එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි හැමෝම දවසක මේ තැනට පත් වෙනවා. අපි අත් තියෙන සල්ලියත් එක්ක මගුලක් කන්න ගියාම.
    මේක අහපල්ලා :dull:
    ලින්කුව වැඩ නෑ බන්.....:dull:
    අර කරවලයට මොකද උනේ බන් ?
    කොම්පීටරේට කෙලවගෙන වෙන්නැති......කලින් පාරකුත් ඔහොම සීන් එකක් උනා......:oo:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් ඉතින් කොහෙහරි ගි‍යාම කඩචෝරු කන්න‍යි ටෙඩි බෙ‍යාල ගන්න‍යි ගි‍යාම බර ගානකට කෙලවෙනවනේ....... :rofl:

    දැන්ම කෙල්ලෝ ඕන නෑ බන්......නිදහසේ ශොට් එකක්වත් දාන්න බෑනේ......:dull:
    aniwa aniwa ban :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    4.gif
    4.gif
    බදිනවා නං බොනවට කැමති කෙල්ලෙක් බැද ගනිං. පස්සෙ චුරු චුරු ගාන්න ඉඩ තියන්න එපා. එහෙම කෙල්ලො අඩු නිසා උමට තව සෑහෙන කල් සතුටිං නිදහසේ ඉන්න පුලුවං :rofl::rofl:
    :rofl:
    මෙහ් අර අනාතයො ටිකක් වලතරලගෙ ගෙදර ගියා වගේ අපි අනාථ රැල වෙලාවක කඩාගෙන යන්න තැනක් තියෙනවා.. මොකද කියන්නෙ කට්ටිය :dull::rofl::rofl:
    කොහෙද.....:rofl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මාලයක් නැත්තං අරූ කියනවා වගේ ඉන් ඇඩ්වාන්ස් තංගුස් නූලක් දාපං..
    නැත්තං අර ලවර් එකේ තියෙනවා රුපියල් පහේ කාසි උනු කරලා හදපු මාල. සමහර බස් වල එහෙමත් විකුණන්නේ.
    ඒවා රුපියල් 150යි :yes::D රත්තරන් පාටමයි. හීරුවත් කළු වෙන්නෑ
    :baffled::baffled:guti kana wadak thama oya
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සේප්පුවක් තුල නිදියන රත්තරං.
    පහන් වැලක් යට විකුණන රත්තරං
    ගණං කියන විට මැණිකේ රත්තරං
    උඩිං ගිහිං බිම වැටුනා රත්තරං.....

    කල්ලන්ගේ රට හාරා සුද්දන් සොයනා..
    උනුවී ගොනුවී සැකසී හැඩයට නැවෙනා...
    දියෙන් ගොඩින් උඩින් හොදින් නරකින් ගෙනෙනා....
    නැවත උනුවෙනා වටිනා ලියකම් මැවෙනා රත්තරං...

    සේප්පුවක් තුල නිදියන රත්තරං.........

    බදින දවසෙ මැනිකෙගෙ ගෙල වට සරසන්න...
    පවුම් දෙකක් වත් ඕනෑ නම රැකගන්න...
    සාප්පුවේ මහත්තුරුනි පින් සිදු වෙන්න...
    කැරට් ඕනෙ නෑ වටිනා... මේ මාලය අඩුවට දෙන්න...

    සේප්පුවක් තුල නිදියන රත්තරං.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සේප්පුවක් තුල නිදියන රත්තරං.
    පහන් වැලක් යට විකුණන රත්තරං
    ගණං කියන විට මැණිකේ රත්තරං
    උඩිං ගිහිං බිම වැටුනා රත්තරං.....

    කල්ලන්ගේ රට හාරා සුද්දන් සොයනා..
    උනුවී ගොනුවී සැකසී හැඩයට නැවෙනා...
    දියෙන් ගොඩින් උඩින් හොදින් නරකින් ගෙනෙනා....
    නැවත උනුවෙනා වටිනා ලියකම් මැවෙනා රත්තරං...

    සේප්පුවක් තුල නිදියන රත්තරං.........

    බදින දවසෙ මැනිකෙගෙ ගෙල වට සරසන්න...
    පවුම් දෙකක් වත් ඕනෑ නම රැකගන්න...
    සාප්පුවේ මහත්තුරුනි පින් සිදු වෙන්න...
    කැරට් ඕනෙ නෑ වටිනා... මේ මාලය අඩුවට දෙන්න...

    සේප්පුවක් තුල නිදියන රත්තරං.
    ubatanam mara talent ekak saho tiyenne :love::love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දන්නෑ.. උගෙන්ම තමා අහගන්න වෙන්නෙ :rofl::rofl:
    මේකේ මල පෙරේත‍යෝ ටික ඔක්කොම උගේ ගෙදර කඩාපනින්න ‍යනවා කි‍යල දැනගත්තොත් ඌ ආ‍ය online එන එකකුත් නෑ......:rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන පුක් චෙකර් කෙනෙක් කොළඹ ආවාලූ...
    ගෝල්ෆේස් එක දැකලා නතර උනාලු....
    අන්න හෝ ගානා පොකුණ මේක තමා කිව්වලු...
    අන්ජුවාට මේවා හරිම මැජික් තමයි ලු.........

    සාප්පු වල පාට පාට ඩෙනිම් තියෙනවාලු.....
    ඇදගන්නයි ගලවන්නයි දවසම යනවාලු...
    පුක මැද්දේ කිටි කිටියට හිරට පෙනෙනවාලු...
    සුකුමාලට චෙක් කරන්න ආසා හිතෙනවාලු....

    ලස්සන පුක් චෙකර් කෙනෙක්

    කොළඹ හතේ ජාති ජාති ඇදුම් තියෙනවාලු...
    උඩිං අඩුයි යටිං කොටයි ආස හිතෙනවාලු.....
    ලස්සන නංගිලා දැක්කම පැනිය හලනවාලු....
    අන්ජුවාට මේවා හරිම මැජික් තමයි යාළු.....

    ලස්සන පුක් චෙකර් කෙනෙක්

    පොත් පෙරලලා පොත් බලලා දවස ගෙවනවාලු...
    B M I C H එකෙ දවස ගෙවෙනවාලු......
    ඔය අස්සේ කොලු ඩෙල්මත් එතන නටනවාලු...
    ඒක දැකලා අන්ජු ඩෙල්මා අරං පැන්නා යාළු.....

    ලස්සන පුක් චෙකර් කෙනෙක්
    :rofl:

    ඇ‍යි බන් ගෑල්ලම‍යි රත්තරන් බඩුවලට මෙච්චර ආස.......:oo:
    තණ්හාව බන්:dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මාත් මේ විදි‍යට වාහන‍යක් modify කරන්න ඕන......:rofl:

    83nissan_taj-jackobs_lr.jpg
    වැඩසටහන හා සම්බන්ද වුන අඩුපාඩු පෙන්වාදුන් සියලුම දෙනාට ගෞරවපුර්වකව ස්තුතිවන්ත වෙනවා.
    විශේෂයෙන් අප රේඩියෝ කණ්ඩායමේ සොයුරන්ට හා බැනර් හා පසුබිම් සංගීතය සකසා දුන් යාලුවා සොයුරාටත්
    මා සමග එකතුවී සිටි සියලුම දෙනාටත්..

    ජයෙන් ජය
     
    Status
    Not open for further replies.