Race Gurram (2014) Telugu movie eke Webrip ekak awilla thibba dakka. Eng Subs nathi hinda bawe na.
මම සාමාන්‍යයෙන් අලුතෙන්ම එන එව්වා බලන්න එච්චර පන්නනෙ නෑ..

අනිත් උන් බලලා උන්ගෙ හොද නරක විස්තර විචාරය අහල තමා ෆිල්ම් එකක් බලන්නේ...

මේකේ හැබැයි අල්ලු ඉන්නෙ නේද?ඌ ඉන්න නිසා බැලුවත් කමක් නෑ කියලා හිතෙනවා
...කමක් නෑ එක්කො පස්සෙම ඒක බලනවා..උබලා බලලා හොද නරක කියහල්ලකෝ..
ආක්ශේගෙ හොලිඩේ බැලුවද?ඒක ටැමිල් එකට වඩා හොදයිද?


Julayi (2012), Mirchi (2013), Panjaa (2012) ekath ela
more than Sonakshi 


..මම සාමාන්‍යයෙන් හමුදා ෆිල්ම්ස් බලන්නෙ නෑ..එහෙමත් කලාතුරකින් තමයි බලන්නෙ...ඒක ඇත්තටම සුපිරිද?