Gmail එකට බඩු හම්බෙලා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකේ තියෙනවා leak වෙච්ච emails ටික. :yes:
    download කරලා winrar වලින් open කරලා බලන්න search කරලා.
    open කරනකොට NOTEPAD+ වලින් open කරන්න නැත්නම් ගොඩක් වෙලා යයි open වෙන්න.
    එහෙමත් සින් එකක්ද
    කොහොමද බන් ඔච්චර හැක් සින් එකක් වෙලා තියෙන්නේ

    අර ඇපල් උන්ගේ වළාකුල හැක් කරපු විදියට
    උන්ගේ අයි පේ වගේ ඒවා යුස් කරන්නත් බයයිනෙ බන්
     
    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    එහෙමත් සින් එකක්ද
    කොහොමද බන් ඔච්චර හැක් සින් එකක් වෙලා තියෙන්නේ

    අර ඇපල් උන්ගේ වළාකුල හැක් කරපු විදියට
    උන්ගේ අයි පේ වගේ ඒවා යුස් කරන්නත් බයයිනෙ බන්

    icloud නම් හැක් කරලා තියෙන්නේ brute force ක්‍රමේකින් බන්. ඒ කියන්නේ password හැම එකක්ම try කරලා බලන code එකක් run කරනවා. විනාඩි 10කින් විතර ඒ විදියට ඕන password එක ගන්න පුළුවන්. මේකට ගේම දීල තියෙන්නේ කොහොමද දන්නේ න :confused::confused:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙමත් සින් එකක්ද
    කොහොමද බන් ඔච්චර හැක් සින් එකක් වෙලා තියෙන්නේ

    අර ඇපල් උන්ගේ වළාකුල හැක් කරපු විදියට
    උන්ගේ අයි පේ වගේ ඒවා යුස් කරන්නත් බයයිනෙ බන්

    ඔව් බන් ,ඔය ලිස්ට් එකේ emails මිලියන 5 කට කිට්ටු වෙන්න ගානක් තියෙනවා, මගේ එක නම් නෑ හොද වෙලාවට. ඕක ඇතුලෙන් leak වෙලා කියලයි කියන්නේ, apple icloud එකට වුනේත් එහෙමනේ,ඇතුලේ ගේමක් නිසා leak වෙලා. :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් ඔව් එතකොට සෙට් එකක් ආව.

    එහෙනම් ඉතින් උබ දන්නේ නෑ ගන්න හැටි.
    මේ තියෙන්නේ proofs, 5 millions කිට්ටු වෙන්න තියෙනවා.

    zdSbXta.png
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    icloud නම් හැක් කරලා තියෙන්නේ brute force ක්‍රමේකින් බන්. ඒ කියන්නේ password හැම එකක්ම try කරලා බලන code එකක් run කරනවා. විනාඩි 10කින් විතර ඒ විදියට ඕන password එක ගන්න පුළුවන්. මේකට ගේම දීල තියෙන්නේ කොහොමද දන්නේ න :confused::confused:

    ඔව් බන් ,ඔය ලිස්ට් එකේ emails මිලියන 5 කට කිට්ටු වෙන්න ගානක් තියෙනවා, මගේ එක නම් නෑ හොද වෙලාවට. ඕක ඇතුලෙන් leak වෙලා කියලයි කියන්නේ, apple icloud එකට වුනේත් එහෙමනේ,ඇතුලේ ගේමක් නිසා leak වෙලා. :yes:
    හැම තැනම මොකක් හරි අඩුපාඩුවක් තියෙනව බන්
    කවුරුත් නොහිතන විදියට එතනින් රිංගල ගේම දෙනවා
    ඔය වගේ බර ගානක් ලීක් වෙනකම් ගුගල් එක අඹ කෑවද බන්
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    Huta mage ekath thiyanawa.:nerd: :angry::angry::angry:

    pw wenaskara recovery account wenaskara

    meka kohomada ban leak welathiyenne..:confused:

    2.gif
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    hack නොවෙන්න මෙහෙම කරපල්ලා

    Account Security:
    Settings -> Accounts and Import -> Google Account Settings -> Change Password [pick a new secure password]
    Settings -> Accounts and Import -> Google Account Settings -> Change Password Recovery Options [verify secret question, SMS and recovery e-mail address]

    Potential Spam:
    Settings -> General -> Signature [make sure nothing as been added]
    Settings -> General -> Vacation Responder [make sure it's disabled and empty]

    E-mail Theft
    Settings -> Accounts and Import -> Send Mail As [make sure it is using your correct e-mail address]
    Settings -> Filters [no filters that forward or delete e-mail]
    Settings -> Forwarding and POP/IMAP -> Forwarding [disabled or correct address]
    Settings -> Forwarding and POP/IMAP -> POP Download [disabled]
    Settings -> Forwarding and POP/IMAP -> IMAP Access [disabled]
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හැම තැනම මොකක් හරි අඩුපාඩුවක් තියෙනව බන්
    කවුරුත් නොහිතන විදියට එතනින් රිංගල ගේම දෙනවා
    ඔය වගේ බර ගානක් ලීක් වෙනකම් ගුගල් එක අඹ කෑවද බන්

    ඇතුලෙන් නේ බන් leak වෙලා තියෙන්නේ, කොච්චර security තද වුනත් වැඩක් නෑ, physical world එකේ security එක මදි නම්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඇතුලෙන් නේ බන් leak වෙලා තියෙන්නේ, කොච්චර security තද වුනත් වැඩක් නෑ, physical world එකේ security එක මදි නම්.

    මෙන්න මෙහෙම එකකුත් තියෙනවා ලොල්
    ලංකාවේ ඒවත් තියෙනවා වගේ මම නිකන් නම් ගහල බැලුවම එනව
    ලොල් සහගතයි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මෙන්න මෙහෙම එකකුත් තියෙනවා ලොල්
    ලංකාවේ ඒවත් තියෙනවා වගේ මම නිකන් නම් ගහල බැලුවම එනව
    ලොල් සහගතයි

    :rofl: මම දැක්කා බන් ඕක, මාර සීන් එක තමයි.
    මම හිතුවේ උබ කියලයි මුලින්ම, පස්සේ ani කෑල්ල නිසා හිතුවා වෙන එකෙක් වෙන්න ඇති කියලා.
    ඔව් බන් මෙතන ඉන්න එවුන්ගේත් තියෙනවා කියලා ඔය දාලා තියෙන්නේ.