2014 Sep 13 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්රාකීලයක් සේ
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ
    සිංහ ලෝකයේ

    strong.jpg

     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්රාකීලයක් සේ
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ
    සිංහ ලෝකයේ

    සුළං රැල්ලේ දැවටිලා
    මන්ද මාරුතයේ
    සොයා යන්නෙමි

    ගලා එන මන්දාකිණි
    හඹා යමි හමු වෙන තුරා
    ජීවිතේ උතුම් පැතුමන් හා
    නිරතුරුව අභිමානයෙන්

    මංමුලා නොවේ කිසිදා
    ජවය මා සතු වේ
    දිරිය ගන්නෙමි

    ගලා යන දහසක් නදී
    බලා සිටී මා එන තුරා
    නිරතුරුව අභිමානයෙන්

    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්රාකීලයක් සේ
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ
    සිංහ ලෝකයේ //


    ගායනය - චිත්රා.ල් සෝමපාල
    ගෙම්බි දැන් ගිහින් නිදා ගන්න ලෑස්ති වෙන්නෙ...:P:P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මල්ලි උඹ වැඩේ එළටම කලා. තවත් හොඳ වැඩසටහනක් කරන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;17134584 said:
    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්රාකීලයක් සේ
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ
    සිංහ ලෝකයේ

    strong.jpg

    :angry::angry::angry::angry: