Colombo International Book Fair 2014

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    ඔයලා Book Fair ගියාද? අරගත්ත Books මොනවද කියලා මෙතන post කරන්න.
     
    • Like
    Reactions: yasiru2k
    Aug 28, 2014
    53
    6
    0
    නිදිනැති නිර්මල ඇසක අග්ගිස්සක කදුලක-මංජුල වෙඩිවර්දන
    ගෙම්බා-සන්නස්ගල
    සිහින සිහින සහ සිහින-මොහාන් රාජ් මඩවල
    සිල්ලර ප්‍රේමය-සමන් වික්‍රමාරච්චි
    මැක්කන් හා නිදි වදින්නට-ප්‍රියාන් විජේබණ්ඩාර
    ඉසබෙලාගේ මධුසමය-මහේෂ් පතිරත්න
    ආච්චිගේ කොළම-සහන් කශීර
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    e moko machan?

    මම 2005 ඉඳන් ඕකට යන්නෙ, මුල් කාලේ එක්ක බලද්දි දැන් දැන් චොරවීගෙන යන
    විදියක් තමයි පේන්නෙ

    1. දැන් පොත් පට්ට ගණන්, වට්ටම් දෙන්නෙත් 20%.කිපදෙනෙක් 30% දෙනවා..(ඉස්සර 40% දුන්නා හැමෝම,
    කොහොමත් කඩවල් වලට 40% දෙන එකේ ඒ ගාණට බුක්ෆෙයාර් එකේ විතරක් වත් දුන්නා නම් මොකද වෙන්නෙ) ,
    ඒ වගේම පොත්වල මිල එක්ක බලද්දි නියම මිලට වැඩිය ගාණ වැඩියෙන් ප්‍රින්ට් කරලා වට්ටම් දෙනවද කියලා හිතෙනවා.

    2. නිදහසේ පොතක් ‍තෝරගන්න බෑ පට්ට සෙනගක් ඉන්නෙ.. හෝල්ස් මදි තියෙන ස්ටෝල් ටිකට.
    පොත් ලිස්ට් එකක් හදාගෙන ගියොත් මිසක් ඒ වෙලේ පොඩ්ඩක් කියවලා ‍තෝරලා ගන්න හරිම අමාරුයි.
    එහෙම බලද්දි බුක්ෆෙයාර් නැතුව ඒ ඒ ශොප් වලට යන එක වාසියි ඩිස්කවුන්ට් එක්ක ලෙසියෙන් ගත්තැකි.
    (ඒත් ඒකෙන් ලේඛකයෝ මුණගැහෙන්න තියෙන චාන්ස් එක නැති වෙනවා වගේම, ශොප් එකෙන් එකට යන්න
    වෙන එකත් හෙන වාතයක්නෙ මරදානෙ)

    3.මැගී එකක් කාලා කෝක් එකක් බීලා රාක්ක බදාගෙන පොටෝ ගන්න බුක්ෆෙයාර් එන එව්වො ගැන නම් කතාකරලා වැඩක් නෑ :dull:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,699
    98,730
    113
    ඔයලා Book Fair ගියාද? අරගත්ත Books මොනවද කියලා මෙතන post කරන්න.
    දැන් ගිහින් ආව විතරයි. පොත් නන් තියෙනව ගාන පොඩ්ඩක් උඩ යවල තියෙනව මම හිතන්නෙ අපිට ඉක්මනට එන්න යන්න පාරවල් හදල දුන්න නිසා වෙන්න ඇති.
    සෙනග ගොඩේ තෝරන්න අමාරු නිසා සරසවි, ගුණසේන වගේ ඒවට බලන්න විතරයි ගියේ. ලිස්ට් එක නන් දාන්න අමාරුයි. දෙක තුනක් දාන්නන්.

