Colombo International Book Fair 2014

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    .
    oya Tika kiyawala thiye.Dileepa jayakodyge pothnan maru.:D

    ඔව් අක්කෙ මම ළඟ දිලීප ජයකොඩිගේ පොත් ඔක්කොම වගේ තියෙනවා, චේතන් බගත් ගේ පොත් ටික නම් මරු. . . :yes::love:

    කඳු මුදුනේ සොඳුරු නිවස එකෙන් නැවැත්තුවේ ඇයි ? ගංගා නිරෝශිණි ගේ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ ස්ටෝරිස් තරම්ම නම් හොඳ නෑ තමයි ට්‍රාන්ස්ලේශන් එකනම්. :dull::dull:
    උබ ජොබ් එකක් කරන්නේ නැද්ද බන් ? ලොවීනා - මොහාන් රාජ් මඩවල මේක හොදයි ද >

    කරනවා මචන්, ලොවිනා මට නම් හොඳයි.... :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    sherlock holmes aluth poth 2 :P

    මාත් ගත්තා ඔය පොත් දෙක
    ගොඩක් පොත් ගත්තේ ඔය පොඩි පොඩි ප්‍රකාශයන්ගෙන්. දැක්කම පව් බන් සමහරුන්ගෙන් පොතක් වත් ගන්නෙ නැ. අන්න ඒ වගේ අයගෙන් තමා මම පොත් ගත්තේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් අක්කෙ මම ළඟ දිලීප ජයකොඩිගේ පොත් ඔක්කොම වගේ තියෙනවා, චේතන් බගත් ගේ පොත් ටික නම් මරු. . . :yes::love:

    කඳු මුදුනේ සොඳුරු නිවස එකෙන් නැවැත්තුවේ ඇයි ? ගංගා නිරෝශිණි ගේ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ ස්ටෝරිස් තරම්ම නම් හොඳ නෑ තමයි ට්‍රාන්ස්ලේශන් එකනම්. :dull::dull:

    thawa chetan bhagatge helo helo pothath hondai malliyo.sep 20th two states pennanawa hiru tv eke.:)mama me sare fair eken gaththa upul shantha sannasgalage "Amma " pothai ,"senkottan" pothai.:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    thawa chetan bhagatge helo helo pothath hondai malliyo.sep 20th two states pennanawa hiru tv eke.:)mama me sare fair eken gaththa upul shantha sannasgalage "Amma " pothai ,"senkottan" pothai.:)

    සේකොට්ටන් චාටර් සම්මන දෙන්න තරම් දෙයක් නැහැ
    අම්ම හොදය සන්න්ගේ.
    මන් නම් කවදාවත් පොත් සල්ලි දීල අරන් නැහැ
    කාගෙන් හරි ඉල්ලන් කියවනවා
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සේකොට්ටන් චාටර් සම්මන දෙන්න තරම් දෙයක් නැහැ
    අම්ම හොදය සන්න්ගේ.

    Ayiyoo..ehemada? Hamoma hondai kiyana nisa gaththa.aparade e salli walin me sare swarna pusthaka award eka gaththa potha ganna thibuna.:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Ayiyoo..ehemada? Hamoma hondai kiyana nisa gaththa.aparade e salli walin me sare swarna pusthaka award eka gaththa potha ganna thibuna.:(

    මන් හිතන්නේ සේකොට්ට්න් වලටත් සම්මනයක් හම්බුනා
    එකේ හොද කතාවක් හොද මුල්දර්මයක් තියනවා
    එත් ඉස්මතු කරලා තියෙන්නේ වෙන දේවල්
    පොතක් ගීතයක් චිත්‍රයක් උනත
    එමගින් සමාජේ හොද පැත්තට පණිවිඩයක් දෙන්න ඕනි
    රසවත් බව සමග. සේකොට්ටන් වලට එක කරන්න පුළුවන් කම තියෙද්දී කරල නැහැ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සේකොට්ටන් චාටර් සම්මන දෙන්න තරම් දෙයක් නැහැ
    අම්ම හොදය සන්න්ගේ.
    මන් නම් කවදාවත් පොත් සල්ලි දීල අරන් නැහැ
    කාගෙන් හරි ඉල්ලන් කියවනවා

