ලින්කුව වැඩ නෑ බන්.....

කොම්පීටරේට කෙලවගෙන වෙන්නැති......කලින් පාරකුත් ඔහොම සීන් එකක් උනා......අර කරවලයට මොකද උනේ බන් ?

ලින්කුව වැඩ නෑ බන්.....

කොම්පීටරේට කෙලවගෙන වෙන්නැති......කලින් පාරකුත් ඔහොම සීන් එකක් උනා......අර කරවලයට මොකද උනේ බන් ?

aniwa aniwa banඔව් ඉතින් කොහෙහරි ගියාම කඩචෝරු කන්නයි ටෙඩි බෙයාල ගන්නයි ගියාම බර ගානකට කෙලවෙනවනේ.......
දැන්ම කෙල්ලෝ ඕන නෑ බන්......නිදහසේ ශොට් එකක්වත් දාන්න බෑනේ......![]()

බදිනවා නං බොනවට කැමති කෙල්ලෙක් බැද ගනිං. පස්සෙ චුරු චුරු ගාන්න ඉඩ තියන්න එපා. එහෙම කෙල්ලො අඩු නිසා උමට තව සෑහෙන කල් සතුටිං නිදහසේ ඉන්න පුලුවං![]()
![]()

කොහෙද.....මෙහ් අර අනාතයො ටිකක් වලතරලගෙ ගෙදර ගියා වගේ අපි අනාථ රැල වෙලාවක කඩාගෙන යන්න තැනක් තියෙනවා.. මොකද කියන්නෙ කට්ටිය![]()

මාලයක් නැත්තං අරූ කියනවා වගේ ඉන් ඇඩ්වාන්ස් තංගුස් නූලක් දාපං..
නැත්තං අර ලවර් එකේ තියෙනවා රුපියල් පහේ කාසි උනු කරලා හදපු මාල. සමහර බස් වල එහෙමත් විකුණන්නේ.
ඒවා රුපියල් 150යිරත්තරන් පාටමයි. හීරුවත් කළු වෙන්නෑ

guti kana wadak thama oya
උඹ දන්නවද උගේ ගෙදර තියන තැන......![]()
දන්නෑ.. උගෙන්ම තමා අහගන්න වෙන්නෙade yaman


ubatanam mara talent ekak saho tiyenneසේප්පුවක් තුල නිදියන රත්තරං.
පහන් වැලක් යට විකුණන රත්තරං
ගණං කියන විට මැණිකේ රත්තරං
උඩිං ගිහිං බිම වැටුනා රත්තරං.....
කල්ලන්ගේ රට හාරා සුද්දන් සොයනා..
උනුවී ගොනුවී සැකසී හැඩයට නැවෙනා...
දියෙන් ගොඩින් උඩින් හොදින් නරකින් ගෙනෙනා....
නැවත උනුවෙනා වටිනා ලියකම් මැවෙනා රත්තරං...
සේප්පුවක් තුල නිදියන රත්තරං.........
බදින දවසෙ මැනිකෙගෙ ගෙල වට සරසන්න...
පවුම් දෙකක් වත් ඕනෑ නම රැකගන්න...
සාප්පුවේ මහත්තුරුනි පින් සිදු වෙන්න...
කැරට් ඕනෙ නෑ වටිනා... මේ මාලය අඩුවට දෙන්න...
සේප්පුවක් තුල නිදියන රත්තරං.


මේකේ මල පෙරේතයෝ ටික ඔක්කොම උගේ ගෙදර කඩාපනින්න යනවා කියල දැනගත්තොත් ඌ ආය online එන එකකුත් නෑ......දන්නෑ.. උගෙන්ම තමා අහගන්න වෙන්නෙ![]()

ලස්සන පුක් චෙකර් කෙනෙක් කොළඹ ආවාලූ...
ගෝල්ෆේස් එක දැකලා නතර උනාලු....
අන්න හෝ ගානා පොකුණ මේක තමා කිව්වලු...
අන්ජුවාට මේවා හරිම මැජික් තමයි ලු.........
සාප්පු වල පාට පාට ඩෙනිම් තියෙනවාලු.....
ඇදගන්නයි ගලවන්නයි දවසම යනවාලු...
පුක මැද්දේ කිටි කිටියට හිරට පෙනෙනවාලු...
සුකුමාලට චෙක් කරන්න ආසා හිතෙනවාලු....
ලස්සන පුක් චෙකර් කෙනෙක්
කොළඹ හතේ ජාති ජාති ඇදුම් තියෙනවාලු...
උඩිං අඩුයි යටිං කොටයි ආස හිතෙනවාලු.....
ලස්සන නංගිලා දැක්කම පැනිය හලනවාලු....
අන්ජුවාට මේවා හරිම මැජික් තමයි යාළු.....
ලස්සන පුක් චෙකර් කෙනෙක්
පොත් පෙරලලා පොත් බලලා දවස ගෙවනවාලු...
B M I C H එකෙ දවස ගෙවෙනවාලු......
ඔය අස්සේ කොලු ඩෙල්මත් එතන නටනවාලු...
ඒක දැකලා අන්ජු ඩෙල්මා අරං පැන්නා යාළු.....
ලස්සන පුක් චෙකර් කෙනෙක්

තණ්හාව බන්ඇයි බන් ගෑල්ලමයි රත්තරන් බඩුවලට මෙච්චර ආස.......![]()

RC4 ලාගේ ගෙදර![]()
![]()
![]()
ade yaman
අපෝ එන්න එපාsedda

තණ්හාව බන්![]()

මට හිතුනා උඹ ඔහොම කියයි කියලා......අපෝ එන්න එපා![]()

වැඩසටහන හා සම්බන්ද වුන අඩුපාඩු පෙන්වාදුන් සියලුම දෙනාට ගෞරවපුර්වකව ස්තුතිවන්ත වෙනවා.මාත් මේ විදියට වාහනයක් modify කරන්න ඕන......
![]()