අම්මටසිරි උඹත් කලාද? එල එල.
මට කරන්න නෙමෙයි මචන්. අපේ පැත්තේ මල්ලි කෙනෙක්ට. ඌ A/L bio කරලා එක subject එකක් fail. ඒත් ඌ IT පැත්තට ආසයිලු. SLITT, NIBM කරන්න සල්ලි නැතිලු. ඉතින් මම කිව්වා BIT කරන්න කියලා. ඒත් ඒකට යන ගාන ගැන දන්නේ නැති නිසා විස්තර ඇහුවේ. ඒ වගේ එකෙක්ට වෙන කරන්න පුළුවන් හොඳ course එකක් ගැන එහෙම දන්නවා නම් කියපන්. හැබැයි ඌට computers ගැන කිසිම දැනුමක් නෑ. අඩුම ගානේ email account එකක්වත් නෑ.
ඒ නිසා ඌට ගොඩ දාගන්න පුළුවන් විදියේ එකක් නම් හොඳයි.
A/L pass nathnam uta FIT karala thamai ban BIT walata enna wenne.. eka 8 months foundation course ekak.. maths ehemath tikak one..
anith eka dan BIT enna ennama amaru karanawa.. ekanisa hodata bahala wada karanna wei.. anith internet eke idagena hamadema update karaganna dial ekak wenna one hoda gamanak yannanam..
final year individual project eka godak amarui.. eka pass karanne na lesiyen.. dan director
Prof. Wikramanayake hitan awith balanawa viva dawasata
eth mula idala hariyata kaloth karanna puluwan.. mama wage as penne nathi pixu dial ekak 3rd year kalanam katawath bariwenna ba

eth itin IT walata asa wenna one.. nathnam baha