දන්නෙ නැති නිසා අහන්නෙ. දන්න අය කියන්න.
BCS (British Computer Society) වලට හරි පිළිගැනීම කියලා කියන්නෙ ඇයි? ඒක degree එකකුත් නෙවේ නම්, එච්චර පිළිගැනීමක් තියෙන්නෙ කොහොමද?
මට තේරෙන හැටියට BCS - The Chartered Institute for IT කියන ආයතනයෙං දෙන ඔය qualification එක එංගලන්තෙ උන්ටත් වඩා වැඩි හරියක් කරන්නෙ ලංකාවෙ උං. තව මුරුසි දිවයින, නයිජීරියාව කියන රටවල් දෙකේ සැලකිය යුතු සංඛ්‍යාවක් කරනවා. ඒ ඇරුනාම තවත් රටවල් 8ක විතර ඉතාම සුළුවශයෙන් BCS වලට උගන්වනවා. (එක රටක තියෙන්නෙ උගන්නන institute එකක් දෙකක් විතර. ලංකාවෙ නං esoft විතරක්ම center 10ක විතර උගන්නනවා)
BCS approved centres
ඉතිං මං අහන්නෙ, එතකොට UK ඇරුනම, වෙන රටක job එකකට යන්න BCS qualification එක ඇතිද?
Software engineering වගේ field වල පිළිගැනීමක් තියනවද?

BCS Qualification එකෙං skills ලැබුනෙ නැද්ද?