Samsung Galaxy S5 Beats the New iPhone 6 A8 in GPU Benchmark

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ කුමන හුයන්නක්ද? :rolleyes:

    අම්මා අප්පා නැති අනාත ලමයි ඉන්න ළමා නිවාසවලටත් දැන් ඉන්ටර්නෙට් දීලද? :D

    reputation_neg.gif
    Samsung Galaxy S5 Beats... 09-13-2014 05:42 PM obe ammage hutta waterproof de

    මචන් ඕක GTRZ ට report කරපන්..http://www.elakiri.com/forum/private.php?do=newpm&u=1

    උබට රෙප් දුන්නා..
     
    • Like
    Reactions: TomCat077

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :)
    නැහැ බන් මල්ලී මම එහෙම කිව්වේ මට හිතෙන හැටියට.
    අපේ මල්ලී කෙනෙක් ඉන්නවා (නැන්දගේ පුතා) ඌ පට්ටම apple fan කෙනෙක්
    4 එකේ ඉදන් ආපු හැම apple ෆෝන් එකක්ම ඌ ලග තියනවා
    ඌ එවුවා විකුනන්නෙත් නැහැ හරියට කෞතුක බාන්ඩ වගේයි ආරක්ෂා කරන්නේ
    ඕකව ඔරොප්පු කරන්න හිතුන ගමන් අපි කරන්නේ apple වලට බනින එක (ඊට පස්සේ ඉතිං මරාගන්නවා)
    ඌ 6 එක එන්න කලින් ඒක ගන්න සල්ලිත් ලෑස්ති කරගෙන කිය කියා හිටියේ ''බලපන් ඊලග ඒක අනිවා water waterproofing,,12mega pix,, පට්ටම බාන්ඩයක් එන්නේ කියලා..
    මම 6 out උනාට පස්සේ උට call එකක් දීලා ඇහුවා ''මල්ලී පුකේ අමාරුව සනීපද කියලා''
    අරූ නිකන් අඩන්න වගේ කියනවා ''කියලා වැඩක් නැහැ අයියා හැබැයි 6s එක හොදට එයි කියලා .......:lol:

    ow aiya kiyana eka hari userta dena spec wala hatiyata podi aduwak una.
    eth user satisfaction kiyala limit ekak thiyennath epai.dn tharage wadi nisa thama oya okkoma.

    dn nokia un pure view gahnwa.eka cam walin uparimeta thiynawa.
    apple unge stand ekak thibbane aiye.

    dn hithannako BMW ekakui hybrid ekakui thibbama dekenma wenne ekama de thama.eth oya dekama nkn dunnama user knkta thora ganna kiwwama thora ganne mkakda?
    aniwa bmw ekane :nerd:

    anna ekai apple un halada thibba stand eka :yes:
    apple eka lesiyakta apple atha arinne na aiye.

    itn ape me android thread eke hitapu navod aiyath apple unane :D
    apple phone ekak lesiyata 50n aduwata watenne na 3 years yanakn wath.
    eth aiya balanna s3 s4 ehema ganan.
    patas gala bassa.e un dana product gana wadi.
    mn nm normal hithanne phone unama low budget ewa ekak.high budget unama ewa eliyata daddi awuruddata thunak wage watenna one.
    apple un htc un arenna anik hama phne ekakma aya sahenna product godak danawa eliyata.
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Apple always wins in terms of branding :)
    This thread is a good example for it , even though you might not be an Apple user , you are still keen on knowing whats new in Apple... :D

    I personally think that every company has reached a limit now , there is nothing much when it comes to specs ! Innovation has reached its limit :)
     
    Last edited:

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Ask yourself this one simple question , Why do other companies attack Apple aggressively.... Samsung always mocks apple in their advertisement !

    If you think hard you will know the answer :D (its within you)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Apple always wins in terms of branding :)
    This thread is a good example for it , even though you might not be an Apple user , you are still keen on knowing whats new in Apple... :D

    I personally think that every company has reached a limit now , there is nothing much when it comes to specs ! Innovation has reached its limit :)

    Apple has made people to think owning Apple device is 'cool' and 'prestigious' excellent marketing but nothing else. good for them but not so for consumers.

    innovation has no limits my friend :)
    innovation is going beyond the limit:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ iphone use කරලා තියනවද මචං ??

