SHREE FM lovely songs ...

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    දැන් තියෙන සින්දු වලට වඩා කොච්චර ලස්සනද.. :yes: පාඩුවේ නිදහසේ රස විදින්නා පුලුවන්...... දැන් මේ වගේ සින්දු අහන්න ලැබෙන් නෑ
    2.gif
    2.gif

    Adare_Obe_Dese

    Etha_Sita

    Me_Gammanen

    Ginigath_Reyakadee

    Yanna_Oba_Yanna

    Lanvee_Lanvee

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    අඩෝ සිරා බන්..මාත් ඒ කාලේ ආසාවෙන් ඇහුව සින්දු සෙට් එකක්...දැන් ඇහෙන්නවත් නෑ නේ?
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අඩෝ සිරා බන්..මාත් ඒ කාලේ ආසාවෙන් ඇහුව සින්දු සෙට් එකක්...දැන් ඇහෙන්නවත් නෑ නේ?

    Adenawa bn mathak weddi .. 2005-2007 kaale oowa thamyi ahuwe

    ayi ban sangeethge niwaduwatath sinduwath oya set eke ekakne.patta sindu tika

    ඔන්න මචන් මම ගානේ.

    Senehe Ketheram

    Niwaduwatath

    niyamai machan :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹලාට මතකද ඒකෙ තිබුනා සින්දුවක් , මැරිච්ච මනුස්සයෙක් කියනවා .. එයා මැරිලා එයාගෙ අතීතයට පාවෙලා යන ගමං.. මට සින්දුවේ කෑල්ලක් වත් මතක නෑ.. වෙල් දෙනි වල පැනපු කාලෙ, කුරුල්ලො ගැන එහෙම කියවෙන්නෙ. ඒකෙ මෙලඩිය ඉංග්‍රීසි සින්දුවක එකක්. කරුමෙට ඒකත් මතක නෑ.. කොහොම හරි ඒක ශ්‍රී හැදූ ගියක්.. :)
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    උඹලාට මතකද ඒකෙ තිබුනා සින්දුවක් , මැරිච්ච මනුස්සයෙක් කියනවා .. එයා මැරිලා එයාගෙ අතීතයට පාවෙලා යන ගමං.. මට සින්දුවේ කෑල්ලක් වත් මතක නෑ.. වෙල් දෙනි වල පැනපු කාලෙ, කුරුල්ලො ගැන එහෙම කියවෙන්නෙ. ඒකෙ මෙලඩිය ඉංග්‍රීසි සින්දුවක එකක්. කරුමෙට ඒකත් මතක නෑ.. කොහොම හරි ඒක ශ්‍රී හැදූ ගියක්.. :)
    unga ara album aka nam ahama akak na ban
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    unga ara album aka nam ahama akak na ban
    ඒ ඇල්බම් එකේ නැති තවත් සින්දු තියේද ?
    ඒ ඉංග්‍රීසි සින්දුවේ කියවෙන්නෙත් ඒ වගේම සීන් එකක් .. සිංහල එකත් ඒකමයි