+8 mchn math asai bn karanna help ekak diyan mchn man gawa utube account ekek thiyenwa eken karanna berida mchn
кσяη ησρє;17130402 said:youtube keyword tool eken mama godak weda gatta.den eka nawattala..oyala use karana keyword tool ekak thiyenawanam apith ekka share kara gamu...
Google Keyword Tool එක හොදද?
16. හොරෙන් විඩියො උස්සලා අපේ වගේ දාමු.
17. Original Video ගෙඩි පිටින් අපේ කර ගමු.
18. Copyright / Third party match වලින් බෙරෙමු.
19. Views ගන්න මෙතඩ්..
20. Earning වැඩි කර ගන්න හොර වැඩක්..
පුළුවන් නම් ඉක්මනට ඔය ටික දාන්න
кσяη ησρє;17130491 said:eka mama use kara mulinma.eth den eka hariyata use karanna therenne ne...
puluwannam eka use karana vidiha thiyena video ekak hoyala diyankoo ban...
кσяη ησρє;17130491 said:eka mama use kara mulinma.eth den eka hariyata use karanna therenne ne...
puluwannam eka use karana vidiha thiyena video ekak hoyala diyankoo ban...
1m hits/month is a surefire if the audience is desperate, needy and likely have no ad block plugin installed. 2m otherwise. Based on real experience.එතකොට මාසෙකට ඩොලර් 1000ක් වගේ බ්ලොග් එකකින් හොයන්න නම් බ්ලොග් එකේ ට්රැෆික් එක කොච්චරක් වෙන්න ඕනේද ? (ඩේලි බේසිස් )
кσяη ησρє;17140926 said: