Colombo International Book Fair 2014

tarson

Well-known member
  • Feb 25, 2009
    8,346
    5,441
    113
    බිඳුණු බිලින්ඳා - දිලීප ජයකොඩි
    තුන් මෝල්ලු - දිලීප ජයකොඩි
    වාසනා දිනේකි මේක - දිලීප ජයකොඩි
    හලෝ හලෝ - දිලීප ජයකොඩි
    දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ - දිලීප ජයකොඩි
    මොන මඟුලක්ද මන්දා - දිලීප ජයකොඩි
    තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං - දිලීප ජයකොඩි
    කඳු මුදුනේ සොඳුරු නිවස - චිත්‍රා අමරසේකර
    අස්වනු සමයේ පුරහඳ - චිත්‍රා අමරසේකර
    ඇපල් සුවඳ මුසුවු ගොවිබිම - චිත්‍රා අමරසේකර
    දොළ ඉවුරෙන් සිදාදියට - චිත්‍රා අමරසේකර
    තැනිතලා රෝස මල - චිත්‍රා අමරසේකර
    අරුණැල්ල - චිත්‍රා අමරසේකර
    නවෝදය - චිත්‍රා අමරසේකර
    අතුරුදහන් නවුකාව - ජී.බී.සේනානායක
    රන් කොල්ලය ජී.බී.සේනානායක
    ගුවන් මෙහෙයුම ජී.බී.සේනානායක
    විලම්භීත - ටී.බී. ඉලංගරත්න
    තිලක - ටී.බී. ඉලංගරත්න
    තිලක සහ තිලකා - ටී.බී. ඉලංගරත්න
    ලසඳා - - ටී.බී. ඉලංගරත්න
    සුදු ඇත්තන්ට වහන් වී - පියදාස උඩවත්ත
    ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා - සයිමන් නවගත්තේගම
    නිරුවත් වානරයා - එස්.එම්.බන්දුසීල
    මනුසත් උයන - එස්.එම්.බන්දුසීල
    දිඹුලාගල හාමුදුරුවෝ - නන්දසේන සූරියාරච්චි
    ධනවත් පියා, දිළිඳු පියා - ප්‍රදීප් කුමාර බාලසූරිය
    දඩ සැරියෙන් වන සැරියට - කැමිලස් වනිගසූරිය
    සරාගී - ප්‍රේමරංජිත් තිලකරත්න
    මරියා සිලෝනිකා වස්තුව - පී.බී.ජයසේකර
    විල්ලරවාඩිය - හෙන්රි වර්ණකුලසූරිය
    ලොවීනා - මොහාන් රාජ් මඩවල
    මාගම් සෝළිය - මොහාන් රාජ් මඩවල
    නිරුවත් ගැහැනිය - පසන් කොඩිකාර
    කාල සර්ප - කීර්ති වැලිසරගේ
    හරි පුදුම ඉස්කෝලේ - ලීලානන්ද ගමච්චි
    අපූගේ ලෝකය - චින්තා ලක්ශ්මී සිංහ ආරච්චි
    මාවතේ ගීතය - චින්තා ලක්ශ්මී සිංහ ආරච්චි
    අපරාජිත ජීවිතයක් - චින්තා ලක්ශ්මී සිංහ ආරච්චි
    අරණකට පෙම්බැඳ - චින්තා ලක්ශ්මී සිංහ ආරච්චි
    පොලියානා - කත්‍යානා අමරසිංහ
    ජිම් සහ පොලියානා - කත්‍යානා අමරසිංහ
    සතුට බෙදන පොලියානා - කත්‍යානා අමරසිංහ
    පුංචි ගෙදර පුංචි විත්ති - කත්‍යානා අමරසිංහ
    මහා පුරුශයෙකුට බිරිඳක්ව - ලියනගේ අමරකීර්ති
    අතීත බැදිගම් විත්ති - ඇම්.ඩී සිරිසේන ඇස්වත්තේ
    යතුර - ආර්.එස්. කරුණාරත්න
    අවසන් දේශනය - සමන් කලුආරච්චි
    තිත්ත කෝපි - අනුල ද සිල්වා
    සොරාගත් නිරුවත - අනුල ද සිල්වා
    අත්ත‍ටු මැවිලා - අනුල ද සිල්වා
    පර්ජා - චිත්‍රා අයි පෙරේරා
    කෙළෙස් කුළ පාමුල - පාලිත වර්ණකුලසූරිය
    අප්‍රිකානු වනාන්තරයේ සැතපුම් විසි දහසක් - සුජීව දිසානායක
    අප්‍රිකානු වියරුව - සුජීව දිසානායක
    දිරි දැරියෝ - හේමාචන්ද්‍රිකා ලියනගේ
    පිං ළමයා - හේමාචන්ද්‍රිකා ලියනගේ
    මල් සමණලියෝ - හේමාචන්ද්‍රිකා ලියනගේ
    ගම්පෙරලිය - මාර්ටින් වික්‍රමසිංහ
    කළියුගය - මාර්ටින් වික්‍රමසිංහ
    විරාගය - මාර්ටින් වික්‍රමසිංහ
    යුගාන්තය - මාර්ටින් වික්‍රමසිංහ
    මඩොල් දූව - මාර්ටින් වික්‍රමසිංහ
    වහල්ලු - මාර්ටින් වික්‍රමසිංහ
    අපේගම - මාර්ටින් වික්‍රමසිංහ
    මිරිඟුව - මාර්ටින් වික්‍රමසිංහ
    කලුනික සෙවීම - මාර්ටින් වික්‍රමසිංහ
    මහරජ ගැමුණු - ජයන්ත චන්ද්‍රසිරි
    වුර්කයාගේ දවස - අභය හේවාවසම්
    නාග වශිය - වර්නන් පෙරේරා
    සිරකරුවා ඔත්තුකරුවා - ආනන්ද සෙල්ලහේවා
    මොස්කව් පෙරළිය - ආනන්ද සෙල්ලහේවා
    නාග මෙහෙයුම - ආනන්ද සෙල්ලහේවා
    පළිගැනීමේ මෙහෙයුම - ආනන්ද සෙල්ලහේවා

