පරිගණකයේ කුණූ අයින් කරන්න.
ඔන්න මචන්ලා අදත් ගෙනාවා පට්ටම සොෆ්ට්වෙයා කෑල්ලක්. ඔයාගේ පරිගණකය කාලයක් වැඩ කරන කොට සහ විවිද වු මෘදුකාංග වලිනුත් ඔයාගේ පරිගණකයේ වේගය අඩු වෙනවනේ. ඔය Tempory File , Junk File කේස් එක හින්දා. කට්ටිය කලින් නම් ඔය Tempory File , Junk File ක්ලීන් කරගන්න පාවිච්චි කරන්න ඇත්තේ CCleaner කියන මෘදුකාංගය වෙන්න ඕනේ. ඉතින් අද දෙන්න ගෙනාවේ ඔය CCleaner කියන මෘදුකාංගයටත් වඩා වැඩි පහසුකම් ප්රමාණයක් අඩංගු YAC PC Cleaner කියන මෘදුකාංගයයි. මේකේ අඩංගු දේවල් ටිකක්. Virus Detection , Junk , Privacy Cleanup , Adware Cleanup , System SpeedUp , Startup Menu . Syestem Menu Control ( SendTo , Right Click ) Unnistaller Program , Network Monitor වගේ වැඩ කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ. 100% ක් නොමිලේ දෙන මෘදුකාංගයක්.
The World Fastest & Lightest PC Cleaner
YAC PC Cleaner මෙතනින් බාගන්න.
මෙන්න මේකේ තියන වැඩ කෑලි ටිකක්.
මෙන්න YAC PC Cleaner Screen Shot
ඔන්න අපි ගියා වැඩක් වෙනවනම් බාගන්න.