එහෙමත් සින් එකක්දඕකේ තියෙනවා leak වෙච්ච emails ටික.
download කරලා winrar වලින් open කරලා බලන්න search කරලා.
open කරනකොට NOTEPAD+ වලින් open කරන්න නැත්නම් ගොඩක් වෙලා යයි open වෙන්න.
කොහොමද බන් ඔච්චර හැක් සින් එකක් වෙලා තියෙන්නේ
අර ඇපල් උන්ගේ වළාකුල හැක් කරපු විදියට
උන්ගේ අයි පේ වගේ ඒවා යුස් කරන්නත් බයයිනෙ බන්

ela 





මම දැක්කා බන් ඕක, මාර සීන් එක තමයි.