    ආදරණීය වික්ටෝරියා, අම්මා( උ.ශාන්ත ), මහරජ ගැමුණු, හිරුත් හිම පියල්ලලක,ආනන්ද මෛත්‍රිය මහනාහිමි ආවර්ජනා, CONAN THE DEFENDER, LONG WALK TO FREEDOM (NELSON MANDELA)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    3.මැගී එකක් කාලා කෝක් එකක් බීලා රාක්ක බදාගෙන පොටෝ ගන්න බුක්ෆෙයාර් එන එව්වො ගැන නම් කතාකරලා වැඩක් නෑ
    :yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බිඳුණු බිලින්ඳා - දිලීප ජයකොඩි
    තුන් මෝල්ලු - දිලීප ජයකොඩි
    වාසනා දිනේකි මේක - දිලීප ජයකොඩි
    හලෝ හලෝ - දිලීප ජයකොඩි
    දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ - දිලීප ජයකොඩි
    මොන මඟුලක්ද මන්දා - දිලීප ජයකොඩි
    තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං - දිලීප ජයකොඩි
    කඳු මුදුනේ සොඳුරු නිවස - චිත්‍රා අමරසේකර
    අස්වනු සමයේ පුරහඳ - චිත්‍රා අමරසේකර
    ඇපල් සුවඳ මුසුවු ගොවිබිම - චිත්‍රා අමරසේකර
    දොළ ඉවුරෙන් සිදාදියට - චිත්‍රා අමරසේකර
    තැනිතලා රෝස මල - චිත්‍රා අමරසේකර
    අරුණැල්ල - චිත්‍රා අමරසේකර
    නවෝදය - චිත්‍රා අමරසේකර
    අතුරුදහන් නවුකාව - ජී.බී.සේනානායක
    රන් කොල්ලය ජී.බී.සේනානායක
    ගුවන් මෙහෙයුම ජී.බී.සේනානායක
    විලම්භීත - ටී.බී. ඉලංගරත්න
    තිලක - ටී.බී. ඉලංගරත්න
    තිලක සහ තිලකා - ටී.බී. ඉලංගරත්න
    ලසඳා - - ටී.බී. ඉලංගරත්න
    සුදු ඇත්තන්ට වහන් වී - පියදාස උඩවත්ත
    ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා - සයිමන් නවගත්තේගම
    නිරුවත් වානරයා - එස්.එම්.බන්දුසීල
    මනුසත් උයන - එස්.එම්.බන්දුසීල
    දිඹුලාගල හාමුදුරුවෝ - නන්දසේන සූරියාරච්චි
    ධනවත් පියා, දිළිඳු පියා - ප්‍රදීප් කුමාර බාලසූරිය
    දඩ සැරියෙන් වන සැරියට - කැමිලස් වනිගසූරිය
    සරාගී - ප්‍රේමරංජිත් තිලකරත්න
    මරියා සිලෝනිකා වස්තුව - පී.බී.ජයසේකර
    විල්ලරවාඩිය - හෙන්රි වර්ණකුලසූරිය
    ලොවීනා - මොහාන් රාජ් මඩවල
    මාගම් සෝළිය - මොහාන් රාජ් මඩවල
    නිරුවත් ගැහැනිය - පසන් කොඩිකාර
    කාල සර්ප - කීර්ති වැලිසරගේ
    හරි පුදුම ඉස්කෝලේ - ලීලානන්ද ගමච්චි
    අපූගේ ලෝකය - චින්තා ලක්ශ්මී සිංහ ආරච්චි
    මාවතේ ගීතය - චින්තා ලක්ශ්මී සිංහ ආරච්චි
    අපරාජිත ජීවිතයක් - චින්තා ලක්ශ්මී සිංහ ආරච්චි
    අරණකට පෙම්බැඳ - චින්තා ලක්ශ්මී සිංහ ආරච්චි
    පොලියානා - කත්‍යානා අමරසිංහ
    ජිම් සහ පොලියානා - කත්‍යානා අමරසිංහ
    සතුට බෙදන පොලියානා - කත්‍යානා අමරසිංහ
    පුංචි ගෙදර පුංචි විත්ති - කත්‍යානා අමරසිංහ
    මහා පුරුශයෙකුට බිරිඳක්ව - ලියනගේ අමරකීර්ති
    අතීත බැදිගම් විත්ති - ඇම්.ඩී සිරිසේන ඇස්වත්තේ
    යතුර - ආර්.එස්. කරුණාරත්න
    අවසන් දේශනය - සමන් කලුආරච්චි
    තිත්ත කෝපි - අනුල ද සිල්වා
    සොරාගත් නිරුවත - අනුල ද සිල්වා
    අත්ත‍ටු මැවිලා - අනුල ද සිල්වා
    පර්ජා - චිත්‍රා අයි පෙරේරා
    කෙළෙස් කුළ පාමුල - පාලිත වර්ණකුලසූරිය
    අප්‍රිකානු වනාන්තරයේ සැතපුම් විසි දහසක් - සුජීව දිසානායක
    අප්‍රිකානු වියරුව - සුජීව දිසානායක
    දිරි දැරියෝ - හේමාචන්ද්‍රිකා ලියනගේ
    පිං ළමයා - හේමාචන්ද්‍රිකා ලියනගේ
    මල් සමණලියෝ - හේමාචන්ද්‍රිකා ලියනගේ
    ගම්පෙරලිය - මාර්ටින් වික්‍රමසිංහ
    කළියුගය - මාර්ටින් වික්‍රමසිංහ
    විරාගය - මාර්ටින් වික්‍රමසිංහ
    යුගාන්තය - මාර්ටින් වික්‍රමසිංහ
    මඩොල් දූව - මාර්ටින් වික්‍රමසිංහ
    වහල්ලු - මාර්ටින් වික්‍රමසිංහ
    අපේගම - මාර්ටින් වික්‍රමසිංහ
    මිරිඟුව - මාර්ටින් වික්‍රමසිංහ
    කලුනික සෙවීම - මාර්ටින් වික්‍රමසිංහ
    මහරජ ගැමුණු - ජයන්ත චන්ද්‍රසිරි
    වුර්කයාගේ දවස - අභය හේවාවසම්
    නාග වශිය - වර්නන් පෙරේරා
    සිරකරුවා ඔත්තුකරුවා - ආනන්ද සෙල්ලහේවා
    මොස්කව් පෙරළිය - ආනන්ද සෙල්ලහේවා
    නාග මෙහෙයුම - ආනන්ද සෙල්ලහේවා
    පළිගැනීමේ මෙහෙයුම - ආනන්ද සෙල්ලහේවා

    මේ ටික තමයි ගන්න පුලුවන් උනේ, තව ටිකක් තියෙනවා හොයාගන්න :dull:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    кσяη ησρє;17134611 said:
    මහරජ ගැමුණු eka hodaida machan...price kiyada ban

    කතාව ලස්සනයි :yes:
    පොත - 480යි, විසිදුනු පබ්ලිශර්ලා ගේ ස්ටෝල් එකෙන් ගන්න, 330ක් ද කොහෙද උනේ :D