    ඔව් iPhone,iPhone3G,iPhone 3GS,iPhone 4,4S වෙනකන් පාවිච්චි කරා

    3GS වෙනකන් main device එක විදිහටත් පස්සේ secondary device එකක් විදිහටත්

    5,5S ට්‍රයි කරල බලල තියනවා යාලුවන්ගේ devices මම සල්ලි දීල ගත්තේ නැහැ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    උබ iphone series 5ක් සල්ලි දීල අරගෙන ද බන් ඔහොම කතා කියන්නේ :lol::lol:
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    atthama kiyanawanam mamath apple fan kenek thamai.. iphone 5s ekai 5c ekai apu weleth oya wagema banna apple walata eth eke qulity eka adu une nehe.. mamanam hithanne mechcharai machanla.. hardware Qulity ekai Ios eke thiyena Qulity ekata samana karanna puluwan phone ekak thama avith nehe.. apple arunahama kamathima 4n eka mamanm HTC .
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ iphone series 5ක් සල්ලි දීල අරගෙන ද බන් ඔහොම කතා කියන්නේ :lol::lol:

    ඔව් පාවිච්චි කරලා බලල තමයි කියන්නේ :rolleyes:

    නැතුව කොහොමද හොද නරක කියන්නේ?
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Apple has made people to think owning Apple device is 'cool' and 'prestigious' excellent marketing but nothing else. good for them but not so for consumers.

    innovation has no limits my friend :)
    innovation is going beyond the limit:yes:

    I highly doubt it when it comes to smartphones !

    Many brands have surpassed Apple when it comes to config, but I still think their build quality with the smoothness of the IOS cannot be matched.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    atthama kiyanawanam mamath apple fan kenek thamai.. iphone 5s ekai 5c ekai apu weleth oya wagema banna apple walata eth eke qulity eka adu une nehe.. mamanam hithanne mechcharai machanla.. hardware Qulity ekai Ios eke thiyena Qulity ekata samana karanna puluwan phone ekak thama avith nehe.. apple arunahama kamathima 4n eka mamanm HTC .

    :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ඔව් පාවිච්චි කරලා බලල තමයි කියන්නේ :rolleyes:

    නැතුව කොහොමද හොද නරක කියන්නේ?

    උබට iPhone3GS එක වගේ ගද්දි තේරුණේ නැද්ද බන් වැඩක් නෑ:rolleyes: කියල අපරාදේ නෙහ් බන් උබ වියදන් කරපු සල්ලි :lol:කොල්ල ඒ උනාට 4s එකත් බැන බැනම අරගෙන :rofl: (එහෙම ගත්ත කියල කියනවා විතරද මන්ද :rolleyes:)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :oo:
    ඇයි බන් මල්ලී උබේ සොන්සුන් ඇස් ෆොර් එක

    :dull:
    2428803.gif
    1. එක නම් ඔන්න ඔහේ තියෙනවා.. බ්ලැක්බෙරි හෝ අයි6 එකකට හිත ගිහින් තියෙන්නේ.. android,windows කොහොමත් යුස් කරන්න වෙනවා developing වලට ඕන නිසා :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබට iPhone3GS එක වගේ ගද්දි තේරුණේ නැද්ද බන් වැඩක් නෑ:rolleyes: කියල අපරාදේ නෙහ් බන් උබ වියදන් කරපු සල්ලි :lol:කොල්ල ඒ උනාට 4s එකත් බැන බැනම අරගෙන :rofl: (එහෙම ගත්ත කියල කියනවා විතරද මන්ද :rolleyes:)

    1) පලවෙනි iPhone එක ගන්න කාලේ වෙන ඊට වඩා හොද එකක් තිබුනේ නැහැ ඒ කාලේ හැටියට iPhone එක පට්ට

    2) සිංහලෙන් කිව්වා 4,4S daily driver එක විදිහට පාවිච්චි කරේ නැහැ කියල ඒ වෙද්දී nexus one, galaxy s,sii එක්ක තමයි පාවිච්චි කරේ අනික ඕව ලොකු පාඩු නැතුව විකුනන්නත් මං දන්නවා :rolleyes:

    3) Apple හැදෙයි කියල 4S වෙනකන් බැලුව (eco system එකම මාරු කරන එක ලේසි නැහැ නේ) හරි නොගිය නිසා සම්පුර්ණයෙන්ම මාරු උනා
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    ඔව් iPhone,iPhone3G,iPhone 3GS,iPhone 4,4S වෙනකන් පාවිච්චි කරා

    3GS වෙනකන් main device එක විදිහටත් පස්සේ secondary device එකක් විදිහටත්

    5,5S ට්‍රයි කරල බලල තියනවා යාලුවන්ගේ devices මම සල්ලි දීල ගත්තේ නැහැ

    mechchara Iphones use karapu hethuwa mokakda kiyapanko mulinma.?