    Mamath library eken Aran kiyawanne.eth book fair giya eke Mona hari ganna epai.ekai me poth deka gaththe.library eke aluth poth hoyanna hari amarui.ekema kattiya kiyawanawada koheda ewa.apita e poth labenne awurudu gaanakata passé.kawi kandura potha kiyawanna labuneth eeye pererada.:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මන් හිතන්නේ සේකොට්ට්න් වලටත් සම්මනයක් හම්බුනා
    එකේ හොද කතාවක් හොද මුල්දර්මයක් තියනවා
    එත් ඉස්මතු කරලා තියෙන්නේ වෙන දේවල්
    පොතක් ගීතයක් චිත්‍රයක් උනත
    එමගින් සමාජේ හොද පැත්තට පණිවිඩයක් දෙන්න ඕනි
    රසවත් බව සමග. සේකොට්ටන් වලට එක කරන්න පුළුවන් කම තියෙද්දී කරල නැහැ

    Thama potha kiyewwe na.kiyawala mamath Mage adahasa kiyannan potha gana.:D
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    thawa chetan bhagatge helo helo pothath hondai malliyo.sep 20th two states pennanawa hiru tv eke.:)mama me sare fair eken gaththa upul shantha sannasgalage "Amma " pothai ,"senkottan" pothai.:)

    හෙලෝ හෙලෝ එකත් ගත්තා ඕං ;)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Poth tikata 30000kwath yanna Athi neda?:)

    ඔව් ඒ ගාන වගේ යන්න ඇති පොත් ගොඩක් ගත්ත කෙනෙක්ට තමා මේ ඩිස්කවුන්ට් සීන් එක වටින්නේ..
    මාත් පොත් 15ක් විතර ගත්තා.බලන්න වෙන්නේ දෙසැම්වර් වලින් පස්සේ තමා..
    1.gif
    1.gif
    1.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    dan godak un yanne trend ekata ban.
    giya kiyannai gihin photos gannai, status up karannai kello balannai yanne..
    eken wenne pothak ganna yana ekektawath hariyata e wade karaganna ba...
    mama tika dawasak idan note kara...
    eliyata ena 20 kin ekkenekge athe witharai poth thiyenne...

    ඒ කතාව නම් හරි කමක් නෑ අර රු 20 ටිකට් එකටවත් දායකත්ත්වයක් නේ..:rofl::rofl::rofl:
    ඊළඟ පාර ඔය ටිකට් එක 200ක් කරලා පොත් ගන්න අයට එතනට දුන්නම:dull::dull::dull:
    ඒක පොත් වලින් අඩු වෙන විදියට වගේ හැදුව නම් හරි.මට නම් වුරු වෙලාම එපා උනා :baffled::baffled::baffled:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් ඒ ගාන වගේ යන්න ඇති පොත් ගොඩක් ගත්ත කෙනෙක්ට තමා මේ ඩිස්කවුන්ට් සීන් එක වටින්නේ..
    මාත් පොත් 15ක් විතර ගත්තා.බලන්න වෙන්නේ දෙසැම්වර් වලින් පස්සේ තමා..
    1.gif
    1.gif
    1.gif

    1377582_10204007886150905_3488147897880103766_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔව් අක්කෙ මම ළඟ දිලීප ජයකොඩිගේ පොත් ඔක්කොම වගේ තියෙනවා, චේතන් බගත් ගේ පොත් ටික නම් මරු. . . :yes::love:

    කඳු මුදුනේ සොඳුරු නිවස එකෙන් නැවැත්තුවේ ඇයි ? ගංගා නිරෝශිණි ගේ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ ස්ටෝරිස් තරම්ම නම් හොඳ නෑ තමයි ට්‍රාන්ස්ලේශන් එකනම්. :dull::dull:

    ලෝරා එංගල්ස් වයිල්ඩර් පට්ට නේ බන්
    ම කියවපු හොදම් පොත් සෙට් වලින් එකක්
    ගංගා නිරෝෂනි සුදුවලිකන්ද

    මේ මිහිරැති සොදුරු සම්ය පොතෙන් එවරයි

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    me para yanna une naha:(.swaran pusthaka kiyana tharam nam hoda neda.ekath dan gootata yanne.sammana balal poth ganna epa.vishehsn lankwe sammana not sure