x682.jpg


    මෙයාගෙ දැන් අයිතිකාරය George Craig, 84 නම් කියන්නෙ අවස්ථාවක් ලැබුනොත් මෙයා ඔහුව උනත් එක කටට කාවි කියලයි :shocked::shocked:

    අඩි 18ක් දිග මේ කිඹුල් තඩියගෙ බර දැන් රාත්තල් 2,200ක්.. මෙයාගෙ නම තමයි Cassius (as in Cassius Clay)


    CATERS_CROC_HUNTER_05-1024x576.jpg


    CATERS_CROC_HUNTER_14-768x1024.jpg


    (ගත්තෙ GrindTV වලින්)

    BUMP කරගෙන යන්න ;)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දත් කිඹුලා ඇමසීන්ගේ සුරතලා ඌට එහෙම කියන්න එපා :rofl:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම හිතාගෙන හිටියේ ලෝකේ ඉන්න ලොකුම කිබුලා දත් කිබුලා කියලා​
    :rolleyes: