අන්න හොඳ වැඩක් කරපන් මචන්මේවා වැඩිදුර විස්තර කරලා මම පස්සේ thread එකක් දාන්නම් මචන්.
ඇයි බන් මේකෙන් එන්නෙ.. උබට තාම හොද නැද්ද?අන්න හොඳ වැඩක් කරපන් මචන්
මේවා වැඩිදුර විස්තර කරලා මම පස්සේ thread එකක් දාන්නම් මචන්.


HTML5 kiyanne HTML4 wala improved version eka.ara kalin kiyala thibba features thamai.Anith eka HTML4 walata wada SEO waladi godak support karanawa HTML5 eka.mokda aluth tags nisa.anith loku reason eka thamai HTML5 APIs.Geolocation API eka ehema godak websites wala use wenawa user wa track karaganna.future eke godak welawata web/mobile wala godak dewal UI ekema wena seen ekak thiyenne.Backend eken database connect karagaththama UI ekedi godak dewal karanna puluwan wenawa.dan JS ehemath godak popular wegena ena nisa![]()
.
2. New features
HTML 5 මම කලින් කිව්වා වගේ document structure එක develop කරන එක ගැන තමයි වැඩියෙන්ම concern කරලා තියෙන්නේ. ඉතින් එකට අලුත් semantic (තේරුමක් සහිත ) elements සහ attribute හදුන්වලා දීලා තියෙනවා. අපි HTML 4 වලදී elements group කරන්න ගොඩක්ම use කලේ <div> tag එක. <div> tag එකේ කිසිම තේරුමක් නැහැ .ඉතින් අපි තේරුමක් හදාගන්න use කරන්නේ id attribute එක,
ex- <div id ="header ">
<div id ="footer "> වගේ. HTML 5 semantic tags හදන්න මූලික උනේ මෙන්න මේ තේරුමක් නැති <div> tag use කරන එක. මුලිකව structuring elements 5ක් හදුන්වල දීල තියෙනවා
header, footer , nav , article and section
ඊට අමතරව තව ගොඩක් අළුත් tags, attributes හදුන්වලා දීල තියෙනවා. ඒ වගේම සමහර tags ඉවත් කරලත් තියෙනවා.
ඒ වගේම අලුත් content modal 7ක් අදුන්වලා දීල තියෙනවා. HTML 4 වල තිබුනේ block සහ inline කියන content modal දෙක පමණයි. සියලුම HTML 5 tags මේ content modal යටත් කාණ්ඩ කිරීමක් කරලා තියෙනවා.
3. API support
HTML 5 API නිසා ගොඩක් outside third party plugins පාවිච්චි නොකර සිටීමේ හැකියාව ඇත. HTML 5 වලදී අපිට API වර්ග දෙකක් හදුනාගන්න පුළුවන්
1. Integrated(build-in) APIs
2. Associate APIs
1. Integrated APIs
Video and audio API
Inline editing API
Offline application API
History API
Drag and drop API
Web protocol API හදුන්වලා දීල තියෙනවා
2. Associate APIs
Geolocation API
2D canvas API
Local storage API
Web workers API
Web sockets API
Messaging API
4. Rich user experience for site
Rich user experience for site ගැන මම වැඩිය විස්තර කරන්නේ නෑ. මම උඩින් විස්තර කරපු API සහ අළුත් features නිසා user experience වැඩි වෙලා තියෙනවා . වැඩි විස්තර බලන්න ඕනේ නම්
http://www.slideshare.net/redlofa/html5-for-rich-user-experience
5. Easy to design and develop application for web and devices (i.e- Mobile,
Tablet)
HTML 5 කරලියට පැමිණීමත් සමග web design සහ development පහසු වෙලා තිබෙනවා. ඒ වගේම HTML 5 පාදක කරගෙන නිපදවුණ ගොඩක් tools අපිට අද වන විට දකින්න පුළුවන්. උදාහරණයක් විදියට Phonegap, Kendo UI වගේ tools. HTML 5 වලින් හැම මාද්යයටම හරියන විදියට site design කරන්නට DOM specification එක HTML 5 වල කොටසක් වීමත් බලපානවා.
මීට අමතරව HTML 5 වල අලුත් algorithms හදුන්වලා දීලා තියෙනවා. Outline algorithm, Error handling algorithm සහ Form submitting algorithm ප්රධාන තැනක් ගන්නවා.
dan issara thibba UI side eka nemei thiyenne.godak complex wela aluth technologies awilla.eka hondai future eka gaththama career ekak widiyata
machan uba Jquery mobile use karala thiyenawada?dan issara thibba UI side eka nemei thiyenne.godak complex wela aluth technologies awilla.eka hondai future eka gaththama career ekak widiyata
machan uba Jquery mobile use karala thiyenawada?
Ne machan.ea unata jQuery mobile walata wada Kendo UI hodai, godakma jQuery thama tiyenne. Lesi machan.
ela machan.mama machan wadiya mobile ui karala naha.ethakota Kendo UI walin hadana ewa browser ekeda run wenne?naththan apps wage da run wenne?
ow machan
me thiyenne overview eka.