    මේ ටික තමයි ගන්න පුලුවන් උනේ, තව ටිකක් තියෙනවා හොයාගන්න :dull:

    උඹට බුක් ෂොප් එකක් තියෙනවද ?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,857
    113
    හැමතැනම
    dan godak un yanne trend ekata ban.
    giya kiyannai gihin photos gannai, status up karannai kello balannai yanne..
    eken wenne pothak ganna yana ekektawath hariyata e wade karaganna ba...
    mama tika dawasak idan note kara...
    eliyata ena 20 kin ekkenekge athe witharai poth thiyenne...
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48

    Book fair eken uparima proyojana aran wage..elakiri :D:D
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මම 2005 ඉඳන් ඕකට යන්නෙ, මුල් කාලේ එක්ක බලද්දි දැන් දැන් චොරවීගෙන යන
    විදියක් තමයි පේන්නෙ

    1. දැන් පොත් පට්ට ගණන්, වට්ටම් දෙන්නෙත් 20%.කිපදෙනෙක් 30% දෙනවා..(ඉස්සර 40% දුන්නා හැමෝම,
    කොහොමත් කඩවල් වලට 40% දෙන එකේ ඒ ගාණට බුක්ෆෙයාර් එකේ විතරක් වත් දුන්නා නම් මොකද වෙන්නෙ) ,
    ඒ වගේම පොත්වල මිල එක්ක බලද්දි නියම මිලට වැඩිය ගාණ වැඩියෙන් ප්‍රින්ට් කරලා වට්ටම් දෙනවද කියලා හිතෙනවා.

    2. නිදහසේ පොතක් ‍තෝරගන්න බෑ පට්ට සෙනගක් ඉන්නෙ.. හෝල්ස් මදි තියෙන ස්ටෝල් ටිකට.
    පොත් ලිස්ට් එකක් හදාගෙන ගියොත් මිසක් ඒ වෙලේ පොඩ්ඩක් කියවලා ‍තෝරලා ගන්න හරිම අමාරුයි.
    එහෙම බලද්දි බුක්ෆෙයාර් නැතුව ඒ ඒ ශොප් වලට යන එක වාසියි ඩිස්කවුන්ට් එක්ක ලෙසියෙන් ගත්තැකි.
    (ඒත් ඒකෙන් ලේඛකයෝ මුණගැහෙන්න තියෙන චාන්ස් එක නැති වෙනවා වගේම, ශොප් එකෙන් එකට යන්න
    වෙන එකත් හෙන වාතයක්නෙ මරදානෙ)

    3.මැගී එකක් කාලා කෝක් එකක් බීලා රාක්ක බදාගෙන පොටෝ ගන්න බුක්ෆෙයාර් එන එව්වො ගැන නම් කතාකරලා වැඩක් නෑ :dull:

    othana thiyenneth Prodawa ban Oya Book Fair ekata kalin Okkoma pothwala Price wadi karala Print karanwa, eta passe tamai Discount denne, api kohomath potha ganne kade ganatama Tamai, Dan oka Book Fair ekak neme ban Love Fair ekak kollo kello Time pass karala Magi ekak kala gedara yanawa
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    dan godak un yanne trend ekata ban.
    giya kiyannai gihin photos gannai, status up karannai kello balannai yanne..
    eken wenne pothak ganna yana ekektawath hariyata e wade karaganna ba...
    mama tika dawasak idan note kara...
    eliyata ena 20 kin ekkenekge athe witharai poth thiyenne...

    Eka num attha ban.Awa nisa monawa ahri books 2k withara aragena eta wada salli wiyadam karala mount Lavinia hotel eke restaurant eken kala yana aya godak inne.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උඹට බුක් ෂොප් එකක් තියෙනවද ?

    හෙහෙහෙහෙහෙහෙ නෑ බං, ඒත් දැන් ගෙදර පොඩි බුක්ශොප් 1ක් වගේ තමයි :rofl:
    Book fair eken uparima proyojana aran wage..elakiri :D:D

    අවුරුද්දක් තිස්සේ පොඩ්ඩ පොඩ්ඩ සල්ලි එකතු කරන් බලන් ඉන්නෙ ඕක එනකන් මචන්
    ඉතින් ගන්න පුලුවන් උපරිමම ගන්නවා :P
    othana thiyenneth Prodawa ban Oya Book Fair ekata kalin Okkoma pothwala Price wadi karala Print karanwa, eta passe tamai Discount denne, api kohomath potha ganne kade ganatama Tamai, Dan oka Book Fair ekak neme ban Love Fair ekak kollo kello Time pass karala Magi ekak kala gedara yanawa
    සැහෙන කාලයක් තිස්සේ යන නිසා මටත් එහෙම ගතියක් තේරුනා... අනේ මංදා ඉතින්
    තියෙන ආසාවට අරන් එනවා කීයයි කිව්වත් :dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ ගිය ගොඩක් උන් ඔය කතාව කියනව ඒ කියන්නේ හෙට මගේ දවස පැට්‍රැල් පුච්චන් ඔතන පොත් ගන්න යන එක අපරාධයක් ද,,,,

    මට ගිය අවුරුද්දෙ යන්න බැරි උනා ඊට කලින් පාර වල නම් ගිහින් මම බලලා පොත් ‍තෝරන් තමා ගත්තේ මේ පාර ඒකත් බැරි වෙයිද දැන් හදපන් කො ලිස්ට් එකක්..
     
    Qrious 2

    Banned
    Sep 11, 2014
    103
    1
    0
    Eka num attha ban.Awa nisa monawa ahri books 2k withara aragena eta wada salli wiyadam karala mount Lavinia hotel eke restaurant eken kala yana aya godak inne.

    mount lavinia restaurant එක පට්ට. Coke එකක් බොන ගමන් බෝක්කුවක් බලාගෙන ආතල් එකේ හිටියහැකි :rofl:
     
    First Blade

    Member
    Sep 15, 2014
    12
    13
    0
    Colombo,Lk
    මම ගත්තු පොත් තමයි මේ. මේ පාර නං මම දවස් දෙකක් ගියා. කලින් වතාවල තරම්ම තදබදයක් තිබුනේ නෑ. ආයේ අදත් යන්න ඕනා,බෞද්ධ පොත් ටිකක් ගන්න.

    Image2.jpg

    Image1.jpg

    මම ගත්තු පොත් ටිකක නම් දාන්නං කෝ.

    ප්‍රභාකරන් පරාජය කිරීම- වික්ටර් අයිවන්
    බලය සහ බලය- පාඨලි චම්පික
    අල් කයිදා- පාඨලි චම්පික
    ඇත්තක අරුමය- පරිවර්තන (විද්‍යාව ගැන ලියවිලා තිබෙන රසවත්ම පොත)
    අම්මා- උපුල් ශාන්ත

    ඔක්කොම පොත් 30 ක් විතර ගත්තා. එව්වගේ මිල ගනන්,ඩිස්කවුන්ට් ලැබුනේ කොහොමද කියලා නං බැලුවේ නෑ. හොදයි කියලා හිතෙන පොත ගත්තා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බිඳුණු බිලින්ඳා - දිලීප ජයකොඩි
    තුන් මෝල්ලු - දිලීප ජයකොඩි
    වාසනා දිනේකි මේක - දිලීප ජයකොඩි
    හලෝ හලෝ - දිලීප ජයකොඩි
    දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ - දිලීප ජයකොඩි
    මොන මඟුලක්ද මන්දා - දිලීප ජයකොඩි
    තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං - දිලීප ජයකොඩි
    කඳු මුදුනේ සොඳුරු නිවස - චිත්‍රා අමරසේකර
    අස්වනු සමයේ පුරහඳ - චිත්‍රා අමරසේකර
    ඇපල් සුවඳ මුසුවු ගොවිබිම - චිත්‍රා අමරසේකර
    දොළ ඉවුරෙන් සිදාදියට - චිත්‍රා අමරසේකර
    තැනිතලා රෝස මල - චිත්‍රා අමරසේකර
    අරුණැල්ල - චිත්‍රා අමරසේකර
    නවෝදය - චිත්‍රා අමරසේකර
    අතුරුදහන් නවුකාව - ජී.බී.සේනානායක
    රන් කොල්ලය ජී.බී.සේනානායක
    ගුවන් මෙහෙයුම ජී.බී.සේනානායක
    විලම්භීත - ටී.බී. ඉලංගරත්න
    තිලක - ටී.බී. ඉලංගරත්න

    තිලක සහ තිලකා - ටී.බී. ඉලංගරත්න
    ලසඳා - - ටී.බී. ඉලංගරත්න
    සුදු ඇත්තන්ට වහන් වී - පියදාස උඩවත්ත

    ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා - සයිමන් නවගත්තේගම
    නිරුවත් වානරයා - එස්.එම්.බන්දුසීල
    මනුසත් උයන - එස්.එම්.බන්දුසීල
    දිඹුලාගල හාමුදුරුවෝ - නන්දසේන සූරියාරච්චි
    ධනවත් පියා, දිළිඳු පියා - ප්‍රදීප් කුමාර බාලසූරිය
    දඩ සැරියෙන් වන සැරියට - කැමිලස් වනිගසූරිය
    සරාගී - ප්‍රේමරංජිත් තිලකරත්න
    මරියා සිලෝනිකා වස්තුව - පී.බී.ජයසේකර
    විල්ලරවාඩිය - හෙන්රි වර්ණකුලසූරිය
    ලොවීනා - මොහාන් රාජ් මඩවල

    නිරුවත් ගැහැනිය - පසන් කොඩිකාර
    කාල සර්ප - කීර්ති වැලිසරගේ
    හරි පුදුම ඉස්කෝලේ - ලීලානන්ද ගමච්චි
    අපූගේ ලෝකය - චින්තා ලක්ශ්මී සිංහ ආරච්චි
    මාවතේ ගීතය - චින්තා ලක්ශ්මී සිංහ ආරච්චි
    අපරාජිත ජීවිතයක් - චින්තා ලක්ශ්මී සිංහ ආරච්චි
    අරණකට පෙම්බැඳ - චින්තා ලක්ශ්මී සිංහ ආරච්චි
    පොලියානා - කත්‍යානා අමරසිංහ
    ජිම් සහ පොලියානා - කත්‍යානා අමරසිංහ
    සතුට බෙදන පොලියානා - කත්‍යානා අමරසිංහ
    පුංචි ගෙදර පුංචි විත්ති - කත්‍යානා අමරසිංහ
    මහා පුරුශයෙකුට බිරිඳක්ව - ලියනගේ අමරකීර්ති
    අතීත බැදිගම් විත්ති - ඇම්.ඩී සිරිසේන ඇස්වත්තේ
    යතුර - ආර්.එස්. කරුණාරත්න
    අවසන් දේශනය - සමන් කලුආරච්චි
    තිත්ත කෝපි - අනුල ද සිල්වා
    සොරාගත් නිරුවත - අනුල ද සිල්වා
    අත්ත‍ටු මැවිලා - අනුල ද සිල්වා
    පර්ජා - චිත්‍රා අයි පෙරේරා
    කෙළෙස් කුළ පාමුල - පාලිත වර්ණකුලසූරිය
    අප්‍රිකානු වනාන්තරයේ සැතපුම් විසි දහසක් - සුජීව දිසානායක
    අප්‍රිකානු වියරුව - සුජීව දිසානායක

    මල් සමණලියෝ - හේමාචන්ද්‍රිකා ලියනගේ
    ගම්පෙරලිය - මාර්ටින් වික්‍රමසිංහ
    කළියුගය - මාර්ටින් වික්‍රමසිංහ
    විරාගය - මාර්ටින් වික්‍රමසිංහ
    යුගාන්තය - මාර්ටින් වික්‍රමසිංහ
    මඩොල් දූව - මාර්ටින් වික්‍රමසිංහ

    වහල්ලු - මාර්ටින් වික්‍රමසිංහ
    අපේගම - මාර්ටින් වික්‍රමසිංහ
    මිරිඟුව - මාර්ටින් වික්‍රමසිංහ

    කලුනික සෙවීම - මාර්ටින් වික්‍රමසිංහ
    මහරජ ගැමුණු - ජයන්ත චන්ද්‍රසිරි
    වුර්කයාගේ දවස - අභය හේවාවසම්
    නාග වශිය - වර්නන් පෙරේරා
    සිරකරුවා ඔත්තුකරුවා - ආනන්ද සෙල්ලහේවා
    මොස්කව් පෙරළිය - ආනන්ද සෙල්ලහේවා
    නාග මෙහෙයුම - ආනන්ද සෙල්ලහේවා
    පළිගැනීමේ මෙහෙයුම - ආනන්ද සෙල්ලහේවා

    මේ ටික තමයි ගන්න පුලුවන් උනේ, තව ටිකක් තියෙනවා හොයාගන්න :dull:
    .
    oya Tika kiyawala thiye.Dileepa jayakodyge pothnan maru.:D
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    උබ ජොබ් එකක් කරන්නේ නැද්ද බන් ? ලොවීනා - මොහාන් රාජ් මඩවල මේක හොදයි ද >
     
    Qrious 2

    Banned
    Sep 11, 2014
    103
    1
    0
    ගයියා;17133996 said:
    ඉසබෙලාගේ මධුසමය-මහේෂ් පතිරත්න
    ආච්චිගේ කොළම-සහන් කශීර

    ආච්චිගේ මධුසමය, ඉසබෙලාගේ කොළම කියන පොත් දෙක තිබ්බේ නැද්ද? :baffled: