෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Race Gurram (2014) Telugu movie eke Webrip ekak awilla thibba dakka. Eng Subs nathi hinda bawe na.

    මම සාමාන්‍යයෙන් අලුතෙන්ම එන එව්වා බලන්න එච්චර පන්නනෙ නෑ..:no:
    අනිත් උන් බලලා උන්ගෙ හොද නරක විස්තර විචාරය අහල තමා ෆිල්ම් එකක් බලන්නේ...:D
    මේකේ හැබැයි අල්ලු ඉන්නෙ නේද?ඌ ඉන්න නිසා බැලුවත් කමක් නෑ කියලා හිතෙනවා:oo:...කමක් නෑ එක්කො පස්සෙම ඒක බලනවා..උබලා බලලා හොද නරක කියහල්ලකෝ..;)
    ආක්ශේගෙ හොලිඩේ බැලුවද?ඒක ටැමිල් එකට වඩා හොදයිද?:rolleyes:
     

    C100

    Junior member
  • Jul 4, 2008
    220
    10
    18
    ලඟදි බලපු ෆිල්ම්ස්වලින් හිතට අල්ලපු එකක් තමා මේ.

    Fault_in_our_stars.jpg
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown


    මම සාමාන්‍යයෙන් අලුතෙන්ම එන එව්වා බලන්න එච්චර පන්නනෙ නෑ..:no:
    අනිත් උන් බලලා උන්ගෙ හොද නරක විස්තර විචාරය අහල තමා ෆිල්ම් එකක් බලන්නේ...:D
    මේකේ හැබැයි අල්ලු ඉන්නෙ නේද?ඌ ඉන්න නිසා බැලුවත් කමක් නෑ කියලා හිතෙනවා:oo:...කමක් නෑ එක්කො පස්සෙම ඒක බලනවා..උබලා බලලා හොද නරක කියහල්ලකෝ..;)
    ආක්ශේගෙ හොලිඩේ බැලුවද?ඒක ටැමිල් එකට වඩා හොදයිද?:rolleyes:

    Attharintiki Daaredi (2013) baluwada? eka Tollywood box-office record ekakuth thibbada koheda. :yes: Julayi (2012), Mirchi (2013), Panjaa (2012) ekath ela

    mage langa godak Telugu ewa na. habai collection eke thiyena ewagen godak ewa hondai

    Code:
    [U][B]Watched[/B][/U]
    
    Aata (2007)
    Adhinayakudu (2012)
    Anaganaga O Dheerudu
    Anjaneyulu 
    Attharintiki Daaredi (2013) 
    Bejawada 
    Bhageeratha (2005)
    Business Man 
    Darling
    Daruvu (2012) 
    Denikaina Ready (2013) 
    Dhada
    Don Seenu 
    Dookudu
    Doosukeltha (2013) 
    Gabbar Singh (2012) 
    Gharana Mogudu 1992
    Jalsa 
    Jayeebhava - 2009
    Julayi (2012) 
    Kandireega (2011) 
    Kick (2009) 
    Krishna-The Power of Indrakeeladri (2008) 
    Leader (2010) 
    Lovely (2012) 
    Maryada Ramanna 2010
    Mirapakai 2011
    Mirchi (2013) 
    Mogudu (2011) 
    Mr.Perfect (2011)
    Nippu-Telugu-2012
    Oh My Friend
    Ongole Gitta (2013) 
    Orange (2010)
    Panjaa (2012) 
    Parugu (2008) 
    Pokiri (2006) 
    Potugadu (2013) 
    Pournami 2006
    Rama Rama Krishna Krishna 
    Sarocharu (2013) 
    Seetharamula Kalyanam Lankalo (2010) 
    Shankam (2009)
    Simha-The One Man Army (2010) 
    Solo (2011)
    Souryam [2008]
    Tathagatha Buddha - The Life and Times of Gautama Buddha
    Tuneega Tuneega (2012) 
    Urumi 2011
    Veera (Telugu 2011) 
    Yevadu (2014) 
    Bindaas (2009)
    Desamuduru (2007)
    Khatarnak (2006)
    Komaram
    Thammudu (1999)
    Vikramarkudu (2006) 
    Adhurs.(2010)
    Andhrawala_2004
    Ashok 
    Baadshah (2013) 
    Brindavanam - The Super Khiladi (2010) 
    Dammu (2012)
    Kantri 2008
    Narasimhudu 2005 
    Ramayya Vastavayya (2013)
    Shakti (2011) 
    Naaga 2003
    Yamadonga 2007
    Kali Dasu 2008
    100-_Love
    Badrinath (2011)
    Cameraman Gangatho Rambabu (2012)
    Endukante Premanta (2012) 
    Konchem Ishtam Konchem Kashtam 
    Oosaravelli
    Rachcha 
    Rebel (2012) 
    Happy Days (2008) 
    
    
    [B][U]To Watch[/U][/B]
    
    Athidi (2007) 
    Balupu (2013) 
    Life is Beautiful (2012) 
    Mythri (2012) 
    Naayak 
    Nuvva.Nena-Telugu (2012)
    Okka Magadu (2008) 
    Varudu (2010) 
    Yagam (2010) 
    Yamaho Yama (2012)
    Chattam_(2011)
    For me, Holiday (2014) is a little bit better than Thuppakki (2012).

    Vijay is a better performer than Akshay Kumar but personally I like Akshay Kumar. It is great to see him back in action movies. I like Kajal Agarwal :love: more than Sonakshi :love: but in the Tamil version it was weird to hear the voice of Kajal because of the dubbing. If you are a fan of Kajal, you are gonna be disappointed. I know I was.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Attharintiki Daaredi (2013) baluwada? eka Tollywood box-office record ekakuth thibbada koheda. :yes: Julayi (2012), Mirchi (2013), Panjaa (2012) ekath ela

    mage langa godak Telugu ewa na. habai collection eke thiyena ewagen godak ewa hondai

    Code:
    [U][B]Watched[/B][/U]
    
    Aata (2007)
    Adhinayakudu (2012)
    Anaganaga O Dheerudu
    Anjaneyulu 
    Attharintiki Daaredi (2013) 
    Bejawada 
    Bhageeratha (2005)
    [COLOR="Blue"]Business Man 
    Darling
    Daruvu (2012) [/COLOR]
    Denikaina Ready (2013) 
    [COLOR="RoyalBlue"]Dhada[/COLOR]
    Don Seenu 
    [COLOR="Blue"]Dookudu[/COLOR]
    [COLOR="Blue"]Doosukeltha (2013)[/COLOR] 
    Gabbar Singh (2012) 
    Gharana Mogudu 1992
    Jalsa 
    Jayeebhava - 2009
    [COLOR="Blue"]Julayi (2012) [/COLOR]
    Kandireega (2011) 
    Kick (2009) 
    Krishna-The Power of Indrakeeladri (2008) 
    Leader (2010) 
    Lovely (2012) 
    Maryada Ramanna 2010
    Mirapakai 2011
    [COLOR="Blue"]Mirchi (2013)[/COLOR] 
    Mogudu (2011) 
    [COLOR="Blue"]Mr.Perfect (2011)[/COLOR]
    Nippu-Telugu-2012
    Oh My Friend
    Ongole Gitta (2013) 
    [COLOR="Blue"]Orange (2010)[/COLOR]
    Panjaa (2012) 
    Parugu (2008) 
    Pokiri (2006) 
    Potugadu (2013) 
    Pournami 2006
    Rama Rama Krishna Krishna 
    Sarocharu (2013) 
    Seetharamula Kalyanam Lankalo (2010) 
    Shankam (2009)
    Simha-The One Man Army (2010) 
    Solo (2011)
    Souryam [2008]
    Tathagatha Buddha - The Life and Times of Gautama Buddha
    Tuneega Tuneega (2012) 
    Urumi 2011
    Veera (Telugu 2011) 
    [COLOR="Blue"]Yevadu (2014) [/COLOR]
    Bindaas (2009)
    Desamuduru (2007)
    Khatarnak (2006)
    Komaram
    Thammudu (1999)
    Vikramarkudu (2006) 
    Adhurs.(2010)
    Andhrawala_2004
    Ashok 
    Baadshah (2013) 
    Brindavanam - The Super Khiladi (2010) 
    [COLOR="Blue"]Dammu (2012)[/COLOR]
    Kantri 2008
    Narasimhudu 2005 
    Ramayya Vastavayya (2013)
    Shakti (2011) 
    Naaga 2003
    Yamadonga 2007
    Kali Dasu 2008
    [COLOR="Blue"]100-_Love[/COLOR]
    [COLOR="Blue"]Badrinath (2011)
    Cameraman Gangatho Rambabu (2012)[/COLOR]
    Endukante Premanta (2012) 
    [COLOR="Blue"]Konchem Ishtam Konchem Kashtam 
    Oosaravelli
    Rachcha 
    Rebel (2012) [/COLOR]
    Happy Days (2008) 
    
