Colombo International Book Fair 2014

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    අම්මා-උපුල් ශාන්ත සන්නස්ගල
    ශර්ෙලාක් ෙහාල්ම්ස් (අලුත් ෙපාත් 2)-චන්දන
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අල් ජිහාඩ් අල්කයිදා ගත්තා. පට්ට පොතක්. හැම සිoහලයම කියවන්න ඕනෙ පොතක්.​
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    2qumdle.jpg

    Dan Brown - The Da Vinci Code
    JRR Tolkien - The hobbit :love:
    Alexandre dumas - The Count of Montè Cristo

    patta JRR Tolkien - The hobbit
    Alexandre dumas - The Count of Montè Cristo
    me English novel 2 keeyak unadoooo:love:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    Dan Brown - The Da Vinci Code
    JRR Tolkien - The hobbit :love:
    Alexandre dumas - The Count of Montè Cristo

    තව ටිකක් ලොකු පින්තූරයක් දාහන්කෝ ඒක ඇහැට පේන්නේ නෑ... :angry::angry::angry::angry:
    උහ්....
    Alexandre dumas - The Count of Montè Cristo :P:P:P
    ගත්තේ සිංහල පරිවර්තනේ නේ සිංහල නම දා..:rofl::rofl::rofl:
    ඇරත් ඕකේ පොත් 6ක් තියෙනව ඔය දෙක විතරක් ගත්තේ මොකෝ..:oo::oo::oo:
    කොහොමත් අනික් පොත් 4 මිලෙන් වැඩී..:dull::dull:
    ගන්නකොට සෙට් එකම ගනින් අපරාදි..

    ඔය ටික කියවල ඉවර උනාම.
    'අයේෂා I,II','අයේෂා ආපසු එයි' පොත් තුනත් අරන් කියවන්න..
    ඒ පොත කියවන ඕන කොල්ලෙක් පොත් හොඳයි කියනවා..
    කෙල්ලො කියෙව්වම වැඩක් නෑ අනේ.@#$%^& පැහැදිලි ඉරිසියාව.. :rolleyes::rolleyes::rolleyes:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    මම නම් හෝම්ස් ගේ පොත් 4ක් විතරයි ගත්තේ.
    මිනිස්සු මාර විදියට මැගී ගන්නවනේ.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Poth tikata 30000kwath yanna Athi neda?:)
    නෑ අක්කා එච්චර ගියේ නෑ , 25ට අඩුයි මං හිතන්නෙ
    හෙමීට හදලා බලන්න ඕන :yes:

    ඔව් ඒ ගාන වගේ යන්න ඇති පොත් ගොඩක් ගත්ත කෙනෙක්ට තමා මේ ඩිස්කවුන්ට් සීන් එක වටින්නේ..
    මාත් පොත් 15ක් විතර ගත්තා.බලන්න වෙන්නේ දෙසැම්වර් වලින් පස්සේ තමා..

    ඇත්ත මචන් ඩිස්කවුන්ට් එක නම් සෑහෙන්න වටිනව :yes::yes:
    ඒත් දැන් දැන් ඒකටහ් හොර කරන විදියක් තමයි පේන්නෙ :dull:
    බුක්ශොප් වලට දෙන 40% අපිටත් දෙනවා නම් :oo:

    ලෝරා එංගල්ස් වයිල්ඩර් පට්ට නේ බන්
    ම කියවපු හොදම් පොත් සෙට් වලින් එකක්
    ගංගා නිරෝෂනි සුදුවලිකන්ද

    මේ මිහිරැති සොදුරු සම්ය පොතෙන් එවරයි

    මැක්සා නෙහ් බං ඒ පොත්ටික, මාත් හරි ආසාවෙන් කියෙව්වා :yes::yes:

    උඹට එක පොතක් මිස් වෙලා මචන්, ලෝරා ගේ කතන්දර ඉවර වෙන්නෙ "පළමු සිව් වසර" කියන පොතෙන් :P

    එකේනුත් පස්සේ ලෝරාගේ දුව කියන විදියට කතන්දරේ කන්ටිනිව් වෙන පොත් සෙට්
    එකක් ආවා. මං ඒ ටිකත් ගත්තා. ගංගා නිරෝශිනී ගේ තරම් ලස්සන නෑ හැබැයි පරිවර්තනේ නම්. ඒ උනාට ලොකු අවුලකුත් නෑ

    v4qixs.jpg
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-

    :shocked: මේ පොත් ඔක්කොම ඔයාගෙද? මම ආසම කතාවක් එත් ඔක්කොම පොත් ටික කියවන්න හම්බෙලා නෑ... :( :dull:
    මෙතන ඔක්කොම තියෙනවද ඉවර වෙනකන්?
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :shocked: මේ පොත් ඔක්කොම ඔයාගෙද? මම ආසම කතාවක් එත් ඔක්කොම පොත් ටික කියවන්න හම්බෙලා නෑ... :( :dull:
    මෙතන ඔක්කොම තියෙනවද ඉවර වෙනකන්?

    ඔව් මගේ තමයි ඉතින් :yes::yes: මොන ටිකද කියවන්න බැරි උනේ ? :confused:

    මෙතන දැනට ආව ඔක්කොම තියෙනවා :yes::yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    mama giye studies walata oani poth wagayak balanna. wadak athi poth ekak wath na. nikan wikinennema nathi indian authers lage books witharaii thibbe (Engineering). me paara mata Expo Graphics eke stall ekak dakketh na.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    mama giye studies walata oani poth wagayak balanna. wadak athi poth ekak wath na. nikan wikinennema nathi indian authers lage books witharaii thibbe (Engineering). me paara mata Expo Graphics eke stall ekak dakketh na.

    එක්ස්පෝග්‍රැ‍ෆික්ස්ලා මේ පාර බුක්ෆෙයාර් එකෙන් එයාලගේ ස්ටෝල් එක අයින් කරන්
    තිබ්බා, එන්න එන්න චාටර් වෙනවා දැන් :dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    තව ටිකක් ලොකු පින්තූරයක් දාහන්කෝ ඒක ඇහැට පේන්නේ නෑ... :angry::angry::angry::angry:
    උහ්....
    Alexandre dumas - The Count of Montè Cristo :P:P:P
    ගත්තේ සිංහල පරිවර්තනේ නේ සිංහල නම දා..:rofl::rofl::rofl:
    ඇරත් ඕකේ පොත් 6ක් තියෙනව ඔය දෙක විතරක් ගත්තේ මොකෝ..:oo::oo::oo:
    කොහොමත් අනික් පොත් 4 මිලෙන් වැඩී..:dull::dull:
    ගන්නකොට සෙට් එකම ගනින් අපරාදි..

    ඔය ටික කියවල ඉවර උනාම.
    'අයේෂා I,II','අයේෂා ආපසු එයි' පොත් තුනත් අරන් කියවන්න..
    ඒ පොත කියවන ඕන කොල්ලෙක් පොත් හොඳයි කියනවා..
    කෙල්ලො කියෙව්වම වැඩක් නෑ අනේ.@#$%^& පැහැදිලි ඉරිසියාව.. :rolleyes::rolleyes::rolleyes:

    monte cristo english eka hoyaganna bari una sinhalu. podi sankshiptha poth thiyane, anika original english eke dictionarries walath nathi wachana thiyanawalu. goo gihin sinhala 2 k gaththa
    3456 passe gannawa oya 2 kiyawala iwara unaama, amma katha poth aran ge palathe enna epa kiwwa. giya awrudu 2 ka gaththa eewa thama kiyola na :dull:
    da vinci code mulinma patan ganna one
    me ayesha pariwarthana da
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඔව් මගේ තමයි ඉතින් :yes::yes: මොන ටිකද කියවන්න බැරි උනේ ? :confused:

    මෙතන දැනට ආව ඔක්කොම තියෙනවා :yes::yes:

    මරුනෙ! :D
    වන අරණක කුඩා නිවස , තැනිතලාවේ පිහිටි කුඩා නිවස , මිදී ඔය අසබඩ , රිදී විල්තෙර , මේ මිහිරැති සොඳුරු සමය
    මේ පොත් ටික විතරයි කියවලා තියෙන්නේ...:dull:
    book fair එකේ නම් දැක්කේ නැහැ මේ පොත් එකක්වත් තියෙනවා. :no:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මරුනෙ! :D
    වන අරණක කුඩා නිවස , තැනිතලාවේ පිහිටි කුඩා නිවස , මිදී ඔය අසබඩ , රිදී විල්තෙර , මේ මිහිරැති සොඳුරු සමය
    මේ පොත් ටික විතරයි කියවලා තියෙන්නේ...:dull:
    book fair එකේ නම් දැක්කේ නැහැ මේ පොත් එකක්වත් තියෙනවා. :no:

    අපරාදෙනෙ, ඉතිරිවත් හොයාගෙන බලන්න

    ගංගා නිරෝශිනි ලියපුවා පබ්ලිශ් කලේ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේන්
    චිත්‍රා අමරසේකරගේ ඒවා පබ්ලිශ් කලේ සමයවර්ධන එකෙන්

    මරදානේ බලන්න අනිවා හොයාගන්න පුලුවන් වෙයි ඒ ශොප් දෙකෙන් :yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අඩේ බලන් ගියාම කිරියෙත් පොත් පිස්සෝ සෙට් එකක් ඉන්නවනේ, හරිම සතු‍ටුයි සිංහලු :lol::love: