2014 Sep 13 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගේ පැල තුල මම අනන්ත වූ හුදකලාවෙහි තනිවෙමි ඉතිරිව ඇති එකම මිතුරා බලාපොරොත්තුව සමග පිරිමදිනවා ද මේ වැහිබිඳු
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය
    කැබැලි වලට නොබෙදී
    ඥානය නිවහල් වී
    බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
    සිටිනට හැකි කොහිදෝ
    ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්ය යට
    මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

    සත්ය ය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ
    ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා
    නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ
    ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්යියට
    මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

    පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
    සදා දියුණු වන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා
    ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ
    ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්යවයට
    මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

    ප‍ටු අදහස් නම්...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අෆ්ෆේ මල්ලි......... ඉෂපිසශිහියෝ මට එපෝ


    සුභා රාත්‍රියක් කියල කියුවේ:nerd::nerd:
    එපා නම් ඉතින් මොනව කරන්නද
    2.gif

    හීනෙන් යක්කුම පෙනිය..:frown:
    අපි ගියා වේ..:dull::dull:


     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල් නිසල සිතිවිලි සසල තුරිලිය අතර තනිවෙමි ඔබ නිසා සතුටින් අහස සමුදුරු වැළඳ සැනසෙමි
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;17134491 said:
    මගේ පැල තුල මම අනන්ත වූ හුදකලාවෙහි තනිවෙමි ඉතිරිව ඇති එකම මිතුරා බලාපොරොත්තුව සමග පිරිමදිනවා ද මේ වැහිබිඳු

    මොන හතිලවුවක්ද මෙහ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපේ පැතුම් ලොව මැවුණේ හන්දියට ගිය විට එම ලෝකය යයි බොඳවී ඔබ තනිවෙයි ඔබේ ලොවේ තනිවෙමි මම