2014 Sep 12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Qrious 2

Banned
Sep 11, 2014
103
1
0
කිවුවා නේද දුප් යන්න...ආවා මෙතන

ඇයි අනේ උයා මාත් එක්ක තරහා? මම ඔච්චර දෙවල් කියපු කිඹුලා වත් මාත් එක්ක තරහා නැහනේ
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කිවුවා නේද දුප් යන්න...ආවා මෙතන
kknQp49.gif
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔබ මා හමු වේ නම්


ඔබ මා හමු වේ නම්
එකම කථාවක්
එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්...

අතීතයට
පිය මනිනු බැරී
ඒ පෙම් දැහැනේ
නටඹුන්ද නැතී
පිණි කඳුළක් සේ
මැකී ගිහින්..
සිතේ පිරි ගිය
එකම කතාවක්
යළිත් කියන්නට....
ඔබ මා
හමුවේ නම්....


සිනා පිරිනු නෙතු
දකිනු බැරි
මා ඔබ හමු වූ
මාවත වෙන් වී
මහ පවුරක් සේ
නැගී ඇවිත්
මුවේ පිපේනම්
එකම සිනාවක්
යලිත් දකින්නට
ඔබ මා හමුවේ නම්


<Jagath Wickramasinghe>


අතීතයට
පිය මනිනු බැරී
ඒ පෙම් දැහැනේ
නටඹුන්ද නැතී
පිණි කඳුළක් සේ
මැකී ගිහින්..
සිතේ පිරි ගිය
එකම කතාවක්
යළිත් කියන්නට....
ඔබ මා
හමුවේ නම්....


අතීතයේ සුන්දරව තිබූ යලිත් පිය නැගිය නොහැකි නටඹුන්වු ආදරය....




 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඔබ මා හමු වේ නම්
එකම කථාවක්
එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්.