    
    [B][U]To Watch[/U][/B]
    
    Athidi (2007) 
    Balupu (2013) 
    Life is Beautiful (2012) 
    Mythri (2012) 
    [COLOR="Blue"]Naayak [/COLOR]
    Nuvva.Nena-Telugu (2012)
    Okka Magadu (2008) 
    Varudu (2010) 
    Yagam (2010) 
    Yamaho Yama (2012)
    Chattam_(2011)
    For me, Holiday (2014) is a little bit better than Thuppakki (2012).

    Vijay is a better performer than Akshay Kumar but personally I like Akshay Kumar. It is great to see him back in action movies. I like Kajal Agarwal :love: more than Sonakshi :love: but in the Tamil version it was weird to hear the voice of Kajal because of the dubbing. If you are a fan of Kajal, you are gonna be disappointed. I know I was.

    මාත් සොනක්ශිට වඩා කාජල්ට:love: කැමතියි..මගේ ප්‍රොෆයිල් එකටත් දාගෙන ඉන්නෙ ඒකිගෙ ෆොටෝ එකක්.:love:බොරු නම් ගිහින් බලපන්කො..මට නම් ආක්ශේගෙ ෆිල්ම්ස් අල්ලන්නෙ නෑ බන්:no:...උගෙ 90දශකයේ ෆිල්ම්ස් නම් සුපිරියි...සබ්සේ බඩා කිලාඩි එහෙම;)..ඒත් උගෙ දැන් දැන් එන එව්වා පීචන් ෆිල්ම්ස්..:angry:
    රවුඩි රාතෝර්
    කිලාඩි 786.....එව්වා බලපුවාම මට ඌව එපා උනා..අද මම හොලිඩේ ෆිල්ම් එක යාලුවෙක්ගෙන් ඇරැන් එන්නත් හදලා ආයේ දාලා ආවා ඒකත් අර රවුඩි රාතෝර් වගේ වෙයි කියලා.ටැමිල් එකේ කාර්ති පට්ටෙට රගපානවා..ඒකේ ලගින්වත් හින්දි එක තියන්න බෑ..:no:
    උබ ඔය දාලා තියෙන තෙලුගු එව්වගෙන් නිල් කරලා තියෙන එව්වා බලලා තියෙනවා..
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මං ලග දැනට ෆිල්ම්ස් 2438 තියෙනවා.එකෙන් 100 විතර තාම බලන්න තියෙනව.
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මං ලග දැනට ෆිල්ම්ස් 2438 තියෙනවා.එකෙන් 100 විතර තාම බලන්න තියෙනව.

    11.gif
    11.gif
    11.gif


    Okkoma 720, 1080 da? :D

    mage collection eke mulkale download karapu samahara DVDRips ehemath thiyenawa. :baffled:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Transformers Age of Extinction (2014)
    X Men Days of Future Past (2014)
    Maleficent (2014)

    අදයි හෙටයි මේ ටික බලන්න ඉන්නෙ. :)
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    :baffled::baffled::baffled:
    eda medathura balapu hodama film eka mokakda?:rolleyes:

    ගොඩක් ඒව කැමතිම සෙට් එකේ තියෙනව. ඒ අතරින්...

    Gladiator (2000)
    12 Angry Men (1957)
    Warrior (2011)
    A Beautiful Mind (2001)
    Forrest Gump (1994)
    Good Will Hunting (1997)
    Saving Private Ryan (1998)
    The Last of the Mohicans (1992)
    Tombstone (1993)
    The Sixth Sense (1999)
    Unforgiven (1992)
    The Patriot (2000)
    13 Assassins (2010)
    Insidious (2010)
    Indiana Jones and the Last Crusade (1989)
    Man with No Name Trilogy
    Oceans Eleven (2001)
    Pirates of the Caribbean 1 - Curse of the Black Pearl (2003) [1080p]
    First Blood (1982) Rambo 1
    Stargate (1994)
    The Fugitive 1993
    The Godfather (1972)
    The Hangover (2009)
    The Lord of the Rings Trilogy
    The Matrix Revolutions (2003)
    The Mummy (1999)
    3 Idiots (2009)
    Dilwale Dulhaniya Le Jayangae (1995)
    Hum Aapke Hain Koun...! (1994)
    Sholay (1975)


    Not everyone's cup of tea, is it? :rolleyes::)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ගොඩක් ඒව කැමතිම සෙට් එකේ තියෙනව. ඒ අතරින්...

    Gladiator (2000)
    12 Angry Men (1957)
    Warrior (2011)
    A Beautiful Mind (2001)
    Forrest Gump (1994)
    Good Will Hunting (1997)
    Saving Private Ryan (1998)
    The Last of the Mohicans (1992)
    Tombstone (1993)
    The Sixth Sense (1999)
    Unforgiven (1992)
    The Patriot (2000)
    13 Assassins (2010)
    Insidious (2010)
    Indiana Jones and the Last Crusade (1989)
    Man with No Name Trilogy
    Oceans Eleven (2001)
    Pirates of the Caribbean 1 - Curse of the Black Pearl (2003) [1080p]
    First Blood (1982) Rambo 1
    Stargate (1994)
    The Fugitive 1993
    The Godfather (1972)
    The Hangover (2009)
    The Lord of the Rings Trilogy
    The Matrix Revolutions (2003)
    The Mummy (1999)
    3 Idiots (2009)
    Dilwale Dulhaniya Le Jayangae (1995)
    Hum Aapke Hain Koun...! (1994)
    Sholay (1975)


    Not everyone's cup of tea, is it? :rolleyes::)

    Saving Private Ryan (1998) පට්ටද මචන්:oo:...මම ගාව දැන් අවුරුද්දක විතර ඉදන් ඔය ෆිල්ම් එක තියෙනවා..තාම බැලුවෙ නෑ:dull:..මම සාමාන්‍යයෙන් හමුදා ෆිල්ම්ස් බලන්නෙ නෑ..එහෙමත් කලාතුරකින් තමයි බලන්නෙ...ඒක ඇත්තටම සුපිරිද?:oo:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown


    Saving Private Ryan (1998) පට්ටද මචන්:oo:...මම ගාව දැන් අවුරුද්දක විතර ඉදන් ඔය ෆිල්ම් එක තියෙනවා..තාම බැලුවෙ නෑ:dull:..මම සාමාන්‍යයෙන් හමුදා ෆිල්ම්ස් බලන්නෙ නෑ..එහෙමත් කලාතුරකින් තමයි බලන්නෙ...ඒක ඇත්තටම සුපිරිද?:oo:


    මටනන් සුපිරි මචෝ. :yes: