windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    microsoft කාරයා nokia,windows phone නම් නැති කරලා microsoft කියලා ෆෝන් හදන්න යනවලු නේද?මොකද උබලා හිතන්නේ ඒ ගැන?


    gsmarena_001.jpg



    http://www.pcworld.com/article/2605...okia-and-windows-phone-names-reports-say.html
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ කැමරාවෙ ටයිමර් එකක් නෑ නේ :dull:
    ගෘප් ෆොටෝ එකක් ගන් නගියාමයි දැක්කෙ
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබ ගාව තියෙන්නේ මොකක් ද1 :rofl:

    අපි ලග ඔය ජරාව නෑ, :angry:
    මේක දැකල මමත් අහු වෙන්නයි ගියේ:frown:
    හොද වෙලාවට අර අනිත් ත්‍රේඩ් නිසා බෙරුනා:cool:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අපි ලග ඔය ජරාව නෑ, :angry:
    මේක දැකල මමත් අහු වෙන්නයි ගියේ:frown:
    හොද වෙලාවට අර අනිත් ත්‍රේඩ් නිසා බෙරුනා:cool:

    උබේ අවශ්‍ය තාව මත උබ කැමති Phone එකක් ගනින්, android, apple, windows , BB.. එත් මේ thread එක දැම්මේ ඕක එක එකා windows phone ගැන කියන ton පච් බොරු කරන්න, windows phone වලට උබ කැමති නැත්තම් එක උබේ මතේ.. එත් windows phone මල ජරාව කියනවා නම් එක උබේ දැනුමේ තරම. තමන්ගේ මට්ටම් තම් මට්ටම් :rofl::frown::frown:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    උබේ අවශ්‍ය තාව මත උබ කැමති Phone එකක් ගනින්, android, apple, windows , BB.. එත් මේ thread එක දැම්මේ ඕක එක එකා windows phone ගැන කියන ton පච් බොරු කරන්න, windows phone වලට උබ කැමති නැත්තම් එක උබේ මතේ.. එත් windows phone මල ජරාව කියනවා නම් එක උබේ දැනුමේ තරම. තමන්ගේ මට්ටම් තම් මට්ටම්1 :rofl::frown::frown:

    ජරාව විකුනල හරියනවද:angry:
    හොද දෙයක්නම් කමක් නෑ.මොනවද ඔය ෆෝන් එකේ වැඩි.මොනවත් නැනේ.
    දැන් කියන්න හදන්නෙ වින්ඩෝස් ෆෝන් හොදයි කියලද:frown:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Windows phone jarawa kiyanawa nam eka Ube danume tharama. Windows phone wala Wadi dewal walin eka deyak thama, Cortana... E wage assistant kenek anith eka OS ekaka wath naha. Anith ewa nam hodayi kiyala dannawa ne. Camera, build quality, sounds, display..​
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Windows phone jarawa kiyanawa nam eka Ube danume tharama. Windows phone wala Wadi dewal walin eka deyak thama, Cortana... E wage assistant kenek smith eka is ekaka sath naha. Anith ewa nam hodayi kiyala dannawa ne. Camera, build quality, sounds, display..
    Oya eka eka kehelmal thibunata wadak na.kisi lassanak na windows phone.minissunta one lassana badu.nathuwa me katha jarawa newei.windows kiyanne podi ayata hadapu sellam badu.owa hodai deke panthiye unta.
    Oya ganu katha kalata wadak na apita.:frown:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Oya eka eka kehelmal thibunata wadak na.kisi lassanak na windows phone.minissunta one lassana badu.nathuwa me katha jarawa newei.windows kiyanne podi ayata hadapu sellam badu.owa hodai deke panthiye unta.
    Oya ganu katha kalata wadak na apita.:frown:

    තමන්ගේ මට්ටම් තම් මට්ටම්. Artificial intelligence ( A.I ) කියන්නේ මොන වගේ concept එකක් ද කියන්න එක තේරුම් ගන්න බැරි පාට පාට සිනි බෝල backgrounds, wallpapers වලට රැවටෙන ළමයි තමා දෙකේ පන්තියේ ඉන්නේ :rofl:
     
    • Like
    Reactions: sanke

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපි ලග ඔය ජරාව නෑ, :angry:
    මේක දැකල මමත් අහු වෙන්නයි ගියේ:frown:
    හොද වෙලාවට අර අනිත් ත්‍රේඩ් නිසා බෙරුනා:cool:

    වින්ඩෝස් ජරාව නැති උනාට උබේ ෆෝන් එක මොකක්ද කියපන්කො බන් දැනගන්න.
     
    Status
    Not open for further replies.