rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචාල HTML 5 වල තියෙන වෙනස මොකද්ද ? අනික් HTML වලට සාපේක්ෂව ? ඒ ක වෙනමම ඉගෙන ගන්න ඕනෙද ? එහෙමත් නැත්තම් HTML 5 කියන්නේ අර කලින් තිබ්බ HTML versions වලට අලුතින් එකතුවෙච්ච ටැග් ටිකකටද ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේවා වැඩිදුර විස්තර කරලා මම පස්සේ thread එකක් දාන්නම් මචන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    HTML 5 තාම development මට්ටමේ තියෙන්නෙ. ඒක නිසා හරියට ම වෙනස්කම් කියන්න අමාරුයි. කොහොම වුණත් HTML වල අලුත් වර්ෂන් එක විදියට පිළිගෙන තියෙන්නෙ ඒක තමයි. Structure එක හා Syntax පහසු කරල තියෙනව. Plugins නැතුව (Jquery, Flash etc.) විවිධ Graphic, Multimedia වගේ ඒව පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙනව. API වගේ දේවල් අලුතින් එකතු කරල තියෙන නිසා Web Application හදන්න පුළුවන්. ඔය වගේ තව ගොඩක් වෙනස්කම් තියෙනව.

    හැබැයි තාම Browser Compatibility ගොඩක් අඩු මට්ටමක තමයි තියෙන්නෙ සමහර අලුතින් එකතු කරන ලද විශේෂාංග වලට. කොහොමත් පරණ Web Browser වලටනම් සහයෝගය දක්වන්නෙ නෑ විශේෂිත ක්‍රම නැතුව.

    අලුතින් ඉගෙන ගන්න දේවල් තියෙනව. සරලව බැලුවොත් ඉතින් HTML5 කියන්නෙ වෙබ් සයිට් හදන කෙනෙකුටනම් අලුතින් එකතු වෙච්ච ටැග් ටික තමයි. ඒ වුණාට සමර්පූර්ණ Core එකේ වෙනස්කම් තියෙනව.
     
    • Like
    Reactions: wkmalitha

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    HTML 5, තාම developing stage එකේ තියෙන්නේ. මේක release කරන්න plan කරලා තියෙන්නේ
    2022. HTML 5 වලදී ගොඩක්ම සලකලා තියෙන්නේ document structure එක develop කරන්න
    එක ඇත්තටම user ට ගොඩක් වෙනස් විදියට දැනෙන්නේ නෑ. යම් තාක් දුරකට user experience වැඩි
    වෙනවා. designers ලට සහ developers ලට ලොකු වෙනසක් තියෙනවා XHTML එක්ක බලද්දී.

    HTML 5 පාවිච්චි කරන්නේ ඇයි කියන කරුන ගත්තොත්,

    1. Backward compatibility
    2. New features
    3. API support
    4. Rich user experience for site
    5. Easy to design and develop application for web and devices (i.e- Mobile,
    Tablet)
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    1. Backward compatibility
    HTML 5 documents ගොඩක් වෙලාවට පරණ version වලට support කරනවා.මොකද HTML 5
    document එකක් පටන් ගන්නේ normal HTML document එකක් විදියට <!Doctype html >.
    නමුත් XHTML ගොඩක් වෙලාවට පරණ version වලට support කලේ නෑ.
     
    Josh_0x0

    Member
    Aug 14, 2014
    182
    5
    0
    HTML5 kiyanne HTML4 wala improved version eka.ara kalin kiyala thibba features thamai.Anith eka HTML4 walata wada SEO waladi godak support karanawa HTML5 eka.mokda aluth tags nisa.anith loku reason eka thamai HTML5 APIs.Geolocation API eka ehema godak websites wala use wenawa user wa track karaganna.future eke godak welawata web/mobile wala godak dewal UI ekema wena seen ekak thiyenne.Backend eken database connect karagaththama UI ekedi godak dewal karanna puluwan wenawa.dan JS ehemath godak popular wegena ena nisa:yes:
     
    Last edited:

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    elakiri

    onna oka tma mchn reson eka
    HTML5 kiyanne HTML4 wala improved version eka.ara kalin kiyala thibba features thamai.Anith eka HTML4 walata wada SEO waladi godak support karanawa HTML5 eka.mokda aluth tags nisa.anith loku reason eka thamai HTML5 APIs.Geolocation API eka ehema godak websites wala use wenawa user wa track karaganna.future eke godak welawata web/mobile wala godak dewal UI ekema wena seen ekak thiyenne.Backend eken database connect karagaththama UI ekedi godak dewal karanna puluwan wenawa.dan JS ehemath godak popular wegena ena nisa:yes:
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    .

    2. New features

    HTML 5 මම කලින් කිව්වා වගේ document structure එක develop කරන එක ගැන තමයි වැඩියෙන්ම concern කරලා තියෙන්නේ. ඉතින් එකට අලුත් semantic (තේරුමක් සහිත ) elements සහ attribute හදුන්වලා දීලා තියෙනවා. අපි HTML 4 වලදී elements group කරන්න ගොඩක්ම use කලේ <div> tag එක. <div> tag එකේ කිසිම තේරුමක් නැහැ .ඉතින් අපි තේරුමක් හදාගන්න use කරන්නේ id attribute එක,
    ex- <div id ="header ">
    <div id ="footer "> වගේ. HTML 5 semantic tags හදන්න මූලික උනේ මෙන්න මේ තේරුමක් නැති <div> tag use කරන එක. මුලිකව structuring elements 5ක් හදුන්වල දීල තියෙනවා
    header, footer , nav , article and section

    ඊට අමතරව තව ගොඩක් අළුත් tags, attributes හදුන්වලා දීල තියෙනවා. ඒ වගේම සමහර tags ඉවත් කරලත් තියෙනවා.
    ඒ වගේම අලුත් content modal 7ක් අදුන්වලා දීල තියෙනවා. HTML 4 වල තිබුනේ block සහ inline කියන content modal දෙක පමණයි. සියලුම HTML 5 tags මේ content modal යටත් කාණ්ඩ කිරීමක් කරලා තියෙනවා.

    3. API support

    HTML 5 API නිසා ගොඩක් outside third party plugins පාවිච්චි නොකර සිටීමේ හැකියාව ඇත. HTML 5 වලදී අපිට API වර්ග දෙකක් හදුනාගන්න පුළුවන්

    1. Integrated(build-in) APIs
    2. Associate APIs

    1. Integrated APIs

    Video and audio API
    Inline editing API
    Offline application API
    History API
    Drag and drop API
    Web protocol API හදුන්වලා දීල තියෙනවා

    2. Associate APIs
    Geolocation API
    2D canvas API
    Local storage API
    Web workers API
    Web sockets API
    Messaging API

    4. Rich user experience for site

    Rich user experience for site ගැන මම වැඩිය විස්තර කරන්නේ නෑ. මම උඩින් විස්තර කරපු API සහ අළුත් features නිසා user experience වැඩි වෙලා තියෙනවා . වැඩි විස්තර බලන්න ඕනේ නම්
    http://www.slideshare.net/redlofa/html5-for-rich-user-experience

    5. Easy to design and develop application for web and devices (i.e- Mobile,
    Tablet)

    HTML 5 කරලියට පැමිණීමත් සමග web design සහ development පහසු වෙලා තිබෙනවා. ඒ වගේම HTML 5 පාදක කරගෙන නිපදවුණ ගොඩක් tools අපිට අද වන විට දකින්න පුළුවන්. උදාහරණයක් විදියට Phonegap, Kendo UI වගේ tools. HTML 5 වලින් හැම මාද්‍යයටම හරියන විදියට site design කරන්නට DOM specification එක HTML 5 වල කොටසක් වීමත් බලපානවා.

    මීට අමතරව HTML 5 වල අලුත් algorithms හදුන්වලා දීලා තියෙනවා. Outline algorithm, Error handling algorithm සහ Form submitting algorithm ප්‍රධාන තැනක් ගන්නවා.
     
    • Like
    Reactions: Malinga

    :yes: dan issara thibba UI side eka nemei thiyenne.godak complex wela aluth technologies awilla.eka hondai future eka gaththama career ekak widiyata :D machan uba Jquery mobile use karala thiyenawada?
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    :yes: dan issara thibba UI side eka nemei thiyenne.godak complex wela aluth technologies awilla.eka hondai future eka gaththama career ekak widiyata :D machan uba Jquery mobile use karala thiyenawada?

    Ne machan.ea unata jQuery mobile walata wada Kendo UI hodai, godakma jQuery thama tiyenne. Lesi machan.
     
    HTML5 wala semantic tags wagayak introduce karala thiyenawa. Example ekak widiyata apita hama welema div tag eka use karanna one naha. <section> <article> <aside> <nav> wage aluth tags thiyenawa.

    Menna me link list ekama thiyenawa
    html5 new elements
    http://www.w3schools.com/html/html5_new_elements.asp

    Meeta amatharawa client side validations unath lesiyen karanna puluwan input types thiyenawa.

    issara api <input type='text'> kiyala liwwe. Habai ape form element eka email ekak nam dan apita <input type='email'> kiyala liyanna puluwan. Kawruhari email ekata invalid address ekak dunnoth (Eg abc@) error ekak denawa. Apita javascript validation liyanna one naha

    List of html5 new input types
    http://www.w3schools.com/html/html5_form_input_types.asp

    Mama nam HTML4, XHTML gana nam wadiya danne naha. Mama igena gaththeth HTML5
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හුඟක් අවුට් රිසෝසර්ස් යූස් කරන එක අඩුවෙලා තියෙනවා.ජාවා ස්ක්‍රිප්ට් වල භාවිතය අඩුවෙලා තියෙනවා.ඒකෙන් එෆිෂන්සි එක වැඩි වෙලා තියෙනවා.රෙස්පොන්සිව් වෙබ් ඩිස්යින්ස් HTML5 වල පොඩි කෝඩ් එකක් කෝල් කරපු ගමන් ඕනේ ඩිවයිස් එකකට හරියන විදිහට හදාගන්ඩ පුලුවන්.ඉස්සර වගේ ජාවා ස්ක්‍රිප්ට් හැම බ්‍රෝසරේකම සෙට්න්ග්ස් වලට ලියන්ඩ ඕනේ නෑ.ෆ්ලෑෂ් ඇනිමේෂන් භාවිතය හුඟක් දැන් HTML5 හරහා කරන්ඩ පුලුවන්.ඒවා දැන් HTML5 වල බිල්ට්ස් ඉන් විදිහට ඇවිත් තියෙනවා. වෙබ්කිට්ස් ඇවිල්ල තියෙනව.කතන්දර ඉතින් ගොඩක් තියෙනවා.ඒවා වචනෙකින් දෙකකින් ලියලා ඉවර කරන්ඩ අමාරුයි.